දේශපාලන වහල්කම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඇයි ආණ්ඩුවට තාම කට උත්තර නැති වෙලා නැත්තෙ???

    විකල්පයක් නැති කම. :-)

    ඇයි ඒක ඔච්චර හෑල්ලක් ලියපු රසික ජයකොඩි ට තේරෙන්නෙ නැත්තෙ?? උගෙ, දේශපාලන වහල්කම. :-)

    wikalpa hadenna minissu wahalkamen midenna one.. ethakotai wikalpekata chance ekak enne..

    chande kittu weddi pambayo, pisso dethun denek wate minissu ekathu weddi, political campaign games walin minissunge brain wash karaddi wikalpa hadenne na kohomath

    dan balapan meke un mahindata bana bana 2015 sira ta rawatila x gahala aawa..

    ita passe sira ta bana bana gihin gota ta x gahala aawa...

    dan e diipu ewnma kochchara gota ta baninawada kiyala?
     
    • Like
    Reactions: dayt0na

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    විකල්ප කියල ආපු සෙන්සර් මහත්තය, පොලු නාග, මහේශ් සේනානායක, අර අචාර්ය නෝන එහෙම දැන් ඉන්න තැන් ගැන හොයල බැලුවානම් ආයෙ රෙද්දක් ඇඳගෙන මිනිස්සුන්ට විකල්ප හැදිල්ලක් ගැන කතා කරන්න එන්නෙ නෑ.
    ඒ අතින් උඹ ඔය වහල්ලු කියන් මිනිස්සු චන්දෙ දීපු විදිය ඊට වඩා හොඳයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    විකල්ප කියල ආපු සෙන්සර් මහත්තය, පොලු නාග, මහේශ් සේනානායක, අර අචාර්ය නෝන එහෙම දැන් ඉන්න තැන් ගැන හොයල බැලුවානම් ආයෙ රෙද්දක් ඇඳගෙන මිනිස්සුන්ට විකල්ප හැදිල්ලක් ගැන කතා කරන්න එන්නෙ නෑ.
    ඒ අතින් උඹ ඔය වහල්ලු කියන් මිනිස්සු චන්දෙ දීපු විදිය ඊට වඩා හොඳයි.

    :rofl:(y)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔන්න ඔහොම ජොකා නැතුව ඔලුවෙන් හිටන් ඉන්න තමා අර විකල්ප සෙට් එකට උනේ අන්තිමට. කියන්න මුකුත් තියෙද???
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඔන්න ඔහොම ජොකා නැතුව ඔලුවෙන් හිටන් ඉන්න තමා අර විකල්ප සෙට් එකට උනේ අන්තිමට. කියන්න මුකුත් තියෙද???

    ඉතින් කොහොමද හොදයි කියන්නේ? කොහොමද compare කරන්නේ? ඒක කියපන්කො ඔක්කොටම කලින්? එදා වේල හම්බ කරන මිනිහට කන්න නෑ මහ එකාගෙ උද්දච්ච කම නිසා. කොහොමද යකෝ හොද වෙන්නෙ? ඒකට වග කියන්න ඕනෙත් රතන පාදෙනියද? උබද මමද? අපිට ගෙදර ඉන්න කියල උන් රට වටේ ගිහින් කටින තියෙනවා, ෆුට්බෝල් මැච් තියෙනවා, උත්සව තියෙනවා.. කියපන් බලන්න protest එක organize කරපු සජියගෙයි රට වටේ යන ආන්ඩුවෙයි වෙනස මොකක්ද කියල? කියපන් බලන්න? 🤔

    තව දෙයක් කියන්න ඕනේ.. උබල අරූට පොලු නාග පොලු නාග කියල කියනව නේ.. නිකම් පොලු කාරය කියල කියන්නෙ නැතුව උගෙ බැන්ක් අකවුන්ට් එකේ statement එක බලලා එක්ස්පෝස් කරපන්කො.. ඒක හැමෝටම බලන්න පුලුවන් විදිහට නේ හදල තියෙන්නෙ... වැඩේ ලේසී නේ.. බලල සාක්ශි එක්ක එක්ක ඔප්පු කරලා පෙන්නලා පොලු නාගා කියල කියපන්.. වැඩේ ඉවරයි නේ... නැත්තම් උබත් අර දියවන්නාවෙ ඉන්න හරක් වගේ අරු මුට හොරා කියනවා.. මූ උට හොරා කියනවා වගේ.. කිසිම පදනමක් නෑ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    කඩේ යන්න ගිහින් නානවා වගේද ?🤭
     
