දේශප්‍රේමී හෙල පුතුන්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?




    සමාජ මාධ්‍ය තුල පොහොට්ටු පාක්ෂිකයන් හිගයක් දක්නට ඇති මෙවන් යුගයක හඬ අවදි කල දේශප්‍රේමී හෙල පුතුන්ට අපේ උපහාරය ❤️





    WrfXWDk.jpg

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    okath aththa ban
    kanna na kiyala hamanena unuth gedara satheema huurala online arakku order karana hati balanna pluwan heta aniddata
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉන්ධන මිල අවදි උනාම අනෙකුත් සියළුම සේවා, භාණ්ඩ වල මිල ඉහල යනවා. ඒකයි අවුල.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉන්ධන මිල අවදි උනාම අනෙකුත් සියළුම සේවා, භාණ්ඩ වල මිල ඉහල යනවා. ඒකයි අවුල.
    ඔව්. අරක්කු වැඩි උනා කියලා ඒයට සාපේක්ෂව අනික් දේවල් වැඩි වෙන්නෑ නේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    අමනෝඥ ම උදාහරණ, උපමා, පර්ස්පෙක්ටිව් තමයි බයියො වෝල් වල දාන්නෙ මේ දවස් වල.