දේශපාලඥයෙක් පැදවූ රථයක හැපී අයෙක් මිය යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පැවති මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් උඩුනුවර ආසනයෙන් තරග කළ අයෙකු පදවන ලද වෑන් රථයක් යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇත.

    කාන්තාවක් බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර සිටී.

    අනතුරට ලක්ව ඇත්තේ අඹුසැමි යුවළකි.



    උඩුනුවර දවුලගල දොළවන්වලපිටිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.පැවසුවේග


    අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය විසින් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,469
    1,428
    113
    මේකට පක්ෂේ අදාලත්වයක් නෑ නේ

    ඕනෑම දේශපාලන පෞරුෂයක් මිනිසුන්ගෙන් සමන්විත වේ. දේශපාලන පක්‍ෂය බේබද්දන් සහ ස්ත්‍රී ලෝලීන්ගෙන් සමන්විත නම්