    • Haha
    Reactions: erozan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොහොර ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, ආහාර අර්බුදය, විදේශ සංචිත අර්බුදය, මිනිසුන් ලක්ෂ ගණනින් රට අතහැරලා යාම වගේ දරුණු ප්‍රශ්න ගොඩක් හදාගත්තට පස්සේ හරි නම් රටක ආණ්ඩුවට කටඋත්තර නැති වෙලා තියෙන්න ඕනෙ.

    ඒත් මේ තරම් අවුල් ගොඩක් හදාගෙනත් ලංකාවේ ආණ්ඩුව සහ ඒ ආණ්ඩුවේ ඉන්න දේශපාලකයන් තවමත් මේ තරම් පට්ටපල් බොරු කියලා රටේ මිනිසුන්ව රවට්ටන්න පුළුවන් කියලා හිතන්නේ ඇයි කියලා හිතලා තියෙනවද?

    මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, ලංකාවේ බලයට එන හැම ආණ්ඩුවක් ම රටේ ඉන්න මිනිස්සුන්ට ඉස්කෝලේ යන පුංචි ළමයින්වත් පිළිගන්නේ නැති විදියේ අමූලික බොරු කියනවා. ඒ බොරු ලංකාවේ මාධ්‍යවල පළවෙනවා. ලංකාවේ බුද්ධිමතුන් යැයි කියන අවස්ථාවාදීන් ඒ බොරු විශ්ලේෂණය කරනවා. මිනිස්සුත් ඒවා පිළිගන්නවා.

    එහෙම වෙන්නේ ලංකාව "දේශපාලන වහල්කම" කියන එක ඉතා ම උග්‍ර විදියට තියන රටක් නිසා. ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් අති බහුතරයක් දේශපාලන වහලුන්. සමහරුන් ඇතුළතින් වගේ ම පිටතිනුත් වහලුන්. තවත් සමහරුන් පිටතින් වැඩිය නොපෙන්නුවට ඇතුළතින් වහලුන්.

    මම ක්‍රියාකාරී දේශපාලනයේ යම්කිසි අත්දැකීම් ප්‍රමාණයක් ලබලා තියන නිසා මේ දේශපාලන වහල්කම බොහෝ අයට වඩා හොඳට දැකලා තියනවා. විවිධ මට්ටම්වල දේශපාලන වහලුන් එක්ක ගනුදෙනු කරලාත් තියනවා. ෆුට්බෝල් තරගයකට ගියාම ෆුට්බෝල් ගහන්න ඕනෙ වගේ දේශපාලනයේ ඉන්නකොට මේ වහලුන් එක එක විදියට පාවිච්චි කරන්න ඕනෙ.

    දේශපාලන වහලාට නිතර ම තමන් කැමති පක්ෂයක් තියනවා. ඒ වගේ ම තමන් කැමති දේශපාලන නායකයෙක් ඉන්නවා. මේක කැමැත්තකට වඩා එක්තරා විදියක 'ස්වාමිත්වයක්'.

    දේශපාලන වහලෙකුට හැම වෙලාවෙම 'ස්වාමියෙකු' නැතුව පවතින්න බැහැ. මේ ස්වාමියා හුඟක් වෙලාවට තමන් කැමති දේශපාලන පක්ෂය සහ එහි නායකයා - එහෙමත් නැත්නම් ඒ පක්ෂය ඇතුළේ ඉන්න දේශපාලනඥයෙක්.

