හා
අපි නම් පුතේ මොනම ජාතියක චන්දෙකට වත් බය නැහැ. අපිට අවබෝධය නැතුව දෙන චන්ද 1000කත වඩා අවබොදෙන දෙන එක චන්දයක් වටිනවා.
මාත් කියන්නේ එන්න ඕනි ආසනයක්එතකොට බලාගන්න පුළුවන් නේ රග
බය නැත්තේ මොකද JVP එක කොහොමත් සුළු ජාතික ඡන්ද වලට බයයි මොකද උන්ට කියල වෙනමං ශක්තිමත් ඡන්ද පදනමක් නැති හින්ද..
අනික ආව කියල වැඩක් නෑනේ බං උන් කොහොමත් වැඩක් ඇති පනතකට ඡන්දයක් පාවිච්චි කරනවද?
මුකුත්ම නොකර ඡන්දේ වර්ජනය කරලා ඉන්නවා..
එකට මොකටද මන්ත්රී කෙනෙක් යවන්නේ පාර්ලිමේන්තුවට...
එක්කෝ පක්ෂ වෙන්න ඕනේ එක්කෝ විපක්ෂ වෙන්න ඕනේ..
සන්ධාන ගත නොවී කොහොමත් JVP එකට දිනන්න බැහැනේ බං..
උන් පාර්ලිමේන්තුවේ ඉන්නවට මම කැමති එක හේතුවයි..
ඒ අර කියවන්න හරි ඉන්න හින්ද වෙන ප්රයෝජනයක් නෑ..






