නෑ බං දෙයක් නොදන්නවා නං අහන්න ඕනේ..
එහෙමනං කියල දෙනවනේ..
මේක දන්න මගුලකුත් නෑ ඒ උනාට දන්නවා වගේ පණ්ඩිතකමනං තියෙනවා මැරෙන්න..
අපිනන් JVP එකට ඡන්දේ දෙන්නේ පණත් වලට අත උස්සන්න නෙමේලු..
මුන් දන්නේ නෑ මුන් මන්ත්රී කෙනෙක් පත්කරන්නේ මොකටද කියල..
එකවත් නොදැන මේවා අස්සේ රිංගන් දේශපාලනේ කියවනවා..