    දේශපාලන වහලා නිතර ම තමන් හිතන විදිය පිළිබඳ ආධිපත්‍යය ස්වාමියාට පවරලා තියනවා. ඒ නිසා ස්වාමියා කියන මොන ගොන් කථාව වුනත් වහලා පිළිගන්නවා. ස්වාමියා මොන බොරුව කිව්වත් වහලාට ඒක ඒකාන්ත සත්‍යයක් වෙනවා. ස්වාමියා කරන හැම වැඩක් ම වහලා වහලා සාධාරණීකරණය කරනවා.

    ඇතුළතින් වගේ ම පිටතිනුත් දේශපාලන වහලුන් වූ අය දේශපාලන පක්ෂවල රැස්වීම් වලට යනවා. ශාඛා සමිති, කාන්තා සමිති වගේ ඒවාට බැඳෙනවා. ක්‍රියාකාරීව ඒ පක්ෂවලට වැඩ කරනවා. නොයෙකුත් ආකාරයට තමන් ගේ ස්වාමිවරුන් වෙනුවෙන් වැඩ කරනවා.

    ඇතුළතින් පමණක් වහලුන් වූ අය මනසින් කිසියම් පක්ෂයක් අල්ලගෙන ඉන්නවා. ඔවුන් එළියේ ඒ පක්ෂය වෙනුවෙන් වැඩක් නොකරනවා වෙන්න පුළුවන් - ඒත් ඇතුළතින් කැමැත්තක් තියනවා. ඔවුන් නිතර ම තමන් කැමති පක්ෂයේ නායකයා කියන කතාව හරියි කියලා හිතනවා. තමන් කැමති පක්ෂයේ නායකයා මොන තරම් මෝඩ කතාවක් කිව්වත්, මෝඩ වැඩක් කළත් ඒක තමන් ගේ ඇතුළතින් සාධාරණීකරනය කරන්න උත්සාහ කරනවා. මේක ඇතුළෙත් තියෙන්නේ දේශපාලන වහල්කම විතරයි.

    දේශපාලන වහලෙකු නොවන සාමාන්‍ය පුරවැසියාට එහෙම කිසිම පක්ෂයක් ගැන හෝ දේශපාලනඥයෙකු ගැන විශේෂ මානසික බැඳියාවක් නැහැ. ඔවුන් කිසිම කෙනෙක් ඒකාන්තයෙන් ඇත්ත කියනවා යැයි විශ්වාස කරන්නේත් නැහැ. ඡන්දයක් වෙලාවට ඒ ඒ පක්ෂ කරන කියන දේ සලකා බලලා තමන් ගේ තෝරා ගැනීම කළත් එතැනින් එහාට විශේෂ පක්ෂපාතී බවක් නැහැ.

    දේශපාලන වහලෙකුට හැමවෙලාවෙම තියෙන ප්‍රශ්නය තමයි "කවුද හරි?" කියන එක. වහලෙකු නොවන පුරවැසියෙකුට තියෙන ප්‍රශ්නය "කුමක්ද හරි?" කියන එක. රටක් දේශපාලන වශයෙන් පරිණත වෙන්නේ "කවුද හරි" කියලා හොයන දේශපාලන වහලුන්ට වඩා "කුමක්ද හරි" කියලා හිතන පුරවැසියන් වැඩිවුණු දවසට.

    දැන් කෙනෙකුට කියන්න පුළුවන් ලෝකයේ දියුණු රටවල්වලත් එක් එක් පක්ෂවලට විශේෂයෙන් මානසිකව බැඳුණු "වහලුන්" ඕනෙ තරම් ඉන්නවා කියලා. ලෝකයේ කොතැන හිටියත් වහලා වහලාමයි. නමුත් ලංකාව වගේ බුද්ධියෙන් නොමේරූ, ආත්මාර්ථයෙන් පිරුණු, තමන් ගේ සමාජ වගකීම් ගැන ජීවිතේ කවදාකවත් අධ්‍යාපනයක් ලබලා නැති මිනිසුන් අති බහුතරයක් ඉන්න රටක මේ දේශපාලන වහල්කම අතිභයානකයි.

    තමන් මොන අමන වැඩේ කළත් ඒ වැඩේ හොඳයි, තමන් කියන ඕනෑ බොරුවක් ඉස්මුදුනින් පිළිගන්න තමන් ගේ ම වහලුන් පිරිසක් ලංකාවේ ඉන්නවයි කියලා මේ රටේ හැම පක්ෂකයක ම දේශපාලනඥයන් දන්නවා. මේ නිසා ඔවුන් බයක් සැකක් නැතුව හැම පාදඩ වැඩක් ම කරනවා. වහලුන් ඒ හැම දෙයක් ම සුද්ද කරනවා. ඡන්දවල දී මේ පාදඩයන් මනාප ලැයිස්තුවල ඉහළට ම ඇවිත් පාර්ලිමේන්තු එනවා.

    ලංකාව මේ තරම් දරුණු විනාශයකට ඇදගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි, තමන්ට 'ස්වාමිවරුන්' හදාගෙන ඒ ස්වාමිවරුන් බලයට ගේන්න දරදිය ඇදපු, ඡන්දය දුන්, ඒ ස්වාමිවරුන් ආරක්ෂා කළ දේශපාලන වහලුන්. මේ වහලුන් ලංකාවේ ඉන්නකල් මේ රටට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.

    මේ දේශපාලන වහලුන් රටෙන් වඳ කරලා දමන්නට නම් කිසිම දේශපාලන පක්ෂයකට විශේෂ බැඳියාවක් නැති මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටේ බිහි කරන්න ඕනෙ.

    දේශපාලනඥයන් තඹ සතේකට ගණන් ගන්නේ නැති, දේශපාලනඥයින්ට කිසිම උත්සවයකට ආරාධනා කරන්නේවත් නැති, දේශපාලනඥයන්ට තමන් ගේ ජීවිතවල කිසිම වටිනාකමක් දෙන්නේ නැති මිනිසුන් මේ රටේ බිහි කරන්න ඕනෙ.

    දේශපාලන වහලුන් තුරන් වී පුරවැසියන් බිහිවුණු රටක දේශපාලනඥයන්ට විශාල පීඩනයක් එල්ල වෙනවා. ඔවුන් කරන හැම පුංචි දෙයක් ගැන ම මිනිසුන් විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. කිසිම දේශපාලනඥයෙකුට ඡන්ද බැංකු කියලා දෙයක් නැහැ. වැරදි වැඩ කළොත් නීතියෙන් බේරුණත් රටේ ඉන්න මිනිසුන්ගෙන් සෙරෙප්පු පාර කන්න වෙනවා කියලා ඔවුන් දන්නවා.

    මේක බොහොම දුරස්ථ සිහිනයක් කියලා ඔබට දැනට හිතෙන්න පුළුවන්. ඒත් ඔබ අද ඉඳන් හරි වෙනස් වෙන්න පටන් ගත්තොත්, ඔබ ළඟින් ආශ්‍රය කරන අයටත් දේශපාලන වහල්බවෙන් මිදෙන්න උදව් කරන්න පටන් ගත්තොත් අපේ ජීවිත කාලය තුළ මේ සිහිනය ඇත්තක් කරගන්නට පුළුවන්
    .

    -

    රසික ජයකොඩි
    23 - 11 - 2021

    #lka #SriLanka #life

    මේවගේ වහල්ලු නිසා
     
    • Like
    Reactions: waca

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉතින් කොහොමද හොදයි කියන්නේ? කොහොමද compare කරන්නේ? ඒක කියපන්කො ඔක්කොටම කලින්? එදා වේල හම්බ කරන මිනිහට කන්න නෑ මහ එකාගෙ උද්දච්ච කම නිසා. කොහොමද යකෝ හොද වෙන්නෙ? ඒකට වග කියන්න ඕනෙත් රතන පාදෙනියද? උබද මමද? අපිට ගෙදර ඉන්න කියල උන් රට වටේ ගිහින් කටින තියෙනවා, ෆුට්බෝල් මැච් තියෙනවා, උත්සව තියෙනවා.. කියපන් බලන්න protest එක organize කරපු සජියගෙයි රට වටේ යන ආන්ඩුවෙයි වෙනස මොකක්ද කියල? කියපන් බලන්න? 🤔
    හොඳයි කියන්නෙ කොහොමද කියල අර මං කියපු විකල්ප දැන් ඉන්න තැන් ගැන ඉස්සෙල උඹ හොයල ඉන්න ඕනෙ.
    මේකට මුල් වෙච්ච උඹ දාපු පෝස්ට් එකත් එක්කනෙ කතා කරන්නෙ, සජියයි ආණ්ඩුවයි දෙකම හොඳ නෑ. මට වඩා හොඳයි කියල හිතෙන එකට මම ස්පෝට්, රට දාල යන එක මට උත්තරයක් නෙමෙයි නිසා. විකල්ප ගැන ආයෙත් කතා කරන්න ඕනෙ නැහැනෙ.

    තව දෙයක් කියන්න ඕනේ.. උබල අරූට පොලු නාග පොලු නාග කියල කියනව නේ.. නිකම් පොලු කාරය කියල කියන්නෙ නැතුව උගෙ බැන්ක් අකවුන්ට් එකේ statement එක බලලා එක්ස්පෝස් කරපන්කො.. ඒක හැමෝටම බලන්න පුලුවන් විදිහට නේ හදල තියෙන්නෙ... වැඩේ ලේසී නේ.. බලල සාක්ශි එක්ක එක්ක ඔප්පු කරලා පෙන්නලා පොලු නාගා කියල කියපන්.. වැඩේ ඉවරයි නේ... නැත්තම් උබත් අර දියවන්නාවෙ ඉන්න හරක් වගේ අරු මුට හොරා කියනවා.. මූ උට හොරා කියනවා වගේ.. කිසිම පදනමක් නෑ..

    අමුතුවෙන් පදනමක් ඕනෙද බං ඕකට, කැම්පේන් එකට කියල සල්ලි එකතු කරානම් අඩුම ගානෙ චන්ද්දෙට ඉදිරිපත් වෙන්න ඕනෙ. හරි හමන් සූදානමක් නැතුව සල්ලි ටික එකතු කරන් අන්තිමට අරම උනා මෙහෙම උනා කියල බොරුවට නාහෙන් අඬන එවුන් විකල්පද??? නම ගිය ලෝයර්, චන්දෙට නොමිනේශන් දෙන හැටි දන්නෙ නෑ. තවත් පදනම් රෙද්දක් අහනවනෙ. කැරිම වංගුවක් දාපු හොරෙක් තමා. ඕනෙ නම් උගෙම කාට කාට හරි සල්ලි වියදම් කරා කියල එකවුන්ට් පෙන්නල ඇති. ආපහු එකතු කරගන්නත් ඇති. 🤷‍♂️

    තේරෙන්නෙම නැත්තම් මෙහෙම හිතපං, උඹ ෆෝන් රෙපෙයාර් ශොප් එකක් දානව, හැබැයි වැඩ දන්නෙ නෑ. හදන්න එන උන්ගෙන් චෙක් කරන්න කියල 500ක් අරන් ෆෝන් එක ගලවල බලල හදන්න බෑ කියල ෆෝන් එක ආපහු දෙන්වා. 500 චෙක් කරන්න වියදම් උනා කියනවා. නාගත් කරේ ඔන්න ඔහොම බිස්නස් එකක්. තව පදනමක් ඕනෙද උඹට?
     
    Last edited:
    • Like
    Reactions: erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි ආණ්ඩුවට තාම කට උත්තර නැති වෙලා නැත්තෙ???

    විකල්පයක් නැති කම. :-)

    ඇයි ඒක ඔච්චර හෑල්ලක් ලියපු රසික ජයකොඩි ට තේරෙන්නෙ නැත්තෙ?? උගෙ, දේශපාලන වහල්කම. :-)
    ඒක තම කරුමෙත්.. විකල්පයක් නෑති කම.. ඒ කියන්නේ ඉතින් ගොඩ යාමක් පේනතෙක් මානෙක නෑ.. ලන්කාව දාලා යන්නේ ඒක තමා මිනිස්සු
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    හොඳයි කියන්නෙ කොහොමද කියල අර මං කියපු විකල්ප දැන් ඉන්න තැන් ගැන ඉස්සෙල උඹ හොයල ඉන්න ඕනෙ.
    මේකට මුල් වෙච්ච උඹ දාපු පෝස්ට් එකත් එක්කනෙ කතා කරන්නෙ, සජියයි ආණ්ඩුවයි දෙකම හොඳ නෑ. මට වඩා හොඳයි කියල හිතෙන එකට මම ස්පෝට්, රට දාල යන එක මට උත්තරයක් නෙමෙයි නිසා. විකල්ප ගැන ආයෙත් කතා කරන්න ඕනෙ නැහැනෙ.

