දේශපාලනය සහ මහ මැතිවරණය 2015

thanujaka

Well-known member
  • හා

    අපි නම් පුතේ මොනම ජාතියක චන්දෙකට වත් බය නැහැ. අපිට අවබෝධය නැතුව දෙන චන්ද 1000කත වඩා අවබොදෙන දෙන එක චන්දයක් වටිනවා.

    මාත් කියන්නේ එන්න ඕනි ආසනයක්එතකොට බලාගන්න පුළුවන් නේ රග

    බය නැත්තේ මොකද JVP එක කොහොමත් සුළු ජාතික ඡන්ද වලට බයයි මොකද උන්ට කියල වෙනමං ශක්තිමත් ඡන්ද පදනමක් නැති හින්ද..

    අනික ආව කියල වැඩක් නෑනේ බං උන් කොහොමත් වැඩක් ඇති පනතකට ඡන්දයක් පාවිච්චි කරනවද?
    මුකුත්ම නොකර ඡන්දේ වර්ජනය කරලා ඉන්නවා..
    එකට මොකටද මන්ත්‍රී කෙනෙක් යවන්නේ පාර්ලිමේන්තුවට...
    එක්කෝ පක්ෂ වෙන්න ඕනේ එක්කෝ විපක්ෂ වෙන්න ඕනේ..

    සන්ධාන ගත නොවී කොහොමත් JVP එකට දිනන්න බැහැනේ බං..
    උන් පාර්ලිමේන්තුවේ ඉන්නවට මම කැමති එක හේතුවයි..
    ඒ අර කියවන්න හරි ඉන්න හින්ද වෙන ප්‍රයෝජනයක් නෑ..
     
    thanujaka

    Well-known member
  • :rofl::rofl:දවසේ විහිලුව. මුස්ලිම් කොන්ග්‍රස් එක එන්නෙ පහට ටීඑන් ඒ හතරට ජවිපෙ තුනට එන්නෙ

    බොරුනම් බලන්න;)

    දැන් ඉන්නවට වඩා කොහොමත් ටිකක් එයි..
    උපරිම 10ක් 12ක් ගනී..
    එතනින් එහාට නං කරන්න පුළුවන් දෙයක් නෑ උන්ට..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බය නැත්තේ මොකද JVP එක කොහොමත් සුළු ජාතික ඡන්ද වලට බයයි මොකද උන්ට කියල වෙනමං ශක්තිමත් ඡන්ද පදනමක් නැති හින්ද..

    අනික ආව කියල වැඩක් නෑනේ බං උන් කොහොමත් වැඩක් ඇති පනතකට ඡන්දයක් පාවිච්චි කරනවද?
    මුකුත්ම නොකර ඡන්දේ වර්ජනය කරලා ඉන්නවා..
    එකට මොකටද මන්ත්‍රී කෙනෙක් යවන්නේ පාර්ලිමේන්තුවට...
    එක්කෝ පක්ෂ වෙන්න ඕනේ එක්කෝ විපක්ෂ වෙන්න ඕනේ..

    සන්ධාන ගත නොවී කොහොමත් JVP එකට දිනන්න බැහැනේ බං..
    උන් පාර්ලිමේන්තුවේ ඉන්නවට මම කැමති එක හේතුවයි..
    ඒ අර කියවන්න හරි ඉන්න හින්ද වෙන ප්‍රයෝජනයක් නෑ..

    api balamu saho mokada wenne kiyala :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් ඉන්නවට වඩා කොහොමත් ටිකක් එයි..
    උපරිම 10ක් 12ක් ගනී..
    එතනින් එහාට නං කරන්න පුළුවන් දෙයක් නෑ උන්ට..
    උඹ ජවිපෙ එකට චන්දෙ දුන්න කියල මේකෙ උන්ව රැවැට්ටුව නේද?:angry::angry:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • උඹ ජවිපෙ එකට චන්දෙ දුන්න කියල මේකෙ උන්ව රැවැට්ටුව නේද?:angry::angry:

