දේශපාලන නිහැඬියාව
මෛත්රීපාල සිරිසේන පොදු අපේක්ෂක වීමත් සමග දේශපාලන පොරපිටිය පහුගිය දවස් වල උණුසුම් උනා. එහෙන් මෙහෙට පැනිලි , මෙහෙන් එහෙට පැනිලි එක්ක රත් වෙලා තිබුන දේශපාලනය එක පාරටම නිහඬ උනා. හරියට කුනාටුවකට කලින් පරිසරය නිසල වෙනව වගේ. මෙහෙම තිබිල මොකක් හරි ලොකු දෙයක් වෙයි වගේ. එක්කො ආපු එවුන් ආපහු ගිහින් හරි යුඑන්පි එකෙන් බාගයක් ගිහින් හරි මෛත්රී අනාත වෙනව. නැත්තන් ආණ්ඩුවෙන් බාගයක් විතර කඩාගෙන ඇවිත් මරා අනාත වෙනවා. හැබැයි මොකාක් හරි මළඉලව්වක් වෙනව. කට්ටිය මොකද හිතන්නෙ.. 





උන්ට හොඳ නම් අපිට මොකෝ බන් 



