දේශපාලඥ්ඥන් VS මහජනතාව

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දේශපාලඥ්ඥන් VS මහජනතාව. ඇත්තටම දැන් ජනතාව පරාද උනානේ.දැන් රටින් යන ඒක තමයි ග‌ොඩක් අයගේ ඔප්ශන් ඒක. උබලා ම‌ොකද හිතන්නේ. ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මීලඟට එන කුමක් හෝ මැතිවරණයක ප්‍රතිපල බලන්නේ නැතිව මොකවත් කියන්න බෑ,
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ගොඩක් එවුන් යන එකනම් රටටත් හොඳයි
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මීලඟට එන කුමක් හෝ මැතිවරණයක ප්‍රතිපල බලන්නේ නැතිව මොකවත් කියන්න බෑ,
    බලන්න දෙයක් නෑ ආපහු එමමයි. දෙපැත්තට බෝලෙ පාස් කරයි.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මීලඟට එන කුමක් හෝ මැතිවරණයක ප්‍රතිපල බලන්නේ නැතිව මොකවත් කියන්න බෑ,
    ekama kasiye depaththa thamai