දේශපාලකයන්ගේ ක්‍රිකට් සැලැස්ම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දේශපාලකයන්ගේ ක්‍රිකට් සැලැස්ම

    හුටන් - ලන්කාවෙ ක්‍රිකට් මැච් තියනව කියල දන්නෙත් පත්තරෙන් හිටං .ඊලග එක පරාද උනොත් මඩු වලිගෙන් තලනව
    අකමැති - අපි සියලුම ක්‍රීඩාන්ගන වල වී වේලීම සදහා ගොවියන්ට අවස්තාව ලබා දෙනව.ඒ තුලින් රටේ නිශ්පාදන ආර්තිකය සක්තිමත් කරනව.

    කුපාම මරා - අපේ කාලේ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ .කොල්ලො බීල ප්ලේන් එකේ දොරවල් අරින්න හැදුව තම්යි .මන් අපේ චිචීව නායකත්වයට දානව

    ලපේ - කල්පනා කරල බලන්න මේව මොන ක්‍රිකට්ද .මොන හිගන්නොද මේ .අපේ රටේ ක්‍රිකට් තියනවනම් IPL වලට ඉන්දියා යනවද .මොන හිගන්නොද මේ .

    ජෝන් සීනා .වැරදි පුද්ගලයො ක්‍රිකට් වලට එන එක නවත්තන්න තමයි දිගටම මැච් පරදින්න කියල තියෙන්නෙ අපි .

    ගෙම්බන්පිල - ක්‍රිකට් කන්ඩායමේ ඉන්න ක්‍රිකට් විනාශ කරන පුක්නෝට් කල්ලිය අපි ලගදිම රටට එලි කරනව .එතකොට ඒගොල්ලන්ට වෙන්නෙ තමන්ගෙ වෘශන කෝශ කොට්ටෙ උඩ තියාගෙන කූඩුවෙ ලගින්න

    වීරසන්ගිලි - අපේ ක්‍රීඩකයො මෙහෙම පරදින්නෙ සෝල් හයිම්ගෙ ,එමර්සන්ගෙ ජාත්‍යන්තර කුමණ්ත්‍රන නිසා .මේව නවත්තන්න නම් ඔක්කොටම අදි මාත්‍රාවෙන් වියාග්‍ර දෙන්න ඕන .මන් ආණ්ඩුවට බල කරනවා උප්පැන්න දෙක දෙක දීල එකම ක්‍රීඩකයව දෙපාරක් ගස්සමු කියල
     
    • Like
    Reactions: EUMA175 and L_Kaan

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම විතරද උන්ගේ කටහඩෙන් හිතෙන් මේක කියෙව්වේ
    :dull::dull::dull::dull::dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    සමහර එවුන් මම නොමිලේ ක්‍රිකට් දිනවලා දෙනකම් බලාගෙන ඉන්නවා.:rofl: