දේශපාලන Goසිප් - Updating දේශපාලන ගොසිප් අහන්න,කාටූන් බලන්න කවුරු වුනත් අකමැත්තක් නෑනේ. එහෙනම් මෙහෙම පටන් ගමු. මේක මටත් අහම්බෙන් සෙට් වුන එකක්. මට හිතුනා උඹලට කියවන්න මේකට ගෙනල්ලා දෙන්න. සතිපතා අප්ඩේට් කරන්නම්.. එහෙනම් අළුත් අවුරුද්දේ මෙතනින්...