කොළඹට_වෙනසක්

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පොඩි මිනිහටමයි බඩේ පාර ගහන්නේ. අයින් කරනවා නම් උන්ට වෙන තැනක් හදල දීපියව් :growl::growl:

    Mahinda & Gota ain karaddi sha niyammi kiyapu un dan duk wenawa ubala puduma minissu. E minissunta than hadala denawa eth e minissu yanna kamathi na mokada un danawa minihek awillama badu gan na ungen parea yanakota dakala thama ganne kiyala. oke yatharthaya othanin ain karala wena thanak dunnata pahu wendata thawa ekek awith weladam karanawa. Eth ubala pata kandi dagena iddi e pathata hoiya mona jada wasde karath eth anith pakshayen e jada wadema karadii duk wenawa ekata wirudai dan wath pata kanadi galawapan.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...
    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...
    කියල වැඩක් නෑ බං....
    අපේ රටට ගහල තියන හෙණේ තමා යම් ආණ්ඩුවක් කරපු හොද යමක් වේ ද ඊළග ආන්ඩුව ඒව දිගට ම ක්‍රියාත්මක නොකිරීම. මොකද අනිත් උන්ට ලකුණු වැටෙන නිසා.......
    මුංටත් ඉර හද පායනව නේහ්......:dull::dull::dull::dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...
    කමෝන් විජේ.. :):)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කමෝන් විජේ.. :):)

    අපෝ නෑ මචන්... මගේ බාප්පව මැරුවේ විජේගේ කට්ටිය තමයි... මම කවදාවත් උන්ට චන්දේ දීලා නෑ...

    මම කවුරු කලත් හරි දේට හරි කියන.. වැරදි දේට වැරදි කියන මිනිහෙක්...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මෙන්න ආවා පුකෙන් කතා කරන එකා...:growl::growl::growl:

    උබ ඇයි බන් හැම නූලේම රෙන්නේ...:angry::angry::angry:

    උබලට රෙන්න පුකත් නෑනේ? පොනිලා මංගල අකිල සාගල හැමෝම එකතු වෙලා පුක පලනවනේ..

    :lol::lol::lol::lol::lol:

    කොන්ද පණක් තිබුනා නම් මේවා ආයේ දාන්න ඉඩ නොදී ඉන්න තිබුනා. හිගන්නෝ පේමන්ට් පුරා , කෙල ගහලා, බුලත් කෙල ගහලා ,කුණු දාලා.
     
    Last edited: