මේ හැමෝම
බටහිර අධ්යක්ෂක වරුන්ගෙ තිර නාටක වලට
රඟපාන නළුවො.
තිරෙන් පිටි පස්සෙ ඔහොම තමයි.
අපිට තෝරගන්න වෙන්නෙ
මිනිස්සුන්ට අඩුම හානියක් වෙන්න ඉඩ තියන
අඩුවෙන්ම රඟපාන
චරිතය මොකක්ද කියල.
උඹ හරි මචංඋඹ හරි මචං අපේ මොඩයන්ට ඔක තේරෙන්නෙ නැ
දේශපාලනය කරනවනම් (කරන්නම ඔන නම්) හොඳ ඇමති කෙනෙක් අල්ලගෙන දේශපලනය කරන්න ඔන
චන්දෙන් පස්සෙ job එකක්වත් ගන්න පුලුවන් (පාර්ලිමෙන්තුවට යන හැමොම කරන්නෙ තමන්ට හොයා ගන්න එක)
මැති ඇමතිවරු කියන්නෙ එක බත් පත බෙදාගෙන කන අය... අපේ බූරුවෝ මම ශ්රි ලංකා මම
unp මම jvp කියල මරා ගන්නවා...... පවු..........



oka ape sama harakta therenne naha...okun bath wenuwata kata thiyenne deshapalane da kohedo....anika ban oya marana awa gewal gini thiyana awa apalathe deshapalana nayakayata nawathwanna puluwan neda? un ahema karanne nahane ban....ahema karanna puluwan ratak wenawa nam kochchara hodada ban



ශෙහ් ඊයෙ දන්නවනම් මම ඕක බලනව....