දේශපාලනය සහ මහ මැතිවරණය 2015

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    නොදෝමකින්...:lol::lol::lol::lol:
    පාර්ලිමේන්තුව තියෙන්නේ මොකටද කියලවත් දන්නේ නැති උන් එක්කනේ මං මේ කතා කරන්නේ..
    උඹ අතදරුවා මට ඉස්කෝලේ යන්න කියන්න කලින් ඉගෙනගෙන වරෙන් ව්‍යවස්ථාදායකය කියන්නේ මොකද්ද කියල..
    නොදන්නා දේවල් කතාකරන්න එපා බං ප්ලීස් එකයි මේ සේරම ප්‍රශ්න..

    යකෝ මෙච්චර දේශපාලන ත්‍රෙඩ් වල කතා කරන්නේ පාර්ලිමේන්තුව මොකක් කියල හිතාගෙනද උඹ..
    ඔව්.. ගේන ගේන හම පණතකටම අත උස්සන එක තමා මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යභාර්ය..
    පක්ෂව හරි විපක්ෂව හරි..(විවෘත ඡන්ද විමසීමකදී)
    රහස් ඡන්ද වලදී අත උස්සන්න දෙයක් නෑ..
    හරියට දෙයක් නොදන්නවනන් කතා කරන්න එපා දන්නවා වගේ..
    දන්න දේ විතරක් කතාකරපන්..

    ආ උඹ එහෙනං JVP එකට ඡන්දේ දෙන්නේ මොකකටද බං..
    හයියෝ සල්ලි...:rofl::rofl::rofl:

    ආ එකක් කියන්න අමතක උනා..
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රු 250යි..
    අරගෙන 10 වෙනි පරිච්චේදයේ තියෙන ව්‍යවස්ථාදායකය කියන කොටස කියවල වරෙන් මුලින්ම..
    නොදන්න උලව් කතා කරන්න එන්න කලින්..:lol::lol::lol::lol:

    නීති සම්පාදනය ව්‍යවස්ථාදාකයෙ මුල්ම රාජකාරිය. තමයි. මම නැහැ කිව්වෙ නැහැ.

    ඕනම පක්ෂෙකට පනත් කෙටුම්පතකට පක්ෂ වෙන්නත් විරුද්ද වෙන්නත් චන්දය දීමෙන් වලකින්නත් අයිතියක් තියෙනව.

    පක්ෂවලට තමන්ගෙ යෝජනා වගේ දේවල් වුනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුලුවන්. වංචා දූෂන ගැන ප්‍රශ්න කරන්නත් පුලුවන්. පනත් සම්මත කරනව ඇරුනම මේවත් කෙරෙන්න ඕන.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව් මොකා බලයට ආවත් වැඩක් නං කරන්නේ නෑ..
    සන්ධානේ ආවොත් කලින් ටිකමයි.. රනිල ආවම ඌ මහින්දයට වඩා ඒකාධිපති ඩයල් එකක්..
    JVP එහෙමට බලයකට එන්නේ නෑනේ..
    අර කියනවා වගේ මහින්ද සිංහලෙන් ගේම ගහනකොට රනිල වටේ ඉන්න උන් ඉංග්‍රීසියෙන් ගේම ගහනවා..
    ඒ නිසයි අඩුම තරමේ සිංහල එවුන් වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ..
    අඩුමගානේ එතකොට ඒක හරි ඉතුරුවෙයි නේ..:sorry:

    shinhala jathiya gana katha karanan inna minisu hari adui dan BBS ekata kohomada metike mada gahuwa hati ewa hinda thami minissu chande denne naththe. JVP ekata anduwak hadananba api monawa kuwath ranik hari mahinda hari agamathi wenawa ekai aththa thathwe oya athrata shinhala minisu gana katha karana aya inna one.:yes:
     
    thanujaka

    Well-known member
  • මමත් 2007 වෙනකන් හොද ජෙවීපී කාරයෙක්. යුද්දෙට වල කපද්දි තමා උන්ව එපා උනේ. ඕකුන් පාර්ලිමේන්තුවේ වැඩි වෙනවා කියන්නෙ පාර්ලිමේන්තුව අච්චාරැවක් වෙනවා.

    පුද්ගලිකව මම ජාතිවාදී උනාට ඒකෙ අන්තයේ ඉන්න කෙනෙක් නෙමෙයි..
    සිංහල සමාජය එක්ක මිශ්‍රව ජීවත් වෙන මුස්ලිම් උන් එක්ක මට ප්‍රශ්නයක් නෑ..
    එහෙම උන් ඕනේ තරං ඉන්නවා..
    මැලේ සෙට් එක එහෙම මුස්ලිම් කියල මට උන් එක්ක ලොවෙත් අවුලක් නෑ..
    වහබ්වාදී පිරිස එක්ක තමා මට ගැටළුවක් තියෙන්නේ..
    බේරුවල, කල්මුණේ ,අටළුගම, ග්‍රෑන්ඩ්පාස් වගේ පැතිවල ඉන්නේ තනිකර අන්තවාදී හම්බයෝ..
    උන් කරන්නේ ඉඩම් ආක්‍රමණයක්..
    කෙලින්ම වහබ්වාදය පතුරුවා හරිනවා.
    වහබ්වාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති උන් රෙද්දේ ආගමික සහජීවනයක් ගැන කතා කරනවා..
    එතන වෙන්නේ සහමුලින්ම වෙනස් දෙයක්..
    ඔය සුළු ජාතීන්ට පැවැත්මක් නෑ ඒ හින්ද උන් එක්කහුවෙලා ජීවත් වෙනවා වගේ බබාහුකුන් කතාවක් නෙමේ එතන තියෙන්නේ..
    උන්ට එහෙම කල්ලි ගැහෙන්න ඕනේ නෑ උන්ගේ අයිතීන් වෙනුවෙන්.. ඔය මැලේ උන් ඉන්නේ ලස්සනට..
    තැන තැන පල්ලි දදා රට පුරාම මද්රාසා පාසල් විවෘත කර කර උන් වහ්බ්වාදය ව්‍යාප්ත කරනවා..
    ඒක තේරුම්ගන්න අපේ උන්ට මොලයක් නෑ..
    ඇත්තමට ඕව මොනවද කියන්න වත් අපේ උන් දන්නේ නෑ නිකං රෙද්දේ සහජීවනයක් ගැන කියෝනව..
     
    thanujaka

    Well-known member
  • නීති සම්පාදනය ව්‍යවස්ථාදාකයෙ මුල්ම රාජකාරිය. තමයි. මම නැහැ කිව්වෙ නැහැ.

    ඕනම පක්ෂෙකට පනත් කෙටුම්පතකට පක්ෂ වෙන්නත් විරුද්ද වෙන්නත් චන්දය දීමෙන් වලකින්නත් අයිතියක් තියෙනව.

    පක්ෂවලට තමන්ගෙ යෝජනා වගේ දේවල් වුනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුලුවන්. වංචා දූෂන ගැන ප්‍රශ්න කරන්නත් පුලුවන්. පනත් සම්මත කරනව ඇරුනම මේවත් කෙරෙන්න ඕන.

