දේශපාලන ප්‍රතිපත්ති

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
දේශපාලන ප්‍රතිපත්ති

16142258_318912038506082_6246608084908172295_n.jpg


16174971_318912091839410_2922001860389611442_n.jpg


16114224_318912058506080_3666869349563624498_n.jpg


පුද්ගලික කරුනු පිලිබඳ මොවුන්ට ගැටුමක් නෑ. ගැටුම ඇත්තේ දේශපාලන ප්‍රතිපත්ති අතරයි.පුද්ගලිකත්වයයි දේශපාලනයයි පටවා ගන්න එපා.

:yes::yes::yes:
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකට රටේ ජහමනයා ..... අල්ලපු ගෙදර එකත් එක්කත් තරහයි දේශපාලනය නිසා..:rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දේශපාලන ප්‍රතිපත්ති ගැටුමක් තියෙන්න ප්‍රට්තිපත්ති හියෙන්න එපාය.තියෙන්නේ රට කන්නේ කවුද කියලා ගැටුමක්