    දුන්න බොරු නෙමෙයි හැමපාරම දුන්න..
    එත් වැඩක් උනේ නෑ..
    මොකක් හරි ඕනම පණතක් ආවම ඡන්දේ දෙන්න උන් පාර්ලිමේන්තුවේවත් නෑ..
    ඔක්කොම වර්ජනය කරලා..
    මන්ත්‍රී කෙනෙක්ගේ මූලිකම කාර්යභාරය වෙන්නේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ වෙන එක..
    පක්ෂ බැරිනං විපක්ෂ දෙන්න ඕනේ...
    මේක මුකුත් නෑ..
    BBS නොවෙන්න මේ පාරත් මම දෙන්නේ JVP..
    ඒ උන්ගෙන් ඇත්තටම වැඩක් තියෙන හින්ද නෙමෙයි අර දේකට කතාකරන්න හරි ඉන්න හින්ද..
    වෙන නං ප්‍රයෝජනයක් නෑ..
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    දුන්න බොරු නෙමෙයි හැමපාරම දුන්න..
    එත් වැඩක් උනේ නෑ..
    මොකක් හරි ඕනම පණතක් ආවම ඡන්දේ දෙන්න උන් පාර්ලිමේන්තුවේවත් නෑ..
    ඔක්කොම වර්ජනය කරලා..
    මන්ත්‍රී කෙනෙක්ගේ මූලිකම කාර්යභාරය වෙන්නේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ වෙන එක..
    පක්ෂ බැරිනං විපක්ෂ දෙන්න ඕනේ...
    මේක මුකුත් නෑ..
    BBS නොවෙන්න මේ පාරත් මම දෙන්නේ JVP..
    ඒ උන්ගෙන් ඇත්තටම වැඩක් තියෙන හින්ද නෙමෙයි අර දේකට කතාකරන්න හරි ඉන්න හින්ද..
    වෙන නං ප්‍රයෝජනයක් නෑ..

    මමත් ගිය පාර ඡන්දෙ දුන්නෙ නම් JVP තමයි!
    JVP එක ආණ්ඩුවකට වඩා විපක්ශයෙ ඉන්න එකට මම කැමතියි!

    මචන්! ආෆ්ටර් ලොන්ග් ටයිම් නො සී! :P
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • මමත් ගිය පාර ඡන්දෙ දුන්නෙ නම් JVP තමයි!
    JVP එක ආණ්ඩුවකට වඩා විපක්ශයෙ ඉන්න එකට මම කැමතියි!

    මචන්! ආෆ්ටර් ලොන්ග් ටයිම් නො සී! :P

    යකෝ බර කාලෙකින් එළකිරි ඇවිල්ල දැක්කමත් සන්තෝසයි උඹලව..
    ආයේ ඇක්ටිව් ඉදපන්කෝ යකෝ ඉස්සර වගේ..
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    1978870_891777467508190_8800445461459955416_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දුන්න බොරු නෙමෙයි හැමපාරම දුන්න..
    එත් වැඩක් උනේ නෑ..
    මොකක් හරි ඕනම පණතක් ආවම ඡන්දේ දෙන්න උන් පාර්ලිමේන්තුවේවත් නෑ..
    ඔක්කොම වර්ජනය කරලා..
    මන්ත්‍රී කෙනෙක්ගේ මූලිකම කාර්යභාරය වෙන්නේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ වෙන එක..
    පක්ෂ බැරිනං විපක්ෂ දෙන්න ඕනේ...
    මේක මුකුත් නෑ..
    BBS නොවෙන්න මේ පාරත් මම දෙන්නේ JVP..
    ඒ උන්ගෙන් ඇත්තටම වැඩක් තියෙන හින්ද නෙමෙයි අර දේකට කතාකරන්න හරි ඉන්න හින්ද..
    වෙන නං ප්‍රයෝජනයක් නෑ..
    ගේන ගේන හැම පනතටම අත උස්සන එකද මන්ත්‍රීවරුන්ගෙ කාර්ය? ආයෙ ඉස්කෝලෙ ගිහින් පාර්ලිමේන්තුව ගැන ඉගෙනගනින්:P.

    අපිනම් jvp දෙන්නෙ පනත් වලට අත උස්සන්න නෙමෙයි:rolleyes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ගේන ගේන හැම පනතටම අත උස්සන එකද මන්ත්‍රීවරුන්ගෙ කාර්ය? ආයෙ ඉස්කෝලෙ ගිහින් පාර්ලිමේන්තුව ගැන ඉගෙනගනින්:P.

    අපිනම් jvp දෙන්නෙ පනත් වලට අත උස්සන්න නෙමෙයි:rolleyes:

    නොදෝමකින්...:lol::lol::lol::lol:
    පාර්ලිමේන්තුව තියෙන්නේ මොකටද කියලවත් දන්නේ නැති උන් එක්කනේ මං මේ කතා කරන්නේ..
    උඹ අතදරුවා මට ඉස්කෝලේ යන්න කියන්න කලින් ඉගෙනගෙන වරෙන් ව්‍යවස්ථාදායකය කියන්නේ මොකද්ද කියල..
    නොදන්නා දේවල් කතාකරන්න එපා බං ප්ලීස් එකයි මේ සේරම ප්‍රශ්න..

