
![]()
onna magenuth...![]()
දැන් අච්චාරු තියා වෙරළු ගෙඩියක් දැකපු කාලයක් මතක නෑ.
දේශපාලනේ කතා කරන ගමන් කන්ඩ ඕවා හරියන්නෑ බං. කටට සැරට තියෙන්ඩ ඕන මාතෘකාවට ගැලපෙන විදියට.
මේ වෙරළු අච්චාරු නේද අක්ක? අපි ඉස්කෝලේ යන කාලේ කාපුවා තමා.දැන් අච්චාරු තියා වෙරළු ගෙඩියක් දැකපු කාලයක් මතක නෑ.
![]()




















































ඉස්සර කැවෙ තණකොලනෙ අවුලක් නැහැ පස් ඔනතරම් තියෙනවා වෙඩෝමෙහෙම ගියොත් කන්න වෙන්නෙ පස් තමයි



padurakata galak gaehuwoth unp කාරයො 30/35 විසිවෙන එලකිරියෙ එකෙන් නැහැනෙ
වාදයක් දාන්න ඔවා කලා ප්ර්බා තම්යි බලන්න වෙන්නෙ අපි පොඩි සද්දයක් දැම්මා විතරයි කට්ටිඋය අතුරුදහන් හොදම වැඩෙ කියන්නෙ අරුන47 ෆෙක් ටිකවත් නැහැ අල් බයික්ලා ආගිය අතක් නැහැ![]()
හරි හරි බන්api nam jvp. අර සහෝට තියන හිතවත්කමටයි ජෝලියටයි අපි වාද කරගත්තට එරෝසන්ලා වගේ අය එක්ක වාද කරන්නේ නැහැ.


ත්රෙඩ් එකක් දාන්න ඔන දෙශපාලනයෙදි කියන කරන දෙවල් වලට තරහා තියා ගන්න එපා කියලා
ඔක්කොම ඉන්නෙ යාලුවොනෙapo apitanam thiynva![]()