දේශපාලන බලපෑම් ආවා

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
දේශපාලන බලපෑම් ආවා


පදික වේදිකා වෙළඳාමට අවසර දෙන්නයි දේශපාලන බලපෑම් ආවා - ඒ.ජේ.එම් මුසම්මිල්

කොළඹ නගරයේ පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම සඳහා යළි අවස්ථාව ලබාදීමට අවධානය යොමු කළේ විවිධ දේශපාලනඥයින්ගෙන් තමන්ට එල්ල වු බලපෑම් හේතුවෙන් බව කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නේ ජනාධිපතිවරයා සමග අද (23) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව බවයි මුසම්මිල් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.


Audio : http://bit.ly/1LqS4kC
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විවිධ දේශපාලනඥයින්ගෙන් තමන්ට එල්ල වු බලපෑම් ??????
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඕව හොඳ වැඩේ. යහපලානේ තරම පෙන්න ත් එක්ක අපහු මේ රට අරාජික වෙලා මිනිස්සුන්ට පාරේ බැහැල යන්න බැරි ගානට ජරා වෙන්න ඕනේ. එතකොට තමා යහපාලනයට චන්දෙ දීපු උන්ගේ අස් ඇරෙන්නේ
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    reputation_neg.gif
    දේශපාලන බලපෑම් ආවා 06-23-2015 02:04 PM g

    හූරු පුරුදු විදියට පිටිපස්සෙන් වැඩේ දීලා යනවා. පස්සපැත්තමයි ප්‍රොජෝයනේට ගන්නේ