    යකෝ මෙච්චර දේශපාලන ත්‍රෙඩ් වල කතා කරන්නේ පාර්ලිමේන්තුව මොකක් කියල හිතාගෙනද උඹ..
    ඔව්.. ගේන ගේන හම පණතකටම අත උස්සන එක තමා මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යභාර්ය..
    පක්ෂව හරි විපක්ෂව හරි..(විවෘත ඡන්ද විමසීමකදී)
    රහස් ඡන්ද වලදී අත උස්සන්න දෙයක් නෑ..
    හරියට දෙයක් නොදන්නවනන් කතා කරන්න එපා දන්නවා වගේ..
    දන්න දේ විතරක් කතාකරපන්..

    ආ උඹ එහෙනං JVP එකට ඡන්දේ දෙන්නේ මොකකටද බං..
    හයියෝ සල්ලි...:rofl::rofl::rofl:

    ආ එකක් කියන්න අමතක උනා..
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රු 250යි..
    අරගෙන 10 වෙනි පරිච්චේදයේ තියෙන ව්‍යවස්ථාදායකය කියන කොටස කියවල වරෙන් මුලින්ම..
    නොදන්න උලව් කතා කරන්න එන්න කලින්..:lol::lol::lol::lol:
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්දගේ වාසියට BBS එක ඕනේ නෑ..
    ඔච්චර කියනවනං මට කියපන්කො BBS එක ෆෝම් කළා කියන මහින්දට ලැබෙන වාසිය මොකද්ද කියල..

    athama kiynawanam mahindata BBS eken wenne awasiyak watenna tiyana shinhala boudda cahanda kadena ekka wenne. BBS eke ekanek wath paralimentuwata yanna one math inne oya mathe eth eka kiyanna ba ehma wei kiyala.
     
    thanujaka

    Well-known member
  • athama kiynawanam mahindata BBS eken wenne awasiyak watenna tiyana shinhala boudda cahanda kadena ekka wenne. BBS eke ekanek wath paralimentuwata yanna one math inne oya mathe eth eka kiyanna ba ehma wei kiyala.

    ඔව්..
    ප්‍රායෝගිකව ගත්තම එකට ඉඩක් නැතිම තරං..
    නමුත් මම නං මගේ ඡන්දය දානවා..:cool:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව්..
    ප්‍රායෝගිකව ගත්තම එකට ඉඩක් නැතිම තරං..
    නමුත් මම නං මගේ ඡන්දය දානවා..:cool:

    eka thamai eth ohoma hitana aya tikak hari hitiyanam prayogika wenawa thawa deyak thami MR dinanam jandipathi waranyen ani warayen BBS eke katiya pirisak prlimentuwata yanawa mata hitena widiyata.

    podi prshnayak ahanam aulak natham uthara denna kohmath agamthi satanen dinane ranil hari mahinda hari denagen ekanek ekai aththa wean pakshayak dinannena ba. mata kiyanna balanna denagen BBS ekata wadima proyojanayak wenne kuda?.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ගොනා පොල් පැලය දෙසට යනු පෙනේ :rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගොනා පොල් පැලය දෙසට යනු පෙනේ :rofl:

    :rofl::rofl: ane ban man umben neweine prshne ahuwe umba mawa quote nokara indapan honda UNP karaya wage.:P

    modanowi aya kiywapan man eki kiyala tiyenne kamthinam witharak uththara denna kiyala.:rolleyes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: ane ban man umben neweine prshne ahuwe umba mawa quote nokara indapan honda UNP karaya wage.:P

    උඹටත් නෙවෙයි ඕක කිව්වේ බලන් ඉන්න උන්ටයි කිව්වේ :rofl:

    රිදුනට කරන්න දෙයක් නෑ පුතේ :rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උඹටත් නෙවෙයි ඕක කිව්වේ බලන් ඉන්න උන්ටයි කිව්වේ :rofl:

    රිදුනට කරන්න දෙයක් නෑ පුතේ :rofl:

    mata ridenna deyak unena ban umba mawa quote karapu nisa man kiuwe.:rolleyes:

    umba mata putha kiyanna sahena waysa ekek wenna athi.:rofl::rofl: