දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

Wal Bada

Well-known member
  • අනේ වරත්තුව.බලපිය ගෙම්බ මේ වීඩියෝ එක.රෙදි නැතුව මහින්දට කඩේ යන උලම..

    අපි දන්න විදියට නම් හතරවෙනි ඊලාම් යුද්ධෙ පටන් ගත්තෙ 2008 දී. මේකෙම කියවෙන විදියට 1993දී බ්‍රිගේඩියර් වුනාට පස්සේ සටන් බිමට ගිහින් නෑ. ඒ කාලෙත් ෆොන්සේකා තුවක්කු අරන් සටන් බිමට යන්න ඇති නේද? මේ නොදැනුම් කමටයි අහන්නේ?
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    අපි දන්න විදියට නම් හතරවෙනි ඊලාම් යුද්ධෙ පටන් ගත්තෙ 2008 දී. ඒ කාලෙත් ෆොන්සේකා තුවක්කු අරන් සටන් බිමට යන්න ඇති නේද? මේ නොදැනුම් කමටයි අහන්නේ?

    ඉතින් මහින්දත් යුද්දෙට ගියෙ නැනෙ:rolleyes​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    තාම ගලවගත්තෙ නැහැ!මාට්ටු වෙන්නැතුව ඉන්නවා අපි නම්!:P:P:P:P:P

    විලි වහගෙන ඉන්නෙ කියන් හිතාගෙන හෙලුවෙන් යැම:rofl:
     
    Wal Bada

    Well-known member
  • machan apehasa kerana ake podi simawak tiyaganin
    thread ake ude idan baluwata akeme ake comment akai damme
    aath meaka godak loku apehasayak

    president yudde kaale wanniyate gye hathara wateata pattare daala ful guard athuwa nagenehira kerala iwara unama
    aath general sarath fonseka war zone ake hitiya war ake yaddi north wele
    (puluwan nam ahapan "proof" haraka wage)
    everything within the army won't come out as proof
    අනේ මහත්තයෝ 1993න් පස්සේ ෆොන්සේකා උන්නැහේ වන්නියට ගියෙත් ෆුල් ගාඩ් එක මැදම තමයි. ජෙනරල් වුනාට පස්සේ ෆොන්සේකා බෝම්බයක් වැටෙන් මායිමකටවත් ගිහින් නෑ. එහෙම යන්නත් ඕනෙ නෑ. හැබයි මම මේ කතාව ඇහුවේ ෆොන්සේකා යුධ බිමට ගියා ගෝඨා කොළඹ හිටියා වගේ ගොන් කතා කියන උන්ට පෙන්නන්න, එක්තරා නිළයකට ආවට පස්සේ යුද්ධ භූමියට නොගිහින් යුද්ධ කරන්න හැකියාවක් ලැබෙන් බව පෙන්වන්න
     
    Wal Bada

    Well-known member
  • ඉතින් මහින්දත් යුද්දෙට ගියෙ නැනෙ:rolleyes​
    අන්න හරි, ඔබතුමා නියම තැනට ආවා. යුද්ධ බිමට නොගිය ෆොනී සහ මහින්ද අතුරින්, ෆොනීට පමණක් ජයග්‍රහණයේ අයිතිය හිමිවෙන්නේත්, මහින්දට හා ගෝටාට මොකුත් හිමි නොවෙන්නේත් කොහොමද? SF ට කඩේ යන අය කියන්නේ මේකෙ තනි අයිතිකාරයා SF කියලනෙ.
     
    jig jig

    Member
    Jul 7, 2010
    67
    6
    0

    විලි වහගෙන ඉන්නෙ කියන් හිතාගෙන හෙලුවෙන් යැම:rofl:

    රට ජාති‍ය බෙරගත් විර‍යොන්ට අපහාසකරන මෙ වගෙ පාහර‍යොත් එක්ක ලැජ්ජාව ති‍යාගෙන කතා කරන්න එන්න බැහැ!තැනට සුදුසු ඇදුමකින් සැරසිලා එන්න ඔනෙ!:P
     
    Wal Bada

    Well-known member
  • මමනෙ බොල ටොපික් එක දැම්මේ.තෝ මට කියවන්ඩ කියන්නේ.මම අහන්නේ තොපිට දේශද්‍රෝහී වෙච්ච ෆොන්සේකට වඩා කෙපී දේශප්‍රේමියෙක් වුනේ කොහොමද කියන එක..
    දැන් KP දේශප්‍රේමියෙක් කියන්නේ කවුද? උඹද? ෆොන්සේකද? ආණ්ඩුවද? ආණ්ඩුව කිවුව නම් මූලාශ්‍ර එක්ක පෙන්වපන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    අන්න හරි, ඔබතුමා නියම තැනට ආවා. යුද්ධ බිමට නොගිය ෆොනී සහ මහින්ද අතුරින්, ෆොනීට පමණක් ජයග්‍රහණයේ අයිතිය හිමිවෙන්නේත්, මහින්දට හා ගෝටාට මොකුත් හිමි නොවෙන්නේත් කොහොමද? SF ට කඩේ යන අය කියන්නේ මේකෙ තනි අයිතිකාරයා SF කියලනෙ.

    මචො මෙතන තියෙනෙ ප්‍රශ්නෙ කව්ද විරයා කියන එක නෙමෙයි, ජයක්ග්‍රහනය වෙනිවෙන් කැපවෙච්ච මිනිහෙක්ව හිර කරන් ඉන්නෙ ඇයි කියන එකයි​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    රට ජාති‍ය බෙරගත් විර‍යොන්ට අපහාසකරන මෙ වගෙ පාහර‍යොත් එක්ක ලැජ්ජාව ති‍යාගෙන කතා කරන්න එන්න බැහැ!තැනට සුදුසු ඇදුමකින් සැරසිලා එන්න ඔනෙ!:P

    දැන් කව්ද විරයා?​
     
    Wal Bada

    Well-known member
  • මචො මෙතන තියෙනෙ ප්‍රශ්නෙ කව්ද විරයා කියන එක නෙමෙයි, ජයක්ග්‍රහනය වෙනිවෙන් කැපවෙච්ච මිනිහෙක්ව හිර කරන් ඉන්නෙ ඇයි කියන එකයි​
    SF ඇවිත් උඹේ අම්මට වෙඩි තිබ්බ නම් මොකද කරන්නේ? යුධ වීරයෙක් කියල නිකම් ඉන්නවද? නඩු අහල හිරේ දාන්න ඕන. SF කලේ සුදු කොඩි කතාව කියල රට පීචං කරන එක. සුදු කොඩි ගෙනාපු කොටි මැරුව නම්, එහෙම කලේ රටේ අවශ්‍යතාවය වෙන්වෙන් මිසක් ගෝටා ගේ හෝ ශවේන්ද්‍ර ගේ අවශ්‍යතාවය වෙනුවෙන් නෙවෙයි. ඔවුන් එහෙම කළා නම්, මේක එළිවුණොත් තමන් අමාරුවේ බව දැන් දැනත් එහෙම කලේ කොටින් නැවත ප්‍රත්සංවිධානය වීම වලකවන්න. SF කියන්නේ එක්කෝ බොරු. එහෙම නැත්නම් සාමූහිකව රට වෙනුවෙන්, අපි වෙනුවෙන් කල "වරදක්" පිටරටවලට පාවා දීමක්.
     
    දැන් SF කියනවානෙ එහෙම දෙවල් උනෙ නැ කියලා​
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Yes, accepted. But what about 4th eelam war? did he go to the field with a gun?

    යකෝ වල බාඩෝ
    ඕනෑම යුද්දයකදී වෙදගත් වෙන්නේ එකට
    යොදා ගන්න strategies.ෆොන්සේකා තුවක්කු අරන් යුද්දේ නොකරට සියලු සෙලසුම් එස්.එෆ් ගේ.
    උඹ එක තේරුම් ගනින්.

    අපිට තිඑයෙන ප්‍රශ්නේ මේ වීරයාව හිර කර ගෙන තියෙන එකට.
    ඔන්න බලපන් තව අවුරුදු කීපයකින් මහින්දට වෙන දේ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචො මෙතන තියෙනෙ ප්‍රශ්නෙ කව්ද විරයා කියන එක නෙමෙයි, ජයක්ග්‍රහනය වෙනිවෙන් කැපවෙච්ච මිනිහෙක්ව හිර කරන් ඉන්නෙ ඇයි කියන එකයි​

    යුධ අපරාධ සදහා අණ දෙන ලද්දේ ආරක්ෂක ලේකම් " සරත් ෆෝන්සේකා කියයි

    http://www.bbc.co.uk/sinhala/news/st..._fonseka.shtml

    Al jazeera - Row over Sri Lanka 'kill orders'
    http://english.aljazeera.net/news/as...340755939.html

    Bloomberg - Sri Lanka Denies Tamil Rebel Leaders Shot While Surrendering
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE
    http://www.bloomberg.com/apps/news?p...d=amEtvOB.pq0k

    DAWN - Govt ordered surrendering LTTE killed: Fonseka
    http://www.bloomberg.com/apps/news?p...d=aPYj5vReB0BE

    Xinhua - Sri Lankan general to quit if he can not abolish executive presidency
    http://news.xinhuanet.com/english/20...t_12641936.htm

    Hindustan Times - Lankan Army killed surrendering LTTE leaders: Fonseka
    http://www.hindustantimes.com/Lankan...e1-486098.aspx

    Times of India - Lanka Army killed surrendering LTTE militants: Ex-General
    http://timesofindia.indiatimes.com/w...ow/5333730.cms

    IBNLive - Lanka army killed surrendering LTTE leaders: ex-general
    http://ibnlive.in.com/news/lanka-arm.../107036-2.html

    BBC News - Sri Lanka accuses General Sarath Fonseka of 'betrayal'
    http://news.bbc.co.uk/2/hi/south_asia/8410611.stm

    Sydney Morning Herald - Tigers shot trying to surrender: general
    http://www.smh.com.au/world/tigers-s...1213-kqgn.html

    The Age - Tiger rebels 'executed' at war's end
    http://www.theage.com.au/world/tiger...1213-kqg3.html

    Deccan Herald'Govt ordered Tigers' execution'
    http://www.deccanherald.com/content/...execution.html
     
    මෙහෙමයි SF එහෙම දෙයක් උනා කියලා කිව්වා නම් , SF එල්ලා මැරිය යුතුය! , එත් තාම අපිට video or audio evidence හම්බ උනෙ නැනෙ SF එහෙම කතාවක් කිව්වායි කියලා
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචො මෙතන තියෙනෙ ප්‍රශ්නෙ කව්ද විරයා කියන එක නෙමෙයි, ජයක්ග්‍රහනය වෙනිවෙන් කැපවෙච්ච මිනිහෙක්ව හිර කරන් ඉන්නෙ ඇයි කියන එකයි​

    :yes::yes::yes: