දේශපාලන වහල්කම්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
දේශපාලන වහල්කම්

මහින්දලා රට කලා..... සහරාන්ල බිහිකලා. හොරකම් කිරීමේ සූත්‍රය දේශපාලනයට ගෙනාව. මිනීමැරුම් කලා. රනිල් රටකලා.... මහින්දගේ පාරෙම ගියා...අපි හැමෝම රටට ආදරේ කරන ජනතා නායකත්වයක් ඉල්ලුව .. දැන් අපට ඉන්නව මහේෂ් සේනානායක ... එත් තියන දුක ... දේශපාලන වහල්කම් කරන උන් දැන් කියනව උන්ට ඕනෑ අර හොරුමලු ඉතින් කොහොමද රට හදන්නේ .....

71014316_573305843208360_3973416052464812032_n.jpg

71946069_573305883208356_7981865212565258240_n.jpg

71071225_2406733832738060_2027476257385480192_n.jpg
 
  • Like
Reactions: lodbrok

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කව්ද අප්පේ මේ අළුත් බුලට් එක
    සරත් පොන්සේකාගෙ නෑයෙක්ද
    ඔව් උඹ ගැන තමයි අහන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහින්දලා රට කලා..... සහරාන්ල බිහිකලා. හොරකම් කිරීමේ සූත්‍රය දේශපාලනයට ගෙනාව. මිනීමැරුම් කලා. රනිල් රටකලා.... මහින්දගේ පාරෙම ගියා...අපි හැමෝම රටට ආදරේ කරන ජනතා නායකත්වයක් ඉල්ලුව .. දැන් අපට ඉන්නව මහේෂ් සේනානායක ... එත් තියන දුක ... දේශපාලන වහල්කම් කරන උන් දැන් කියනව උන්ට ඕනෑ අර හොරුමලු ඉතින් කොහොමද රට හදන්නේ .....

    තරහ නැතුව කියනවද මහේෂ් රටට කරපු වැඩ? :eek::eek: යකෝ මහේස්ට වඩා සරත් ෆොන්සේකා මේ රටට වැඩක් කලනේ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2018 apu ekek 2013 apu ekegen ahanne ? :lol: mandabudhaka wahallu tama natanna gatte isarahata natai hoda hoda sellam balamu ehenam.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2018 apu ekek 2013 apu ekegen ahanne ? :lol: mandabudhaka wahallu tama natanna gatte isarahata natai hoda hoda sellam balamu ehenam.

    එලකිරි එකේ හිටි කාලෙන්ද බන් වොට් තීරණය කරන්නේ?ගුලි කාලද? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2018 apu ekek 2013 apu ekegen ahanne ? :lol: mandabudhaka wahallu tama natanna gatte isarahata natai hoda hoda sellam balamu ehenam.

    උබ කට වහපන් ගූ ඇන් පී වහල එනව කියවන්ඩ ...
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    2018 apu ekek 2013 apu ekegen ahanne ? :lol: mandabudhaka wahallu tama natanna gatte isarahata natai hoda hoda sellam balamu ehenam.

    sorry bro hitha ridunada 2007 apu ekek 2018n awilla katha karanne a nisa parissam wela hitu :cool::cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    3වෙනි පාරට අහන්නේ?

    සරත් ෆොන්සේකාට වඩා මහේෂ් මොනවාද රටට කලේ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    3වෙනි පාරට අහන්නේ?

    සරත් ෆොන්සේකාට වඩා මහේෂ් මොනවාද රටට කලේ?

    සරත් වගෙ රට පාවලා දුන් නෑ, සුදු කොඩි කතාව අහලා ඇතිනෙ. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තවත් ෆොන්සේකා ඩයල් එකක්.... බෝම්බයක් පිපිරිලා අහිංසක මිනිස්සු මැරිලා මාස ගාණක් යනකොට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ මිනිස්සු මොක්කු කියල හිතාගෙන ද මංදා.... හරියට බෝම්බේ පුපුරන්න කලින් ගිහින් සහරන්ගේ බෙල්ලෙන් ඇදගෙන ආවා වගේ කතාව.... වෙනසට කියල ගූත් කන ජාතියකට වෙන මොනවද නෙහ්....​
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තවත් ෆොන්සේකා ඩයල් එකක්.... බෝම්බයක් පිපිරිලා අහිංසක මිනිස්සු මැරිලා මාස ගාණක් යනකොට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ මිනිස්සු මොක්කු කියල හිතාගෙන ද මංදා.... හරියට බෝම්බේ පුපුරන්න කලින් ගිහින් සහරන්ගේ බෙල්ලෙන් ඇදගෙන ආවා වගේ කතාව.... වෙනසට කියල ගූත් කන ජාතියකට වෙන මොනවද නෙහ්....​

    GOTA April 29 or 26 derana 360 awith market kara gatte ehenam, ewa hodaida.

    මල මිනි උඩින් ගොඩ යන්න යන්නෙ කියලා මෙක බලපුවම තෙරෙනවා

    https://www.youtube.com/watch?v=XZ925_8uWto
     
    Last edited: