දේශපාලනය සහ මහ මැතිවරණය 2015

thanujaka

Well-known member

  • නෑ බං දෙයක් නොදන්නවා නං අහන්න ඕනේ..
    එහෙමනං කියල දෙනවනේ..
    මේක දන්න මගුලකුත් නෑ ඒ උනාට දන්නවා වගේ පණ්ඩිතකමනං තියෙනවා මැරෙන්න..
    අපිනන් JVP එකට ඡන්දේ දෙන්නේ පණත් වලට අත උස්සන්න නෙමේලු..

    මුන් දන්නේ නෑ මුන් මන්ත්‍රී කෙනෙක් පත්කරන්නේ මොකටද කියල..
    එකවත් නොදැන මේවා අස්සේ රිංගන් දේශපාලනේ කියවනවා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හැමදාම හකීම් නැගෙනහිර දිනනව කියපු මොංගල් ඩයල් එක්ක වාද කරල වැඩක් නැහැ.:P
     
    thanujaka

    Well-known member
  • දැන් උඹ මොකක්ද කියන්නෙ?

    මුස්ලිම් කොන්ග්‍රස් එක මේ පාර වෙනම නැගෙනහිර ඉල්ලන්නෙ.

    තුන් වේලට බත්කන හරක වගේ ත්‍රෙඩ් එක පුරාම ජාතිවාදි පෝස්ට් දාලා අන්තිමට දේශපාලනේ උගන්නන්න අහනව.

    අපි ජවිපෙ එකට චන්දෙ දෙන්නෙ වැඩකට නැති පරද්දන්නත් බැරි පනත් ගේනකොට එලියට යන්න. උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.

    මහ ලොකු දැන උගත් බුද්ධිමතා ඥානසාරට කඩේ යන්නෙ :rofl:

    ඉතිං එක තමා යකෝ කිව්වේ මේ පාර උන් නැගෙනහිර දිනනවා කියල...
    දේශපාලනේ උගන්නන්න උඹට..
    එක නිකං මී හරකෙක්ට අවකලනය උගන්නන්න යනවා වගේ වැඩක්..

    ඒකටද දන්නේ දෙන්නේ..
    ඉතිං කොහොමත් JVP එකට පාර්ලිමේන්තුවේ පණතක් පරද්දන්න බලයක් නෑනේ බං..
    සදා එලියට වෙලා දොරකඩට වෙලා ඉන්න තමා වෙන්නේ..

    ඒක තම කිව්වේ ඉගෙනගනින් කියල අපෝ මම නං උගත් බුද්ධිමතෙක් නෙමෙයි එහෙනං තාමත් උඹ වගේ බූරු තඩියෙක්ව කෝට් කරන්නේ නෑනේ..:lol::lol::lol::lol:

    හැබැයි උඹට වඩානං බුද්ධිමත් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ඉන්නේ පණත්වලට අත උස්සන්නද අහපු අදබාලය නේ උඹ...:rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • හැමදාම හකීම් නැගෙනහිර දිනනව කියපු මොංගල් ඩයල් එක්ක වාද කරල වැඩක් නැහැ.:P

    එක තමයි කිව්වේ ඉතින් වාද නොකර ඉදපන්..
    මම උඹව කෝට් කරේ නැහැනේ කොහොමත් උඹව මම ඉග්නොර් කර කර ඉද්දි උඹමනේ කරේ එල්ලෙන්න ආවේ නේද?
    මම පටන් ගන්නකොටම කිව්වා..
    උඹ හෙන බොළද ඩයල් එකක් මම උඹව කෝට් කරන්න කැමති නෑ කියල..
    ඒක දැන් පෙනුනනේ..
    පාර්ලිමේන්තුව මොකද්ද කියල උඹ දන්නේ නැතුව මට කියනවා ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන වරෙන් කියල...
    නොදන්න කුණුහරප ඇයි කතා කරන්න එන්නේ..
    උඹත් එක්ක මම කොහොමත් කතා කරේ නෑ උඹ මොඩය කියල දන්න හින්ද..
    කොහෙද එල්ලෙන්නම ආවනේ..:rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉතිං එක තමා යකෝ කිව්වේ මේ පාර උන් නැගෙනහිර දිනනවා කියල...
    දේශපාලනේ උගන්නන්න උඹට..
    එක නිකං මී හරකෙක්ට අවකලනය උගන්නන්න යනවා වගේ වැඩක්..

    ඒකටද දන්නේ දෙන්නේ..
    ඉතිං කොහොමත් JVP එකට පාර්ලිමේන්තුවේ පණතක් පරද්දන්න බලයක් නෑනේ බං..
    සදා එලියට වෙලා දොරකඩට වෙලා ඉන්න තමා වෙන්නේ..

    ඒක තම කිව්වේ ඉගෙනගනින් කියල අපෝ මම නං උගත් බුද්ධිමතෙක් නෙමෙයි එහෙනං තාමත් උඹ වගේ බූරු තඩියෙක්ව කෝට් කරන්නේ නෑනේ..:lol::lol::lol::lol:

    හැබැයි උඹට වඩානං බුද්ධිමත් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ඉන්නේ පණත්වලට අත උස්සන්නද අහපු අදබාලය නේ උඹ...:rofl::rofl:
    :rofl:උඹ කිව්වෙ හැමදාම කියල මිසක් මේපාර කියල නෙමෙයි. දැන් සැර බාලකරන්න එපා.:rolleyes:

    විරුද්ද බලේ මිසක් ජවිපෙ තනියෙන් පනත් පරද්දනව කිව්වෙ නැහැ.;)

    ජවිපෙට චන්ද දුන්න කියල කිරියෙ උන් රවට්ටපු උඹ කොයෝට් කරනවට මට ගෙවපන්:rofl:
     
    thanujaka

    Well-known member
  • ඇත්තද?
    එහෙමනං නැගෙනහිර ඡන්ද ප්‍රථිපලය බලල අපි ඉතුරු හරිය කතා කරමු..
    ඇයි බං එහෙනං නැගෙනහිර මුස්ලිම් කොංග්‍රස් එකම දිනන්නේ..:rolleyes:

    :rofl:උඹ කිව්වෙ හැමදාම කියල මිසක් මේපාර කියල නෙමෙයි. දැන් සැර බාලකරන්න එපා.:rolleyes:

    විරුද්ද බලේ මිසක් ජවිපෙ තනියෙන් පනත් පරද්දනව කිව්වෙ නැහැ.;)

    ජවිපෙට චන්ද දුන්න කියල කිරියෙ උන් රවට්ටපු උඹ කොයෝට් කරනවට මට ගෙවපන්:rofl:

    උඹ මෝඩයෙක් විතරක් නෙමෙයි බලං ගියාම පොට්ටයෙක් නේ යකෝ..
    බලපන් කෝ ඇස්දෙක ඇරලා මම කොහෙද එහෙම කියල තියෙන්නේ කියල..
    පොස්ට් එක එඩිට් කරලා නෑ මට පෙන්නපන්කෝ මම කොහෙද හැමදාම කියල ඔතන කියල තියෙන්නේ කියල..
    මම ඇහුවේ ඇයි බං එහෙනං නැගෙනහිර මුස්ලිම් කොංග්‍රස් එකම දිනන්නේ කියල නැතුව දින්නේ කියල නෙමෙයි නේ..
    උඹට සිංහලත් අප්සට්..
    මේ පාර නැගෙනහිර අනිවා මුස්ලිම් කොංග්‍රස් දිනනවා...
    මම ඇහුවේ ඇයි එහෙම වෙන්නේ උන්ගේ ජාතිවාදේ නැත්තං කියල..
    උඹ මොන මගුලක්ද ඔය කියවන්නේ..
     
    thanujaka

    Well-known member
  • හැමදාම හකීම් නැගෙනහිර දිනනව කියපු මොංගල් ඩයල් එක්ක වාද කරල වැඩක් නැහැ.:P

    මේ මං එහෙම කියපු තැන පෙන්නපන්කෝ..
    කෝ කෝ බලමු..:rofl:

    මම ඒ වෙනුවට පෙන්නන්නද මේකේ කොටළුවක් මන්ත්‍රී වරු ඉන්නේ පණත් වලට අත උස්සන්නද අහපු තැනක්..
    කැමතිද බලන්න...:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    වලියක් වගේ. හා හා නවත්තපල්ලා ඔය ඇති.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    උඹ මෝඩයෙක් විතරක් නෙමෙයි බලං ගියාම පොට්ටයෙක් නේ යකෝ..
    බලපන් කෝ ඇස්දෙක ඇරලා මම කොහෙද එහෙම කියල තියෙන්නේ කියල..
    පොස්ට් එක එඩිට් කරලා නෑ මට පෙන්නපන්කෝ මම කොහෙද හැමදාම කියල ඔතන කියල තියෙන්නේ කියල..
    මම ඇහුවේ ඇයි බං එහෙනං නැගෙනහිර මුස්ලිම් කොංග්‍රස් එකම දිනන්නේ කියල නැතුව දින්නේ කියල නෙමෙයි නේ..
    උඹට සිංහලත් අප්සට්..
    මේ පාර නැගෙනහිර අනිවා මුස්ලිම් කොංග්‍රස් දිනනවා...
    මම ඇහුවේ ඇයි එහෙම වෙන්නේ උන්ගේ ජාතිවාදේ නැත්තං කියල..
    උඹ මොන මගුලක්ද ඔය කියවන්නේ..

    :rofl: මුස්ලිම් කොංග්‍රස් kiyanne patta jatiwadee party 1k.
    hama tamil/muslim party 1k ma jatiwadee parties. un kata karanne ekko eelamak, nattan federal, ehema nattan wenama paalana kalaapa, etc.
    un hamatissema try karanne unge race 1kata wasi wena widihata wada karanna.
    meka penne nati sinhala mee harak lori talks denawa apita sahajeewane gana.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    COLOMBO.

    RANIL WICKRAMASINGHA 15X

    ranil.jpg

    PATALI CHAMPIKA RANAWAKA. 01X
    champika_Ranawaka_0.jpg

    Lenad Karunathilaka 10X - Higannek nowana Nihathamani Pudgakayek..
    Web-Banner-I-930px-X-300-px.jpg
     
    thanujaka

    Well-known member
  • :rofl: මුස්ලිම් කොංග්‍රස් kiyanne patta jatiwadee party 1k.
    hama tamil/muslim party 1k ma jatiwadee parties. un kata karanne ekko eelamak, nattan federal, ehema nattan wenama paalana kalaapa, etc.
    un hamatissema try karanne unge race 1kata wasi wena widihata wada karanna.
    meka penne nati sinhala mee harak lori talks denawa apita sahajeewane gana.

    ඔව් ඔය කොයිකත් ජාතිවාදී හැත්ත..
    උන් ඡන්දේ දාන්නේ උන්ගේ එකාට..
    හම්බ යක්කු කතාකරම ඒක ජාති ආලය..
    අපි කතා කරාම ජාතිවාදය..:rofl:
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    :rofl: මුස්ලිම් කොංග්‍රස් kiyanne patta jatiwadee party 1k.
    hama tamil/muslim party 1k ma jatiwadee parties. un kata karanne ekko eelamak, nattan federal, ehema nattan wenama paalana kalaapa, etc.
    un hamatissema try karanne unge race 1kata wasi wena widihata wada karanna.
    meka penne nati sinhala mee harak lori talks denawa apita sahajeewane gana.
    okata karanna tiyenne; jathi, agamwala namin tiyena paksha okkoma thahanam karanna one,
    ethakota un wena podu namakin awath sara balayi.

    oka karanna ekek nehene.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    ඔව් ඔය කොයිකත් ජාතිවාදී හැත්ත..
    උන් ඡන්දේ දාන්නේ උන්ගේ එකාට..
    හම්බ යක්කු කතාකරම ඒක ජාති ආලය..
    අපි කතා කරාම ජාතිවාදය..:rofl:
    sahajiwane kiyanne ekatalu.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    ඕක වහබ්වාදය බං..
    එක වෙනමම කන්සෙප්ට් එකක් විශබීජයක් වගේ හැමතැන පැතිරෙන..
    ගොඩක් උන් එක දන්නේ නෑ එකයි ගැටලුව..:sorry:

    Bayyane, apita hama agamama eakayi .
    thopi wage jathiwadi nehe.
    suddama hitiya nam mita wada hodayi.

    1978870_891777467508190_8800445461459955416_n.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    select kirimedi Mul thana [Priority] diya yutthe DEVELOPMENT EKATA THIYENA ***** TALENT***** EKATAYA.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    හා හා හා..
    මෝඩකම ඔහොම විදින්න එපා....:lol::lol::lol::lol:
    දේශපාලනයි ඡන්ද ප්‍රථිපලයයි අතර තියෙන සම්බන්ධෙ මොකද්ද..

    ඔව් උන් දිනනවා තමයි..
    එක පෙන්නේ නැත්තේ උන් හැමදාම වෙන පක්ෂයක් එක්ක කලවම් වෙන නිසා..
    ශුද්ධ ප්‍රථිපලයක් උඹ දැක්කේ කවද්ද?
    එක කියපන්කො මුලින්ම..
    මේ පාට තනියම ඉල්ලද්දී එන පවර් එක බලපන්..

    අනික කවුද උඹට දේශපාලනය ඉගනගන්න කිව්වේ..
    එච්චර දෙයක් කතා කරන්න තරං මොලයක් කොහෙද උඹට?
    මන්ත්‍රීලා ඉන්නේ පණත් වලට අත උස්සන්නද අහපු එකානේ උඹ..
    පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතා කරන්න කලින් ගිහිං පාර්ලිමේන්තුව ගැන ඉගෙනගෙන වරෙන්..
    ආයෙත් කියනවා..
    නොදන්නා උලව් කතා කරන්න මෙතන එන්න එපා..
    නොදන්නවනන් කතා නොකර ඉදපන්..
    උඹ වගේ මොට්ටයෙක්ව කෝට් කරන එකත් අපරාධයක් සිරාවටම..
    කොහෙත්ම උඹ දේශපාලනය ඉගෙනගන්න එපා..
    මුලින්ම ඉගෙන ගනිං පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද කියල..
    මන්ත්‍රී කෙනෙක් කර්යාභාර්ය මොකද්ද කියල ඉගෙන ගනිං..
    ඒවා ඉගනගෙන ඇවිල්ල ආයේ කතා කරපන් නොදන්නවා නං කතා නොකර ඉදපන් එක කාටත් ලේසි...
    latest
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DEVELOPMENT EKA YANU ---JOB LABA DENA, PROFIT LABA DENA PROJECTS[VIAPTHI] PIHITUVEEMAI. EYATA HAKIYAVAK[TALENTS] THIYENA AYA PARLIAMENT YAVANNA.