නොදෝමකින්...
පාර්ලිමේන්තුව තියෙන්නේ මොකටද කියලවත් දන්නේ නැති උන් එක්කනේ මං මේ කතා කරන්නේ..
උඹ අතදරුවා මට ඉස්කෝලේ යන්න කියන්න කලින් ඉගෙනගෙන වරෙන් ව්‍යවස්ථාදායකය කියන්නේ මොකද්ද කියල..
නොදන්නා දේවල් කතාකරන්න එපා බං ප්ලීස් එකයි මේ සේරම ප්‍රශ්න..
යකෝ මෙච්චර දේශපාලන ත්‍රෙඩ් වල කතා කරන්නේ පාර්ලිමේන්තුව මොකක් කියල හිතාගෙනද උඹ..
ඔව්.. ගේන ගේන හම පණතකටම අත උස්සන එක තමා මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යභාර්ය..
පක්ෂව හරි විපක්ෂව හරි..(විවෘත ඡන්ද විමසීමකදී)
රහස් ඡන්ද වලදී අත උස්සන්න දෙයක් නෑ..
හරියට දෙයක් නොදන්නවනන් කතා කරන්න එපා දන්නවා වගේ..
දන්න දේ විතරක් කතාකරපන්..
ආ උඹ එහෙනං JVP එකට ඡන්දේ දෙන්නේ මොකකටද බං..
හයියෝ සල්ලි...
ආ එකක් කියන්න අමතක උනා..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රු 250යි..
අරගෙන 10 වෙනි පරිච්චේදයේ තියෙන ව්‍යවස්ථාදායකය කියන කොටස කියවල වරෙන් මුලින්ම..
නොදන්න උලව් කතා කරන්න එන්න කලින්..![]()
නීති සම්පාදනය ව්යවස්ථාදාකයෙ මුල්ම රාජකාරිය. තමයි. මම නැහැ කිව්වෙ නැහැ.
ඕනම පක්ෂෙකට පනත් කෙටුම්පතකට පක්ෂ වෙන්නත් විරුද්ද වෙන්නත් චන්දය දීමෙන් වලකින්නත් අයිතියක් තියෙනව.
පක්ෂවලට තමන්ගෙ යෝජනා වගේ දේවල් වුනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුලුවන්. වංචා දූෂන ගැන ප්‍රශ්න කරන්නත් පුලුවන්. පනත් සම්මත කරනව ඇරුනම මේවත් කෙරෙන්න ඕන.




