දේශපාලනය ඉගෙන ගමු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    දේශපාලනය ඉගෙන ගමු

    මම අද ඉදලා දේශපාලන විද්‍යාව ගැන කෙටියෙන් කියලා දෙන්න හදන්නේ කැමති අය බලන්න , දේශපාලන විද්‍යාව කියන්නෙ සෑහෙන්න ගැඹුරු විෂයක් ඒත් මම මූලික කොටස් කිහිපයක් හා ලංකා දේශපාලනය ගැන විතරක් දාන්නම් හැමෝම අනිවා දැනගෙන ඉන්න ඕනි ඒවා දේවල් ටිකක් කියලා දෙන්නම් මේ ත්‍රෙඩ්ස් බලලා මූලික දැනුම ලබා ගන්න
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ekiyanne koti ganan horakam karala ahu nowi hemadama ametila wela ehema inna heti genada?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Mayan19:20621300 said:
    ekiyanne koti ganan horakam karala ahu nowi hemadama ametila wela ehema inna heti genada?

    නෑ බන් දේශපාලන විද්‍යාව ගැන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    14102694_1066042553463893_1327272251453782999_n.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    kinkon:20621414 said:
    අටපාස් නැති උනාට බොරුවෙන් මිනිස්සු රවට්ටල රට කාල හොරකම් කරන සිස්ටම් එකද

    මචන් මම කියන්නේ ප්‍රායෝගික දේශපාලනය ගැන නෙමෙයි