දේශපාලනේ කතා කරන ගමන් කන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    2ljl4rt.jpg

    onna magenuth...:D

    katta kela unanawaa
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    දේශපාලනේ කතා කරන ගමන් කන්ඩ ඕවා හරියන්නෑ බං. කටට සැරට තියෙන්ඩ ඕන මාතෘකාවට ගැලපෙන විදියට.:D

    2ljl4rt.jpg

    onna magenuth...:D

    මේ වෙරළු අච්චාරු නේද අක්ක? අපි ඉස්කෝලේ යන කාලේ කාපුවා තමා.:D දැන් අච්චාරු තියා වෙරළු ගෙඩියක් දැකපු කාලයක් මතක නෑ.:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනේ කතා කරන ගමන් කන්ඩ ඕවා හරියන්නෑ බං. කටට සැරට තියෙන්ඩ ඕන මාතෘකාවට ගැලපෙන විදියට.:D

    :D

    මේ වෙරළු අච්චාරු නේද අක්ක? අපි ඉස්කෝලේ යන කාලේ කාපුවා තමා.:D දැන් අච්චාරු තියා වෙරළු ගෙඩියක් දැකපු කාලයක් මතක නෑ.:(

    apo apitanam thiynva :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    padurakata galak gaehuwoth unp කාරයො 30/35 විසිවෙන එලකිරියෙ එකෙන් නැහැනෙ
    වාදයක් දාන්න ඔවා කලා ප්‍ර්බා තම්යි බලන්න වෙන්නෙ අපි පොඩි සද්දයක් දැම්මා විතරයි කට්ටිඋය අතුරුදහන් හොදම වැඩෙ කියන්නෙ අරුන47 ෆෙක් ටිකවත් නැහැ අල් බයික්ලා ආගිය අතක් නැහැ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහෙම ගියොත් කන්න වෙන්නෙ පස් තමයි
    ඉස්සර කැවෙ තණකොලනෙ අවුලක් නැහැ පස් ඔනතරම් තියෙනවා වෙඩෝ:yes:;):rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    padurakata galak gaehuwoth unp කාරයො 30/35 විසිවෙන එලකිරියෙ එකෙන් නැහැනෙ
    වාදයක් දාන්න ඔවා කලා ප්‍ර්බා තම්යි බලන්න වෙන්නෙ අපි පොඩි සද්දයක් දැම්මා විතරයි කට්ටිඋය අතුරුදහන් හොදම වැඩෙ කියන්නෙ අරුන47 ෆෙක් ටිකවත් නැහැ අල් බයික්ලා ආගිය අතක් නැහැ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    api nam jvp. අර සහෝට තියන හිතවත්කමටයි ජෝලියටයි අපි වාද කරගත්තට එරෝසන්ලා වගේ අය එක්ක වාද කරන්නේ නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    api nam jvp. අර සහෝට තියන හිතවත්කමටයි ජෝලියටයි අපි වාද කරගත්තට එරෝසන්ලා වගේ අය එක්ක වාද කරන්නේ නැහැ.
    හරි හරි බන් :love::love::love: ත්‍රෙඩ් එකක් දාන්න ඔන දෙශපාලනයෙදි කියන කරන දෙවල් වලට තරහා තියා ගන්න එපා කියලා :rofl: ඔක්කොම ඉන්නෙ යාලුවොනෙ
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    apo apitanam thiynva :P:P

    මමනම් සෑහෙන කාලෙකින් වෙරළු දැක්කේ නෑ බං. මම ආසම කෑමක් තමයි. ඉස්සර වෙරළු තියන කාලෙට ඉස්කෝලේ ගාව එහෙම තියන් විකුනනවා. දැන් එහෙමවත් දකින්ඩ නෑ.