දේශපාලුවයි..මමයි..............

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නියමයි මචන්
අපේ රටෙ මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරන්න හොදම දේ තමයි දේශපාලනය.....
මාර ආතල් නේ තියෙන්නේ නේ

:yes::yes:
හැබයි හැම වෙලාවෙම නෙමෙයි....
බොහොම ස්තූතියි....