දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ -අත්තනායක එş
මේ ආණ්ඩුවට උදේ හවහා රෙදි නැතුව කඩේ ගිය පොරක් නේද?? දැන් මොකෝ දන්නේ නෑ හිටපු ගමන් උනේ???

දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ -අත්තනායක එම් හේරත්
පසුගිය කාලයේ තමා ආණ්ඩුවට සහයෝගය දැක්වූ බවත් දැන් එසේ නොවන බවත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා පවසයි.
සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මෙම අදහස් පල කර තිබේ.
“අපට දිස්වනුයේ පිස්සු බලු රෑනක් ලණු පොටවල් කපා එළියට දැමීමක් වැනි සිදුවීමකි. ඡන්ද දායකයන් ගස් බැන්ද දේශපාලකයන්ට ලබා දෙන සැලකීම දුටු විට ඇති වන්නේ කලකිරීමකි. මාද පෞද්ගලිකව එදා මෙම රජයට ඡන්දය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියද අද මා එතැන නැත. මා වැනිම තවත් පක්ෂපාතී වූ විශ්ව විද්‍යාල ආචාර්ය වරු රාශියක් මුනිවත රකිති. ඔවුන් එම කලකිරීම තුල වෙනත් පක්ෂ සොයාගෙන සෑමට වඩා ඒ මුණිවත රැකීම දරුණුය. එය තීරණාත්මක අවස්ථාවක මහා පිපිරීමකට මුලය. ඒ නිසා වත්මන් දේශපාලනය ගැන බුද්ධිමතුන් බොහොමයකට ඇත්තේ දැඩි කළකිරීමකි.
හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන මහතාට මා අකමැති වුවද අද ඔහු ගැන සසඳා බලද්දී ඔහු හොඳ කෙනෙක් බව පෙනෙන්නේ ඔහු දේශපාලනයෙන් ඉතිරි කරගත් දෙයක් නොමැති බැවිනි. අද ගුරා හිටගෙන කරන දේ ගොලයෝ දුව දුව කරති. මේ තත්වය තුල පෙනී යන පැහැදිළි කරුණක් වන්නේ දේශපාලනයේ මහා පිපිරීමක් අත ළඟ බවය.
ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රේමදාස යුගයේ අවසානයේදී ජනතාව සිටියේ දැඩි කනස්සලකිනි. එම යුගය අවසන් වූයේ ද ශෝකජනකවය. ඒ දේශපාලනයට දායක වූ බොහොමයක් අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වූහ. ඒ නිසා මේ යන පිරිසට අත් වන ඉරණම ගැන පැහැදිළි සහතිකයක් තිබේද ? යන්න ගැටළුවකි.”

උබලට සත්‍ය අවබොද වේවා කියල හිතාගෙන බම්ප් එකක් දැම්මෙ.