දේශපාලකයා වැරදි නැත

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රජයෙ නිලධාරීන්
    රට යැවුවොත් ආයෙ එන්නෙ නෑ
    Project thesise බලන්න 20000 ද කොහෙද
    බොරැ ප්‍රොජෙක්ට් වලට සල්ලි ගන්නව ප්‍රොජෙක්ට් කරන්නේ නෑ
    පර්මිට්... පේනවනේ රජයේ ආයතනවල ගැහිලි... ඕවට වැරදි කවුද...

    මේ වෙන්නෙ... සිංහල එවුන් කරපු පව් උන්ගෙ උඩම කඩා වැටෙන එක...
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ah pons. padi hambunada?
    කියන කොට රිදෙනව තමයි

    දැං උඹේ ත්‍රෙඩ් වලට රීච් අඩුයි නේද එලජංගි. එහෙම උනාම පඩි දානවද බං?.
    මේ එලකිරියෙ ඉන්නෙ
    රජයේ විශ්ව විද්‍යාල වල උපාධ ගත්ත මානසික ලෙඩ්ඩු... සහ ජෙප්පො ඇත්ත කතා කරනකොට දුවන්නෙ ඒකයි කිසිම බැලන්ස් මයින්ඩ් නැති එවුන්
    ------ Post added on Jul 7, 2022 at 5:10 PM
     

    Sen-lu

    Well-known member
  • මේ එලකිරියෙ ඉන්නෙ
    රජයේ විශ්ව විද්‍යාල වල උපාධ ගත්ත මානසික ලෙඩ්ඩු... සහ ජෙප්පො ඇත්ත කතා කරනකොට දුවන්නෙ ඒකයි කිසිම බැලන්ස් මයින්ඩ් නැති එවුන්
    ඒකනම් ඇත්ත එලජංගි මේකෙ පල්ම මෝඩයෝ නැතුව ටිකක් මොලයක් තියෙන උං වැඩිපුර ඉන්න එක නම් ඔය පොලිටිකල් කැම්පේන් වලට ලොකු අවුලක් තමා 😢

    නරකද අලුත් ආත්මෙකින් ඇවිත් @pitiye.appu වා වගේ රිවර්ස් සයිකොලොජි පාරක් දැම්මනම්. මෙහෙම ගියොත්නම් උඹට හාල් ටිකක් වත් ගන්න ගානක් හොයාගන්න වෙන්නෙ නෑ.