දේශපාලනය/හම්බයෝ/සෙක්ස්

Nimalsenevi

Member
Jun 1, 2016
34
11
0
දේශපාලනය/හම්බයෝ/සෙක්ස්

දේශපාලනය නැත්තනම් හම්බයෝ නැත්නම් සෙක්ස් එවගන කතාකලොත් ත්‍රෙඩ් එක නැගල යනවා මොකක්හරි කෘෂිකර්ම නැත්නම් වෙන මිනිස්සුන්ට රටට වෙන හොද දෙයක් කතාකලොත් ඒවා bump වෙන්නේ නැහැ අනේ මන්ද බන්

ඔක්කොම Paid campaigns da ban?
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
"ඔලුව තදින් නරක් වෙච්ච.. මිනිසුන් පිරිසක් රැදිච්ච...
අරුම පුදුම රටක් තියනවා ඕයි... මහ මුහුදෙන් වට කෙරිච්ච...
අබ ගෙඩියක හැඩය වෙච්ච... ඒකට මරු නමක් කියනවා ඕයි..."

"ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...//"
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    දේශපාලනය නැත්තනම් හම්බයෝ නැත්නම් සෙක්ස් එවගන කතාකලොත් ත්‍රෙඩ් එක නැගල යනවා මොකක්හරි කෘෂිකර්ම නැත්නම් වෙන මිනිස්සුන්ට රටට වෙන හොද දෙයක් කතාකලොත් ඒවා bump වෙන්නේ නැහැ අනේ මන්ද බන්

    ඔක්කොම Paid campaigns da ban?

    උඹ දන්නෙ නැද්ද google serach එකෙන් sex ගැන හොයල ලෝකෙන් ප්‍රථම ස්ථානය අරගෙන ගෝල්ඩ් මෙඩ්ල් එක පිට එක අවුරුදු වල ගහල තියෙන්නෙ ලංකාව කියලා !
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උඹ දන්නෙ නැද්ද google serach එකෙන් sex ගැන හොයල ලෝකෙන් ප්‍රථම ස්ථානය අරගෙන ගෝල්ඩ් මෙඩ්ල් එක පිට එක අවුරුදු වල ගහල තියෙන්නෙ ලංකාව කියලා !

    ඒ හම්බයෝ බන්
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බොලාට දේශපාලනේ කොරන්න ලෑබෙන්නෙත් නෑ, කෘශිකර්මේ කරන්න ලෑබෙන්නෙත් නෑ, සෙක්ස් කරන්න ලෑබෙන්නෙත් නෑ හම්බයෝ ඉන්නකන්