දේශපාලන නිහැඬියාව

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    දේශපාලන නිහැඬියාව

    මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක වීමත් සමග දේශපාලන පොරපිටිය පහුගිය දවස් වල උණුසුම් උනා. එහෙන් මෙහෙට පැනිලි , මෙහෙන් එහෙට පැනිලි එක්ක රත් වෙලා තිබුන දේශපාලනය එක පාරටම නිහඬ උනා. හරියට කුනාටුවකට කලින් පරිසරය නිසල වෙනව වගේ. මෙහෙම තිබිල මොකක් හරි ලොකු දෙයක් වෙයි වගේ. එක්කො ආපු එවුන් ආපහු ගිහින් හරි යුඑන්පි එකෙන් බාගයක් ගිහින් හරි මෛත්‍රී අනාත වෙනව. නැත්තන් ආණ්ඩුවෙන් බාගයක් විතර කඩාගෙන ඇවිත් මරා අනාත වෙනවා. හැබැයි මොකාක් හරි මළඉලව්වක් වෙනව. කට්ටිය මොකද හිතන්නෙ.. :dull::dull::dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10407640_721531251278303_5005360144982655139_n.jpg

    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.

    මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    [/CENTER]

    :rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොනවා වෙන්නද ??? මහින්ද දිනනවා.......
    රනිල් අපරාජිතවෙනවා......

    ශ්‍රී ලංකා කාරයෝ සදා අනාථ වෙනවා.

    රනිලනම් කවද හරි දිනයි... :P:P:P ඔය කෑගහන ශ්‍රී ලංකා කාරයෝ ගම් වල මිනිස්සුන්ට නිකන් කුජීත වෙනවා..... මිනිස්සු හැමදාම මහින්දට හොඳ කිය කියා.... ගමේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ මෙලෝ වැඩක් කරන්නේ නෑ කියල බනිනවා... :sorry: උන්ට හොඳ නම් අපිට මොකෝ බන් :yes::yes::yes: //
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් මරා මෙ පැත්තට පනිද දන්නෙ නැහැ නැත්නම් සිරා පනිවිද දන්නෙ නැහැ එ තරම් අවුල් ජාලයක්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් බන් මරා මෙ පැත්තට පනිද දන්නෙ නැහැ නැත්නම් සිරා පනිවිද දන්නෙ නැහැ එ තරම් අවුල් ජාලයක්

    avatar312790_52.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් මරා මෙ පැත්තට පනිද දන්නෙ නැහැ නැත්නම් සිරා පනිවිද දන්නෙ නැහැ එ තරම් අවුල් ජාලයක්

    avatar312790_52.gif

    විශ්වාස කරන්න පුලුවන් ජෙවිපි එකෙ උන්ව විතරයි :yes: විමල් විරවංශලා උනත් එ කාලෙ කැඩුනෙ ප්‍රතිපක්ති නිසා පස්සෙ හොරා කැවා නොකැවා එක වෙනම දෙයක් ;)
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Just Waiting For The Moment..

    Best Is Yet To Come
    .

    10848036_389467604541026_1157822526405971793_n.jpg
     
    Last edited:

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මොනවා වෙන්නද ??? මහින්ද දිනනවා.......
    රනිල් අපරාජිතවෙනවා......

    ශ්‍රී ලංකා කාරයෝ සදා අනාථ වෙනවා.

    රනිලනම් කවද හරි දිනයි... :P:P:P ඔය කෑගහන ශ්‍රී ලංකා කාරයෝ ගම් වල මිනිස්සුන්ට නිකන් කුජීත වෙනවා..... මිනිස්සු හැමදාම මහින්දට හොඳ කිය කියා.... ගමේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ මෙලෝ වැඩක් කරන්නේ නෑ කියල බනිනවා... :sorry: උන්ට හොඳ නම් අපිට මොකෝ බන් :yes::yes::yes: //

    :yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ඔව් බන් මරා මෙ පැත්තට පනිද දන්නෙ නැහැ නැත්නම් සිරා පනිවිද දන්නෙ නැහැ එ තරම් අවුල් ජාලයක්

    සිරාවට බන් දැන් ඔලුවත් අවුල් වෙලා තියෙන්නෙ