දේශපාලන මළපහ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    කක්කා බර ලොකු පොඩි බාල මහළු කාටත් පොදු ධර්මතාවයක්

    ඉවසන් ඉන්න බැරි අවශ්‍යතාවයක්

    ලංකාව කියන්නේ දැන් ගොඩක්ම කක්කුස්සි වලින් වැසුණු භූමියක්

    රටේ ඕනෑම හොරෙක්, කුඩ්ඩෙක්, මුදලාලි කෙනෙක්, කස්සිපු කාරයෙක්, කැට කාරයෙක්, හිඟන්නෙක්, වඩේ කාරයෙක්, මාල හොරෙක්, නිවුස් කාරයෙක්, සින්දු කියන එකෙක්, නළුවෙක් මෙකි නොකී ඔක්කොම කක්කා කරගන්න එන්නේ දේශපාලනේට.
    අන්තිමට උන්ගේ කක්කා පෝච්චි වලට කරගහන්නේ නිකන් මිනිස්සු. උනුත් කක්ක නානවා, ඇදගෙන නානවා, ඉල්ලන් නාගන්නවා.

    රටේ දැවෙන ප්‍රශ්නයක් තිබ්බොත් මේ කක්කා මුදලාලිලා හොරෙන් එක එකාට කථා කරලා කකක පැකට් එක එක විදිහට හදල සමාජගත කරනවා

    ඉතින් ගොන් රටේ යක්කු ඒ පැකට් බුදිනවා

    එකෙක් රටේ දියුණුව කියල එක පැකට් එකක් හදන්නේ නැහැ
    මුන් කරන්නේ මොකක් හරි කක්කා පැකට් එකක් සතියේ මුල පැකට් කරලා මිනිස්සු අතරේ බෙදන එක
    ඉතින් උන් එක සතිය පුරාම වටේ යවනවා

    උන්ට අමතකයි තෙල් මිල, ගෑස් මිල, විදුලි බිල, උන්ව මරන් කන ටැක්ස්.

    මොකක් හරි සමාජ මධ්‍යක ඕන ලෝන්තයක් හිට් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ
    අර උඩ කියපු කක්කා යක්කු, අර ගඟ මැද පේන්න මරාගෙන හවසට සෙට් වෙලා කැක්ක පැකට් හදන එක තමයි කරන්නේ

    උන්ගේම එවුන් එක එක විදිහට එක එක පාටින් එවනවා, උන් අරුන්ගේ කක්කා පැකට්ම නම වෙනස්කරලා ලේබල් ගහල එවනවා
    එක්කෝ අලකොතෙෂ්වරයෙක් වගේ, එක්කෝ සිවුරක් එක්කෝ කුරුසයක්
    එහෙමත් නැත්නම් අමුක ඩුමුක විදිහට, දිගමදී ශිෂ්ණය වගේ එක එක කක්කා පැකට්
    ඔන්න ඉතින් අපේ යක්කු අහ් මේ පාර අලුත් කක්කා මුදලාලි කෙනෙක්ට කඩේ දෙන්න ඕන, ජයග්‍රහණය කරවන්න ඕන කියාගෙන උන්ගේ කක්කා පැත්ත පස්සෙන් යනවා
    කක්කා හැත්ත



     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඕන් තොපේ කක්කි පැකට් 69 ලක්සේ එකතු වෙලා උදා කරපු සවුභාගේ දැක්ම 🤣🤡🤣🤡🤣🤡🤣🤡

    pxBL4jz.jpg

    8NlFWDJ.jpg

    iub2v9j.jpg

    5kMYiJn.jpg

    ZjW8kkM.png

    4p8Wznt.jpg

    M64b8Lt.jpg

    9tVnjBl.png

    TS35ftZ.png

    nJMym2O.png

    QUq3iHc.png

    aKZRPgu.jpg

    WfqJd1g.png

    brC7B1C.jpg

    3RxKnTS.jpg

    b7oUtvx.jpg

    yVqibJ0.jpg

    IunNOGi.jpg

    TljYdzC.jpg

    HwrsoGq.jpg

    vvzcaIS.jpg

    YFtgEIq.jpg

    gO1hdok.jpg

    aoMUb1p.jpg

    if5UY5R.jpg

    5BOp5vx.jpg

    uVCwjFy.jpg

    Okw6od8.jpg

    20H3pdG.jpg

    B7LU9YB.jpg

    UBrv8Pa.jpg

    EASyADT.jpg

    zcYnCqn.jpg

    9o2DcG8.jpg

    DRPxJjv.jpg

    w6dhYRt.jpg

    RB0kAbC.jpg

    WgbYN1f.jpg

    6KgwTnM.jpg

    foiTBB4.jpg

    AtlpcYE.jpg

    Nvnglfg.jpg

    FIfcySg.jpg

    8FrpaBX.jpg

    V2JHJtf.jpg

    AfZhO8Y.jpg

    XpzvATi.jpg

    GVxNy6C.jpg

    ykHBgGB.jpg

    yFwvSVg.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    කඩුවෙල තව කක්කා පැකට් එකක් ඔන්න
    මුන් ඔක්කොම එක එක කක්කා එවුන්ගේ කක්කා මාකට් කරන එවුන්