දේශපාලන මාෆියාව ආරම්භයේ සිට - 2

SLGodFather

Junior member
  • Feb 21, 2021
    54
    88
    18
    එදා ඉදන් අද වෙනකන් මේ මාෆියාව පවත්වගෙන යන්න තුඩු දුන්නේ මාධ්‍ය. ම‍ාධ්‍ය කියපුහම කිහිපයක් ම‍ාධ්‍ය ආයතන ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරනවා.( වර් තමානයේ හිරු,දෙරණ වගේ ) ඔවුන් රජයට උවමනා හැටියට ප්‍රවෘත්ති වෙනස් කරලා,අතිශයෝක්තියෙන් ආණ්ඩුවේ ගුණ වර් ණනා කරමින් ඍජුවම ජනතාවගේ සිතුවලි වෙනස් කරනවා. රටේ ප්‍රශ්න තියෙන වනම් අලුත් නැගල යන ප්‍රවෘත්තියක් හදලා හරි දානවා.

    උදා:- ධම්මික පැණිය සහ මුට්ටි දැමීමේ කලාව, විමල්- පොහොට්ටු දේශපාලන ර‍ංගනය....තව ගොඩක් තියෙනවා බුද්ධිමත්ව හිතලා හැමදෙයක් දිහාම බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි)

    රටේ ආර් ථික ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න හැම දෙයක්ම අමතක වෙලා යන්න අපි හවසට TV එකේ News බලනවා. මෙච්චර ප්‍රශ්න අමතක කරලා අපි ධම්මික පැණිය සහ මුට්ටි දැමීමේ කලාව, විමල්- පොහොට්ටු දේශපාලන ර‍ංගනය ගැන කල්පනා කරනවා. බැරිම වුණොත් රන්ජන්‍ගේ හඩ පටියක් හරි News වලට යයිද කියලා බලන් ඉන්නවා. මේ News හදල තියෙන්නේ මිනිස්සුන්ට Tamil Film එකක් බලනව වගේ බලන්න.හරියට දෙවෙනි ඉනිම බලනවා වගේ. පත්තර හරහාත් මේක සිද්ධ වෙනව‍ා. හැබැයි අන්තරජාලය හරහා නම් 100% කරන්න ටිකක් අමාරුයි. 50+ පුද්ගලයන් අති බහුතරයක් දේශපාලනඥයෝ හදන ෆැන්ටසි ‍ලෝකයේ ජීවත් වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඇයි? ආ..ඔවුන්ට සත්‍ය දැනගන්න මාර් ගයක් නෑ. ඔවුන් දකින ම‍ාධ්‍යයේ තියෙන්නේ බොරු. ඒ හරහා ඔවුන්වත් දන්නේ නැතිව ඔවුන්ව Brain wash කරනවා. ඒ හැර වෙනස් මතයක‍් හරියි කියලා තේරෙන්නෙවත් ඔවුන් විශ්වාස කරන්නවත් නෑ. රජයත් ඒ හරහා රටේ සත්‍ය කතා කරන පුද්ගලයන්ගේ ප්‍රතිරූපය විකෘති කරල‍ ජනතාවට කියනවා. එතකොට ජනතාව සත්‍ය විස්වාස කරන්නේ නෑ.

    තව වැඩක් තමයි කොරෝනා නොතකා පිටරටවලින් කට්ටිය ගෙනාව. ඇයි ගෙනාවේ? ආ..එකක් තමයි ඔය ගේන හැම එකාම දවස් 14 ක් නිරෝධායනයට ලක් වෙන්න ඕන තරු පහේ හෝටල්වල. ඒ හෝටල් අයිති රාජපක්ෂලාගේ ලගම හිතවතුන්ට. ඒ හරහා ආයෙත් සාක්කු ටික පුරව ගන්නවා. ඊලග එක තමයි ඒ වැඩෙන් කොරෝනා වැඩි වෙනව‍ා. එතකොට? පිටරටින් ඒවට බෙහෙත් ගෙන්නන්න වෙනවා. එතකොට? ආ...ඒවට වෙන් කරන සල්ලිවලින් සෑහෙන කොටසක් ආයෙත් සාක්කු වලට දාගන්නවා. විදේශ රටවලින් ආධාර කරනවා. එතකොට එ්කටත් සුනාමි ආධාරයට වැඩේ දුන්න වගේම වැඩේ දෙනවා. හැබැයි TV එකේ News බලන මනුස්සයා එ්ව දන්නවද? නෑ! ඒව කිව්වත් විස්වාස කරනවද? කොහෙත්ම නෑ!

    ඊළග කොටසින් නැවත හමුවෙමු. සුභ දවසක් !
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට තේරෙන්නෙ නැත්තෙ ලංකාව පුරාම කොරෝනා තියෙද්දි පිටරටවල් වල ඉඳන් එන එවුන්ව හොටෙල් නිරෝධායනය කරන්නෙ ඇයි කියල. කලින්නම් රටේ පැතිරිලා තිබ්බෙ නැති නිසා එහෙම කරපු එකට තර්කානුකූල පසුබිමක් තිබුනා.

    දවස් දෙක තුනකට කලින් යාලුවෙක් ලංකාවෙ ඉඳන් ඩුබායි ගියා. එහෙන් බලලා තිබුනේ ලංකාවෙන් අරන් ගියපු PCR එක විත‍රයි. උන්ට නිරෝධායනය වෙන්නවත් ඕන නෑ. ලංකාවෙ විතරයි පිටරට වල ඉඳන් එන අයට අමුතු නීති.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    SLGodFather

    Junior member
  • Feb 21, 2021
    54
    88
    18
    මට තේරෙන්නෙ නැත්තෙ ලංකාව පුරාම කොරෝනා තියෙද්දි පිටරටවල් වල ඉඳන් එන එවුන්ව හොටෙල් නිරෝධායනය කරන්නෙ ඇයි කියල. කලින්නම් රටේ පැතිරිලා තිබ්බෙ නැති නිසා එහෙම කරපු එකට තර්කානුකූල පසුබිමක් තිබුනා.

    දවස් දෙක තුනකට කලින් යාලුවෙක් ලංකාවෙ ඉඳන් ඩුබායි ගියා. එහෙන් බලලා තිබුනේ ලංකාවෙන් අරන් ගියපු PCR එක විත‍රයි. උන්ට නිරෝධායනය වෙන්නවත් ඕන නෑ. ලංකාවෙ විතරයි පිටරට වල ඉඳන් එන අයට අමුතු නීති.
    Ow Bro! amuthu rate wena wedath amuthui
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ඔක හැම රටටම පොදුයි නෙ දැන් , ඔකෙට හෙතුව මැතිවරන කැම්පෙන් මෙහය වන කම්පැනි