    දෙකම හොද නැත්තම් ආන්ඩුව වඩා හොද වෙන්නෙ කොහොමද? :baffled:
    අපරාදේ මන් උබත් එක්ක පැටලුනේ.. උබත් අර ඉරෝසන් දෙක ඔසාමා වගෙ ඩයල් එකක් නේ..

    ඊයෙ මොකද්ද උබ කිව්ව නේද... මේ අස්වැන්න අඩු වෙච්ච එකට හේතුව විදිහට කිව්වෙ රතනයා හදිසි කරපු නිසාලූ නේ.. හම්මේ යකො.. මොලයක් අන්ශුමාත්‍ර්‍යක් හරි තියෙන එකෙක් කියන කතාවක් ද? අච්චර කඩේ ගියපු නිකාත් දැන් ආප්ප කාලා මාරුවෙලා ඉන්නේ.. එහෙව් එකේ උබ වගෙ එකෙක්ට reply දාන එකත් අපරාදේ.. ආයෙ නම් නෑ.. මේක බලන කෙනා තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කියලා.. උබට තෙරුම් කරන්න බෑ ලොවෙත්.. බායි..

    අමුතුවෙන් පදනමක් ඕනෙද බං ඕකට, කැම්පේන් එකට කියල සල්ලි එකතු කරානම් අඩුම ගානෙ චන්ද්දෙට ඉදිරිපත් වෙන්න ඕනෙ. හරි හමන් සූදානමක් නැතුව සල්ලි ටික එකතු කරන් අන්තිමට අරම උනා මෙහෙම උනා කියල බොරුවට නාහෙන් අඬන එවුන් විකල්පද??? නම ගිය ලෝයර්, චන්දෙට නොමිනේශන් දෙන හැටි දන්නෙ නෑ. තවත් පදනම් රෙද්දක් අහනවනෙ. කැරිම වංගුවක් දාපු හොරෙක් තමා. ඕනෙ නම් උගෙම කාට කාට හරි සල්ලි වියදම් කරා කියල එකවුන්ට් පෙන්නල ඇති. ආපහු එකතු කරගන්නත් ඇති. 🤷‍♂️

    තේරෙන්නෙම නැත්තම් මෙහෙම හිතපං, උඹ ෆෝන් රෙපෙයාර් ශොප් එකක් දානව, හැබැයි වැඩ දන්නෙ නෑ. හදන්න එන උන්ගෙන් චෙක් කරන්න කියල 500ක් අරන් ෆෝන් එක ගලවල බලල හදන්න බෑ කියල ෆෝන් එක ආපහු දෙන්වා. 500 චෙක් කරන්න වියදම් උනා කියනවා. නාගත් කරේ ඔන්න ඔහොම බිස්නස් එකක්. තව පදනමක් ඕනෙද උඹට?

    🤷‍♂️
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒක තම කරුමෙත්.. විකල්පයක් නෑති කම.. ඒ කියන්නේ ඉතින් ගොඩ යාමක් පේනතෙක් මානෙක නෑ.. ලන්කාව දාලා යන්නේ ඒක තමා මිනිස්සු

    කරුමෙ කරුමෙ කියල හරියන්නෙ නෑ. 😁
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කරුමෙ කරුමෙ කියල හරියන්නෙ නෑ. 😁
    නෑනේ බන් විකල්පයක් නෑත්නම් මිනිස්සු මොනවා කරන්නද? මිනිස්සුන්ගේ කරුමේ හින්දා තමා මේ වගේ වෑඩ බෑරි දාසලා රට පාලනය කරන්න සෙට් වෙන්නේ.. මොකාව කියලා තෝරන්නද? ඉන්න හෑම එකාම ෆේල් නම්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දෙකම හොද නැත්තම් ආන්ඩුව වඩා හොද වෙන්නෙ කොහොමද? :baffled:
    අපරාදේ මන් උබත් එක්ක පැටලුනේ.. උබත් අර ඉරෝසන් දෙක ඔසාමා වගෙ ඩයල් එකක් නේ..

    ඊයෙ මොකද්ද උබ කිව්ව නේද... මේ අස්වැන්න අඩු වෙච්ච එකට හේතුව විදිහට කිව්වෙ රතනයා හදිසි කරපු නිසාලූ නේ.. හම්මේ යකො.. මොලයක් අන්ශුමාත්‍ර්‍යක් හරි තියෙන එකෙක් කියන කතාවක් ද? අච්චර කඩේ ගියපු නිකාත් දැන් ආප්ප කාලා මාරුවෙලා ඉන්නේ.. එහෙව් එකේ උබ වගෙ එකෙක්ට reply දාන එකත් අපරාදේ.. ආයෙ නම් නෑ.. මේක බලන කෙනා තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කියලා.. උබට තෙරුම් කරන්න බෑ ලොවෙත්.. බායි..

    🤷‍♂️
    ඒකත් එහෙනම් මෙහෙම කියන්නම්
    ඉන්නෙ ගෑණු දෙන්නයි, දෙන්නම කැතයි. නමුත් එකෙක් මට අනිකට වැඩිය හොඳයි. ඒ ගැනිගෙ මට හොඳ ඒව උඹට හොඳ නොවෙන්න පුලුවන්.

    ගෑණු වගේ ඉඳන් ගැලෙව්වම පයියක් කෙලින් කරන් ඉන්න අර කියපු විකල්ප වලට වඩා අර ගෑණු දෙන්නගෙන් එකෙක් හොඳයි. ඒක මට හිතෙන විදිය. ඒක උඹට සෙට් නැත්තම් උඹට ඉතින් මට මෝඩයා, බූරුවා, වහලා, බයියා.... ඕනෙ එකක් කියතහැකි.

    නෑනේ බන් විකල්පයක් නෑත්නම් මිනිස්සු මොනවා කරන්නද? මිනිස්සුන්ගේ කරුමේ හින්දා තමා මේ වගේ වෑඩ බෑරි දාසලා රට පාලනය කරන්න සෙට් වෙන්නේ.. මොකාව කියලා තෝරන්නද? ඉන්න හෑම එකාම ෆේල් නම්
    රට යන්නෙ නැත්තම්, තමන්ට හිතෙන වඩා හොඳ එකාට කතිරෙ ගහනව. එච්චරයි. නාහෙන් අඬ අඬ, බැන බැන ඉඳල වැඩක් තියෙනවද.... එන විදියකට ඇඩප්ට් වෙලා මුණ දෙනවා.
    ------ Post added on Nov 23, 2021 at 3:28 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකත් එහෙනම් මෙහෙම කියන්නම්
    ඉන්නෙ ගෑණු දෙන්නයි, දෙන්නම කැතයි. නමුත් එකෙක් මට අනිකට වැඩිය හොඳයි. ඒ ගැනිගෙ මට හොඳ ඒව උඹට හොඳ නොවෙන්න පුලුවන්.

    ගෑණු වගේ ඉඳන් ගැලෙව්වම පයියක් කෙලින් කරන් ඉන්න අර කියපු විකල්ප වලට වඩා අර ගෑණු දෙන්නගෙන් එකෙක් හොඳයි. ඒක මට හිතෙන විදිය. ඒක උඹට සෙට් නැත්තම් උඹට ඉතින් මට මෝඩයා, බූරුවා, වහලා, බයියා.... ඕනෙ එකක් කියතහැකි.

