දේශපාලකයින්ට වඳින්න එපා! - මංගල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,798
    113
    දේශපාලකයින්ට වඳින්න එපා! - මංගල

    මොනවා උනත් මංගල ලොක්කා මසුරං කතාවක් කියලා තියෙන්නේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක තමයි...රටේ සoස්කෘතිය මුලින් තේරුම් ගන්ඩ ඔනෙ...ඒ ළමයි බලේ ඉස්සරහ දන ගහන්ඩ නෙමේ ගිහින් තියෙන්නෙ..වැඩිහිටියෙක් ඉස්සරහ දන ගහන්ඩ.... ගෑනු ළමයින්ට වැඩිහිටියෙක් ඉල්ලරහ දන ගහන්ඩ එපා කියන &න්න මoගලය...ගෑනු ළමයින්ටත් බාර් එකට ගිහින් අඩ් අගහන්ඩ අවසර දීල ගැසට් ගහන එක,ඒව මොනාද ,බාර් එකට ගිහින් අඩි ගැහුවමද අනාගත පරපුරේ කොදු හරි යන්නෙ??? ....ඔකුන් වගේ පම්පි මුලින්ම දේශපාලනෙන් අතුගාන්ඩ ඔනෙ..

    Last edited:

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    පක තමයි...රටේ සoස්කෘතිය මුලින් තේරුම් ගන්ඩ ඔනෙ...ඒ ළමයි බලේ ඉස්සරහ දන ගහන්ඩ නෙමේ ගිහින් තියෙන්නෙ..වැඩිහිටියෙක් ඉස්සරහ දන ගහන්ඩ.... ගෑනු ළමයින්ට වැඩිහිටියෙක් ඉල්ලරහ දන ගහන්ඩ එපා කියන &න්න මoගලය...ගෑනු ළමයින්ටත් බාර් එකට ගිහින් අඩ් අගහන්ඩ අවසර දීල ගැසට් ගහන එක,ඒව මොනාද ,බාර් එකට ගිහින් අඩි ගැහුවමද අනාගත පරපුරේ කොදු හරි යන්නෙ??? ....ඔකුන් වගේ පම්පි මුලින්ම දේශපාලනෙන් අතුගාන්ඩ ඔනෙ..

    kellek nathiwa kollek wanda nam ok awulk wena ekk ne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මංගලය කියන්නෙ නාකි උනාට දේසපාලුවන්ට වඳින්න එපා කියල. ඒක හරි. නාකි උන් හැම එකාම ගරුකටයුතු නෑ