    ඡන්දය දීමෙන් වලකින්න පුළුවන් තමා වලකින්න නං මොකටද උන්ට ආසනයක්..
    උඹ නොදන්නවා උනාට මට ඉස්කෝලේ පලයන් කිව්වට ඇත්තටම මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යභාර්ය නීති සම්පාදනය කරන එක..
    පණවන යම්කිසි නීතියකට එකඟ හෝ නොවෙන්න එක තමයි මන්ත්‍රී කෙනෙක්ගේ මුඛ්‍ය වගකීම..
    පාර්ලිමේන්තුවේ හැම ආසනයකට ඡන්ද බලයක් ව්‍යවස්ථාවෙන් තියෙනවා..
    ඒක පාවිච්චි කරන්න තමයි ඒ ආසනයේ කෙනෙක්ව අපි ඉන්දවන්නේ..
    මිනිහෙක් ඒක පාවිච්චි නොකර සභාවෙන එලියට යනවා කියන්නේ කෙලින්ම ඒ ආසනයේ බලය ශූන්‍ය වෙලා යනවා..
    පුටුව පුස්සක් වෙනවා..
    සරලව කිව්වොත් ඒ පුටුව පාර්ලිමේන්තුවෙන් එලියට යනවා වගේ වැඩක් වෙන්නේ..
    ඉතිං ජෙප්පෙක් පාර්ලිමන්ට් යවනවා කියන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද බලය සහිත පුටුවක් එළියෙන් තියනවා වගේ වැඩක්..
    මූලික දේ ඒක... මූලික දේ..
    අනික උඹ ඔය කියල තියෙන යෝජනා ඉදිරිපත් කරනවා වගේ දේවලුත් වෙන්නේ පනතක් සම්මත කරන ක්‍රියාවලියේම තමයි.. ඒක පණතක් සම්මත කරනවා ඇරුණම කරන වෙනත් දෙයක් නෙමෙයි..:rofl:
    දූෂණ ප්‍රශ්න කරන එක හරි..
    නමුත් එක මූලික දේ නෙමෙයි නේ..
    එක තමයි මම කිව්වේ කෑගහන්න ජෙප්පෝ හොදයි වෙන ප්‍රයෝජනයක් නෑ..
    ඕව ප්‍රාථමික දේවල්..
    ඒවා මුලින් ඉගනගෙන වරෙන්කො අනිත් දේවල් කතාකරන්න කලින්..:rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුද්ගලිකව මම ජාතිවාදී උනාට ඒකෙ අන්තයේ ඉන්න කෙනෙක් නෙමෙයි..
    සිංහල සමාජය එක්ක මිශ්‍රව ජීවත් වෙන මුස්ලිම් උන් එක්ක මට ප්‍රශ්නයක් නෑ..
    එහෙම උන් ඕනේ තරං ඉන්නවා..
    මැලේ සෙට් එක එහෙම මුස්ලිම් කියල මට උන් එක්ක ලොවෙත් අවුලක් නෑ..
    වහබ්වාදී පිරිස එක්ක තමා මට ගැටළුවක් තියෙන්නේ..
    බේරුවල, කල්මුණේ ,අටළුගම, ග්‍රෑන්ඩ්පාස් වගේ පැතිවල ඉන්නේ තනිකර අන්තවාදී හම්බයෝ..
    උන් කරන්නේ ඉඩම් ආක්‍රමණයක්..
    කෙලින්ම වහබ්වාදය පතුරුවා හරිනවා.
    වහබ්වාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති උන් රෙද්දේ ආගමික සහජීවනයක් ගැන කතා කරනවා..
    එතන වෙන්නේ සහමුලින්ම වෙනස් දෙයක්..
    ඔය සුළු ජාතීන්ට පැවැත්මක් නෑ ඒ හින්ද උන් එක්කහුවෙලා ජීවත් වෙනවා වගේ බබාහුකුන් කතාවක් නෙමේ එතන තියෙන්නේ..
    උන්ට එහෙම කල්ලි ගැහෙන්න ඕනේ නෑ උන්ගේ අයිතීන් වෙනුවෙන්.. ඔය මැලේ උන් ඉන්නේ ලස්සනට..
    තැන තැන පල්ලි දදා රට පුරාම මද්රාසා පාසල් විවෘත කර කර උන් වහ්බ්වාදය ව්‍යාප්ත කරනවා..
    ඒක තේරුම්ගන්න අපේ උන්ට මොලයක් නෑ..
    ඇත්තමට ඕව මොනවද කියන්න වත් අපේ උන් දන්නේ නෑ නිකං රෙද්දේ සහජීවනයක් ගැන කියෝනව..

    මුස්ලිම් උන් සිංහල සමාජය එක්ක මිශ්‍රව ජීවත් වෙනවා කියන්න එපා. උන් ඒ තනිකර බොරැව කරන්නේ. අපිට හොද මූණ පෙන්නල නැති තැන අපිව විනාස කරන්න තමයි උන් හදන්නෙ. උන්ගෙ ඔය පල්ලි වල කියන්නෙ අන්ත ජාතිවාදී කතා. උන් කාට හරි ගැහුවොත් අවුලක් නෑ අනිත් අන් ආගමික සංහිදියාව‍ට නිශ්ශබ්දව ඉන්න ඕනි. උන්ට ගැහුවොත් ජාතිවාදය කිය කිය හතරේ අතේ කෑ ගහනවා.

