පැවති මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් උඩුනුවර ආසනයෙන් තරග කළ අයෙකු පදවන ලද වෑන් රථයක් යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇත.
කාන්තාවක් බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර සිටී.
අනතුරට ලක්ව ඇත්තේ අඹුසැමි යුවළකි.
උඩුනුවර දවුලගල දොළවන්වලපිටිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.පැවසුවේග
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය විසින් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.