දේශපාලඥයන්ට_තියෙන_ගෞරවේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේශපාලඥයන්ට_තියෙන_ගෞරවේ

    දේශපාලඥයන්ට තියෙන ගෞරවේ නැති වෙන එක හොඳ දෙයක්ද ? :eek:

    අවුරුදු 50ගනං 60ගනං වයසෙ ඉන්න අය ගොඩ දෙනෙක්ගෙ දැකපු දෙයක් ඒගොල්ලන්ට සමහර දේශපාලඥයො පෙන්නන්න බෑ. ඒත් කතා කරන්නෙ මහත්තය කියල. රනිල් මහත්තය මහින්ද මහත්තය etc

    ඒත් තරුණ වයසෙ වගේ කෙනෙක් දේශපාලඥයෙක්ට මහත්තය හරි සර් හරි කිව්වොත් ගොඩක් වෙලාවට කියන්නෙ නක්කලේට. ඇත්තටම කිව්වොත් ඌ විහිලුවක් වෙනව.

    මේ විදිහට දේශපාලඥයෙක් වීම කියන චරිතෙට තියෙන ගෞරවේ නැති වෙන එකෙං වෙන්නෙ අවංකවම වැඩක් කරන්න ඕනෙ මිනිස්සු මෙහෙම පාච්චල් වෙන්න බෑ කියල දේශපාලනේට නෑවිත් වෙන මොනා හරි රස්සාවක් කරගෙන ඉන්න එක නෙමේද ? :sorry:

    එතකොට දේශපාලනේට වැඩියෙන්ම එන්නෙ කවුරු මොනා කිව්වත් දැනෙන්නැති හොඳම psychopathල sociopathල සෙට් එක :sorry:

    විමසන්න :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සයිකෝ,සොසියෝ පාත් ලට විතරයි බන් දෙෂපාලානේ කරන්න පුළුවන් කොහොමත්,,,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක දේශපාලකයන් සම්බන්දයෙන් විතරක් වෙච්ච දෙයක් නෙමෙයි බන්,,,

    දැන් කාලේ උන් කාටවත් රේස්පෙක්ට් කරන්නේ නෑනේ ලොකුවට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,229
    113
    හොඳයි. දේශපාලුවෝ ඉදිරියේ මිනිස්සු නැමෙන්න ඕන නැහැ. උන් මිනිස්සු ඉදිරියේ නැමෙන්න ඕන. ඒත් මෙච්චර කල් වෙන්නෙ උන් ඉස්සරහ මිනිස්සුන්ව බලෙන් දනගස්සන එක. නිකමට රජයේ දෙපාර්තුමේන්තුවකින් වැඩක් කරගන්න ගිහිං ඇත්නම්. ඕක හොඳට තේරුම් යයි. උන්ට එහෙයි කියන නිලධාරීවාදයක් තියනවා. උනුත් අරින්නෙ මේ මිනිස්සුන්ටමයි.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සයිකෝ,සොසියෝ පාත් ලට විතරයි බන් දෙෂපාලානේ කරන්න පුළුවන් කොහොමත්,,,

    ඕක දේශපාලකයන් සම්බන්දයෙන් විතරක් වෙච්ච දෙයක් නෙමෙයි බන්,,,

    දැන් කාලේ උන් කාටවත් රේස්පෙක්ට් කරන්නේ නෑනේ ලොකුවට...

    එහෙම රෙස්පෙක්ට් එක අඩු වෙනවද :oo:

    හොඳයි. දේශපාලුවෝ ඉදිරියේ මිනිස්සු නැමෙන්න ඕන නැහැ. උන් මිනිස්සු ඉදිරියේ නැමෙන්න ඕන. ඒත් මෙච්චර කල් වෙන්නෙ උන් ඉස්සරහ මිනිස්සුන්ව බලෙන් දනගස්සන එක. නිකමට රජයේ දෙපාර්තුමේන්තුවකින් වැඩක් කරගන්න ගිහිං ඇත්නම්. ඕක හොඳට තේරුම් යයි. උන්ට එහෙයි කියන නිලධාරීවාදයක් තියනවා. උනුත් අරින්නෙ මේ මිනිස්සුන්ටමයි.

    මේක නෙමේ ප්‍රශ්නෙ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මිනිස්සු individualize වෙලා නේ

    ඒ වුනාට සමාජෙ අදහස් දැක්වීම් වලදි දේශපාලඥයෙක් ගැන කතා කරන විදිහට ගුරුවරෙයක් වගේ කෙනෙක් ගැන කතා කෙරෙන්නෑනෙ වැරැද්දක් කරපු කෙනෙක් ගැන ඇරෙන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුනාට සමාජෙ අදහස් දැක්වීම් වලදි දේශපාලඥයෙක් ගැන කතා කරන විදිහට ගුරුවරෙයක් වගේ කෙනෙක් ගැන කතා කෙරෙන්නෑනෙ වැරැද්දක් කරපු කෙනෙක් ගැන ඇරෙන්න

    සාපේෂව ගුරුවරු ගැන තියන ගවුරවෙත් අඩුවෙලා තියනවා බන්...

    ඉස්සර සමාජේ ගුරුවරුන්ට සැහෙන්න තැනක් තිබිල තියනව, income එක අඩු රස්සාවක් උනත්... ගමක ඉන්න වැදගත්ම මනුස්සයෙක් තමා ගුරුවරයා..
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46208908_399303387476711_1613408772594597888_n.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සාපේෂව ගුරුවරු ගැන තියන ගවුරවෙත් අඩුවෙලා තියනවා බන්...

    ඉස්සර සමාජේ ගුරුවරුන්ට සැහෙන්න තැනක් තිබිල තියනව, income එක අඩු රස්සාවක් උනත්... ගමක ඉන්න වැදගත්ම මනුස්සයෙක් තමා ගුරුවරයා..

    ඕනම දේක වටිනාකම තියෙන්නේ පාවිච්චිකරන කෙනා මත. උදාහරණයකට. සමහර පරණ කාර් තියෙනවා ගත්ත අළුතවගේම පාවිච්චි කරපු. ඒවගේ පරන මොඩ්ල් වලට ආස කෙනෙක් කෝටී ගානක් දීලා හරි ඒ වගේ එකක් ගන්න බලනවා. සමහරු ඉන්නවා තියනෙ අළුත්ම මොඩල් එක ගන්නවා ලෝකෙට පේන්න. හැබැයි හරියට පාවිච්චි කරන්න්නේ නෑ. අන්තිමට පරණ යකඩ වලටවත් විකුණගන්න බෑ.