    මුස්ලිම් කාවවත් විශ්වාස කරන්න එපා. ඒක තමා කියන්න තියෙන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඡන්දය දීමෙන් වලකින්න පුළුවන් තමා වලකින්න නං මොකටද උන්ට ආසනයක්..
    උඹ නොදන්නවා උනාට මට ඉස්කෝලේ පලයන් කිව්වට ඇත්තටම මන්ත්‍රී කෙනෙක්ගේ කාර්යභාර්ය නීති සම්පාදනය කරන එක..
    පණවන යම්කිසි නීතියකට එකඟ හෝ නොවෙන්න එක තමයි මන්ත්‍රී කෙනෙක්ගේ මුඛ්‍ය වගකීම..
    පාර්ලිමේන්තුවේ හැම ආසනයකට ඡන්ද බලයක් ව්‍යවස්ථාවෙන් තියෙනවා..
    ඒක පාවිච්චි කරන්න තමයි ඒ ආසනයේ කෙනෙක්ව අපි ඉන්දවන්නේ..
    මිනිහෙක් ඒක පාවිච්චි නොකර සභාවෙන එලියට යනවා කියන්නේ කෙලින්ම ඒ ආසනයේ බලය ශූන්‍ය වෙලා යනවා..
    පුටුව පුස්සක් වෙනවා..
    සරලව කිව්වොත් ඒ පුටුව පාර්ලිමේන්තුවෙන් එලියට යනවා වගේ වැඩක් වෙන්නේ..
    ඉතිං ජෙප්පෙක් පාර්ලිමන්ට් යවනවා කියන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද බලය සහිත පුටුවක් එළියෙන් තියනවා වගේ වැඩක්..
    මූලික දේ ඒක... මූලික දේ..
    අනික උඹ ඔය කියල තියෙන යෝජනා ඉදිරිපත් කරනවා වගේ දේවලුත් වෙන්නේ පනතක් සම්මත කරන ක්‍රියාවලියේම තමයි.. ඒක පණතක් සම්මත කරනවා ඇරුණම කරන වෙනත් දෙයක් නෙමෙයි..:rofl:
    දූෂණ ප්‍රශ්න කරන එක හරි..
    නමුත් එක මූලික දේ නෙමෙයි නේ..
    එක තමයි මම කිව්වේ කෑගහන්න ජෙප්පෝ හොදයි වෙන ප්‍රයෝජනයක් නෑ..
    ඕව ප්‍රාථමික දේවල්..
    ඒවා මුලින් ඉගනගෙන වරෙන්කො අනිත් දේවල් කතාකරන්න කලින්..:rofl::rofl::rofl::rofl:

    මුස්ලිම් කොංග්‍රස් හැමදාම නැගෙහනහිර දිනනව කියපු උඹද මට දේශපාලනේ ඉගෙනගන්න කියන්නෙ?:rofl:
     
    thanujaka

    Well-known member
  • මුස්ලිම් කොංග්‍රස් හැමදාම නැගෙහනහිර දිනනව කියපු උඹද මට දේශපාලනේ ඉගෙනගන්න කියන්නෙ?:rofl:

    හා හා හා..
    මෝඩකම ඔහොම විදින්න එපා....:lol::lol::lol::lol:
    දේශපාලනයි ඡන්ද ප්‍රථිපලයයි අතර තියෙන සම්බන්ධෙ මොකද්ද..

    ඔව් උන් දිනනවා තමයි..
    එක පෙන්නේ නැත්තේ උන් හැමදාම වෙන පක්ෂයක් එක්ක කලවම් වෙන නිසා..
    ශුද්ධ ප්‍රථිපලයක් උඹ දැක්කේ කවද්ද?
    එක කියපන්කො මුලින්ම..
    මේ පාට තනියම ඉල්ලද්දී එන පවර් එක බලපන්..

    අනික කවුද උඹට දේශපාලනය ඉගනගන්න කිව්වේ..
    එච්චර දෙයක් කතා කරන්න තරං මොලයක් කොහෙද උඹට?
    මන්ත්‍රීලා ඉන්නේ පණත් වලට අත උස්සන්නද අහපු එකානේ උඹ..
    පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතා කරන්න කලින් ගිහිං පාර්ලිමේන්තුව ගැන ඉගෙනගෙන වරෙන්..
    ආයෙත් කියනවා..
    නොදන්නා උලව් කතා කරන්න මෙතන එන්න එපා..
    නොදන්නවනන් කතා නොකර ඉදපන්..
    උඹ වගේ මොට්ටයෙක්ව කෝට් කරන එකත් අපරාධයක් සිරාවටම..
    කොහෙත්ම උඹ දේශපාලනය ඉගෙනගන්න එපා..
    මුලින්ම ඉගෙන ගනිං පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද කියල..
    මන්ත්‍රී කෙනෙක් කර්යාභාර්ය මොකද්ද කියල ඉගෙන ගනිං..
    ඒවා ඉගනගෙන ඇවිල්ල ආයේ කතා කරපන් නොදන්නවා නං කතා නොකර ඉදපන් එක කාටත් ලේසි...
     
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    දැන් උඹ මොකක්ද කියන්නෙ?

    මුස්ලිම් කොන්ග්‍රස් එක මේ පාර වෙනම නැගෙනහිර ඉල්ලන්නෙ.

    තුන් වේලට බත්කන හරක වගේ ත්‍රෙඩ් එක පුරාම ජාතිවාදි පෝස්ට් දාලා අන්තිමට දේශපාලනේ උගන්නන්න අහනව.

    අපි ජවිපෙ එකට චන්දෙ දෙන්නෙ වැඩකට නැති පරද්දන්නත් බැරි පනත් ගේනකොට එලියට යන්න. උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.

    මහ ලොකු දැන උගත් බුද්ධිමතා ඥානසාරට කඩේ යන්නෙ :rofl: