පුලුවන්. පත්තරයේ ප්‍රසිද්ධ ඇඩ් එකක් දාන්න ඕනා, ඊට පස්සේ අලුත් නම භාවිතා කරනවා කියලා ඔය පෘෆ් ටිකක් ඕනා. ඊට පස්සේ ප්‍රා.ලේ එකට ඩොකියුමන්ට් දිලා වෙනස් කරන්න පුලුවන්. මසෙ 3 සිට 6ක් යන ප්‍රොසෙස් එකක්අපේ නමට ඉස්සරහින් දේශබන්දු කියලා දාගන්නේ කොහොමද ? උප්පැන්නේ වෙනස් කරලා හීටර් මුදියන්සේලාගේ හිටර් නම් නම හීටර් මුද්ලියන්සේලාගේ දේශබන්දු කරගන්න පුලුවන්ද ?
පුලුවන්. පත්තරයේ ප්‍රසිද්ධ ඇඩ් එකක් දාන්න ඕනා, ඊට පස්සේ අලුත් නම භාවිතා කරනවා කියලා ඔය පෘෆ් ටිකක් ඕනා. ඊට පස්සේ ප්‍රා.ලේ එකට ඩොකියුමන්ට් දිලා වෙනස් කරන්න පුලුවන්. මසෙ 3 සිට 6ක් යන ප්‍රොසෙස් එකක්
ඒකට නන් යන්නේ 45 000යි.ගොඩක් උන් අය නමට ඉස්සරහින් දේශබන්දු කියලා දාගෙන ඉන්නේ ? එක ගන්නේ කොහොමද ?
ඔයාට කැමති නමක් කැමති විදිහට ගලපලා දාගන්න පුලුවන්. ඒක අවුලක් නැ. පකයා කියලා උනත් දාගත්තැකි.ගොඩක් උන් අය නමට ඉස්සරහින් දේශබන්දු කියලා දාගෙන ඉන්නේ ? එක ගන්නේ කොහොමද ?
ඒකට නන් යන්නේ 45 000යි.
ඔයාට කැමති නමක් කැමති විදිහට ගලපලා දාගන්න පුලුවන්. ඒක අවුලක් නැ. පකයා කියලා උනත් දාගත්තැකි.
ඔයාට නම තියෙන්න අවශ්‍ය විදිහට පත්තරේ ඇඩ් එකක් දාන්න. ප්‍රා.ලේ එකටත් ඒ විදිහටම දෙන්න. සිම්පල්
දේශබන්දු කියන්නේ ගෞරව නාමයක්. ඒක දැන් දෙන්නේ නැද්ද කොහෙද. නමුත් නමට ඕනානම් දාගන්න පුලුවන් ඔය විදිහට වෙනස් කරලා. සමහරු ශ්‍රිමත් කියලත් දාන් ඉන්නේ.
අලුතෙන් account එකක් හදන්න වෙන්ව බන්. account name එක වෙනස් කරන්න දෙන්නේ නෑ මේකේ.![]()
හීටර් මුද්ලියන්සේලාගේ දේශබන්දු![]()

ඔයාගේ පරම්පාරවේ අය හීටර් විකුණුවද
![]()
සූරියගම ද උබ..සමහර නම් දාන්න බෑ. උදා ගෞරව නාම
අපේ එහා ගෙදර කොල්ලා "සමිදු"
විහිළු කථාවක් තියෙන්නේ දිවංගත පේමදාස ජනපතිගෙ තඩි ෆෑන් කෙනෙක් ඌට පුතෙක් ලැබුන ගමන් නම තියල "දිවංගත අසංක" කියල. ඌ හිතල තියෙන්නෙ දිවංගත කියන්නෙ නමේ මුල් කෑල්ල කියල.
me mata kiyhnko ube job eka mokakda kiyala? Uba danne nati deyak naneපුලුවන්. පත්තරයේ ප්‍රසිද්ධ ඇඩ් එකක් දාන්න ඕනා, ඊට පස්සේ අලුත් නම භාවිතා කරනවා කියලා ඔය පෘෆ් ටිකක් ඕනා. ඊට පස්සේ ප්‍රා.ලේ එකට ඩොකියුමන්ට් දිලා වෙනස් කරන්න පුලුවන්. මසෙ 3 සිට 6ක් යන ප්‍රොසෙස් එකක්
me mata kiyhnko ube job eka mokakda kiyala? Uba danne nati deyak nane