දේශපාලඥයන්ට_තියෙන_ගෞරවේ
දේශපාලඥයන්ට තියෙන ගෞරවේ නැති වෙන එක හොඳ දෙයක්ද ?
අවුරුදු 50ගනං 60ගනං වයසෙ ඉන්න අය ගොඩ දෙනෙක්ගෙ දැකපු දෙයක් ඒගොල්ලන්ට සමහර දේශපාලඥයො පෙන්නන්න බෑ. ඒත් කතා කරන්නෙ මහත්තය කියල. රනිල් මහත්තය මහින්ද මහත්තය etc
ඒත් තරුණ වයසෙ වගේ කෙනෙක් දේශපාලඥයෙක්ට මහත්තය හරි සර් හරි කිව්වොත් ගොඩක් වෙලාවට කියන්නෙ නක්කලේට. ඇත්තටම කිව්වොත් ඌ විහිලුවක් වෙනව.
මේ විදිහට දේශපාලඥයෙක් වීම කියන චරිතෙට තියෙන ගෞරවේ නැති වෙන එකෙං වෙන්නෙ අවංකවම වැඩක් කරන්න ඕනෙ මිනිස්සු මෙහෙම පාච්චල් වෙන්න බෑ කියල දේශපාලනේට නෑවිත් වෙන මොනා හරි රස්සාවක් කරගෙන ඉන්න එක නෙමේද ?
එතකොට දේශපාලනේට වැඩියෙන්ම එන්නෙ කවුරු මොනා කිව්වත් දැනෙන්නැති හොඳම psychopathල sociopathල සෙට් එක
විමසන්න