කක්කා බර ලොකු පොඩි බාල මහළු කාටත් පොදු ධර්මතාවයක්
ඉවසන් ඉන්න බැරි අවශ්‍යතාවයක්
ලංකාව කියන්නේ දැන් ගොඩක්ම කක්කුස්සි වලින් වැසුණු භූමියක්
රටේ ඕනෑම හොරෙක්, කුඩ්ඩෙක්, මුදලාලි කෙනෙක්, කස්සිපු කාරයෙක්, කැට කාරයෙක්, හිඟන්නෙක්, වඩේ කාරයෙක්, මාල හොරෙක්, නිවුස් කාරයෙක්, සින්දු කියන එකෙක්, නළුවෙක් මෙකි නොකී ඔක්කොම කක්කා කරගන්න එන්නේ දේශපාලනේට.
අන්තිමට උන්ගේ කක්කා පෝච්චි වලට කරගහන්නේ නිකන් මිනිස්සු. උනුත් කක්ක නානවා, ඇදගෙන නානවා, ඉල්ලන් නාගන්නවා.
රටේ දැවෙන ප්‍රශ්නයක් තිබ්බොත් මේ කක්කා මුදලාලිලා හොරෙන් එක එකාට කථා කරලා කකක පැකට් එක එක විදිහට හදල සමාජගත කරනවා
ඉතින් ගොන් රටේ යක්කු ඒ පැකට් බුදිනවා
එකෙක් රටේ දියුණුව කියල එක පැකට් එකක් හදන්නේ නැහැ
මුන් කරන්නේ මොකක් හරි කක්කා පැකට් එකක් සතියේ මුල පැකට් කරලා මිනිස්සු අතරේ බෙදන එක
ඉතින් උන් එක සතිය පුරාම වටේ යවනවා
උන්ට අමතකයි තෙල් මිල, ගෑස් මිල, විදුලි බිල, උන්ව මරන් කන ටැක්ස්.
මොකක් හරි සමාජ මධ්‍යක ඕන ලෝන්තයක් හිට් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ
අර උඩ කියපු කක්කා යක්කු, අර ගඟ මැද පේන්න මරාගෙන හවසට සෙට් වෙලා කැක්ක පැකට් හදන එක තමයි කරන්නේ
උන්ගේම එවුන් එක එක විදිහට එක එක පාටින් එවනවා, උන් අරුන්ගේ කක්කා පැකට්ම නම වෙනස්කරලා ලේබල් ගහල එවනවා
එක්කෝ අලකොතෙෂ්වරයෙක් වගේ, එක්කෝ සිවුරක් එක්කෝ කුරුසයක්
එහෙමත් නැත්නම් අමුක ඩුමුක විදිහට, දිගමදී ශිෂ්ණය වගේ එක එක කක්කා පැකට්
ඔන්න ඉතින් අපේ යක්කු අහ් මේ පාර අලුත් කක්කා මුදලාලි කෙනෙක්ට කඩේ දෙන්න ඕන, ජයග්‍රහණය කරවන්න ඕන කියාගෙන උන්ගේ කක්කා පැත්ත පස්සෙන් යනවා
කක්කා හැත්ත