    රට යන්නෙ නැත්තම්, තමන්ට හිතෙන වඩා හොඳ එකාට කතිරෙ ගහනව. එච්චරයි. නාහෙන් අඬ අඬ, බැන බැන ඉඳල වැඩක් තියෙනවද.... එන විදියකට ඇඩප්ට් වෙලා මුණ දෙනවා.
    ------ Post added on Nov 23, 2021 at 3:28 PM
    එහෙම ඉන්න පුලුවන් නම් ඈත්තටම හොදයි මචන්;. ඒත් අවන්කවම මට එහෙම ඉන්න බෑ.. මොකද ලන්කාවේ අපේ එවුන් දුක් විදින්නයි පාලකයෝ සුලු කොටසක් සුර සෑපවිදින්නයි ඈරලා අපිට බලන්න ඉන්න වෙලා තියෙනවා කියලා හිතෙනකොට පට්ට මලක් එන්නේ..

    අපේ පවුලේ ඉන්න එවුන්ගෙන් බර ගාණක් දෑනටම ජෙප්පන්ට දෙන්න හිත හදන් ඉන්නේ. මම මේ කියන සෙට් එකට ගෝඨභයට චන්දේ දුන්න දොස්තරලා, නර්ස්ලා, ඉන්ජෝ, හමුදාවේ එවුන්, ලෝයර්ස්ලා ඈතුලත්.. අනිත් එවුන් චන්දේ දාන එකක් නෑ.. ගෝඨාභය ගෑන මිනිස්සු අනවශ්‍ය විදිහට බලාපොරොත්තු තියා ගත්තා. පුතානෝ ගෑන මිනිස්සු එහෙම හිතා ගත්තේ නෑ. මෙතන ලොකුම බිද වෑටීම එතන තියෙන්නේ. හෙනට පුම්බලා ගෙනත් තියෙන්නේ ජෝකර් කෙනෙක් කියලා තේරුනාම තමා මල වෑඩි.
     
    අන්න හරි එහෙම කරපන්, තමන්ට වඩාත් හොඳයි කියල හිතෙන එක තෝරගන්න ඕනෙ. වැලපෙන එක නෙමෙයි උත්තරේ. ජෙප්පො ගෙනැල්ල උනුත් ඇරියොත් ආයෙ බැන බැන ඉඳල වැඩක් නෑ. තමුන් අඩියක් හරි ඉස්සරහට යන්න ට්‍රයි කරන්න ඕනෙ. දේශපාලනේට මිනිස්සු ඕනෙවට වඩා සෙන්සිටිව් උනාම කන්ස්ට්‍රක්ටිව් දෙයක් ගැන හිතන්න කරන්න වෙලාවක් නැති වෙනවා. දැන් මේ කරනව වගේ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්න හරි එහෙම කරපන්, තමන්ට වඩාත් හොඳයි කියල හිතෙන එක තෝරගන්න ඕනෙ. වැලපෙන එක නෙමෙයි උත්තරේ. ජෙප්පො ගෙනැල්ල උනුත් ඇරියොත් ආයෙ බැන බැන ඉඳල වැඩක් නෑ. තමුන් අඩියක් හරි ඉස්සරහට යන්න ට්‍රයි කරන්න ඕනෙ. දේශපාලනේට මිනිස්සු ඕනෙවට වඩා සෙන්සිටිව් උනාම කන්ස්ට්‍රක්ටිව් දෙයක් ගැන හිතන්න කරන්න වෙලාවක් නැති වෙනවා. දැන් මේ කරනව වගේ.
    ඒක හරි දෑන් එහෙම තමා වෙලා තියෙන්නේ. අපි 2019 තිබ්බ වාතාවරණයත් එක්ක හරිම කියලා හිතෙන තීරණය ගත්තා . අද විදවනවා. ඊලග චන්දෙත් එච්චරම තමා කියලා මට හිතෙන්නේ. හොදම දේ මුන්ට කාගන්න කියලා රට පනින එක තමා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒක හරි දෑන් එහෙම තමා වෙලා තියෙන්නේ. අපි 2019 තිබ්බ වාතාවරණයත් එක්ක හරිම කියලා හිතෙන තීරණය ගත්තා . අද විදවනවා. ඊලග චන්දෙත් එච්චරම තමා කියලා මට හිතෙන්නේ. හොදම දේ මුන්ට කාගන්න කියලා රට පනින එක තමා
    පැනපන් පැනපන්, නමුත් ගිහින් ලකේ පංකාව කිය කිය බලු කතා කියන්න එපා. :-)