Prime land ඉඩම්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    Prime land එකෙන් ගෙවන්න ඉඩම් ගත්ත අය ඉන්නවද?

    කොහොමද experience එක? උන් කීවේ නම්, ්‍HNB එකත් එක්ක agreement signකරන්නේ සහ full payment එක කරලා ඉවර උනාම deed එක අපේ නමට හරවන්නේ කියලා
     
    • Like
    Reactions: wissnshaftler

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    personal loan ekak dala ganna ek lesi nadda ita wada?
    වාසියි කියලත් හිතෙනවා. Full payment කරනවා නම් 7% අඩු වෙනවා. නැත්නම් 2 years ඇතුලත ගෙවන්න ඕන. අවරැදු දෙකටම 7% interest වගේ

    Unge idam ganan
    එහෙම එකක නම් තියෙනවා. ඒත් ටවුන් කිට්ටුව නම් හැමෝම online විකුණන නිසා ගණන්
    ------ Post added on Feb 22, 2025 at 9:41 AM
     
    • Like
    Reactions: wissnshaftler

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    උන්ගෙ ඉඩම් ගනන් සාමාන්‍ය price එකට වඩා.ගද්දී හොද lawyer කෙනෙක් ගෙන් පරීක්ෂා කරලම ගනින්. අපේ එකෙක් අරන් bank loan එක්කට යද්දී bank එකට අහු උනා legal අවුලක්.ඒ අවුල prime land එකේ legal officers ලට අහුවෙලා නෑ.

    මාත් අරන් තියේ උන්ගෙන් ඉඩමක් ඒකෙ නම් අවුලක් උනේ නෑ.හැබැයි ඉතින් ඉඩම විකුණන කාලෙ තියෙන ලස්සන & හදපු පාරවල් හෙම අවුරුදු දෙක තුනක් යද්දී නෑ.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    Prime Lands eken man idam 2k gattha man.
    Overall pattama hodai un.

    Habai un kiyana baila piliganna epa.
    Oi HNB eken ganneka pattama labai machn.
    Habai umba gihin land eka balala, block eka select krala 25% or 40% gewala, eta passe kiyapn umbata bank loan ekakakta ynna ona kiyala. HNB ona kiyala kiyanna epa.
    Umba bank ekatath kiyapn loan eka ona kiyala, bank ekenuth process eka kran palayan. ethakota bn un bank ekata ona documents tika dila bank ekath ekka coordinate kran yano. Bank eke lawyerslata oi land wala tiyena serama magul ahu weno. Un ewa serama prime lands unta kiyala clear kraganno. eetapasse bank eken document tika approve unama, loan eka pass unath nathath, document okay kiyala qwata passe, umba prime lands ekata kiyapn umba HNB eken yanna kamathi kiyala.
    eta passe sathiyen wage daala deno HNB ekata.

    Man 1st land eka gatthama mn kre ohoma.
    Land ekata 40% gewala maasa 8k giya Prime lands eke unta bank ekata ona documents okkoma clear krala denna. bank eka magen bank charges widiyata gattha 12000kda koheda. etapasse loan ekath approve una.
    Loan ekath approve unata passe man bank ekata qwa mta prime lands la HNB eken interest free loan ekak dennam qwa hinda man e widiyata danawa kiyala. Bank eke charges tika gewwa man serama. Eyalata eka awlak na qwa.
    E widiyata dagattha palaweni eka.

    dewani ekedinm man prime lands ekata qwa mta bank loan ekak ona, oyala documents ready krala kiyanna kiyala. ekatath un maasa 6k witara gattha.
    Oi bank loan kathawa nokiya kelinma HNB ekata giyoth, un umba ooka gewan yana maasa 18 athule thamai oi tika kranne. eketh awalk na itin. habai man recommend krannenm koiweleth kohen idamak gatthath land ekak bank ekak through verify kragena ganna. mona land company eka kohoma qwath piligannepa. bank eka kiyaneka thamai hari.
    Unge land normally e area eke ewata wada ganan wadi thamai. habai e wagema ewa godak welawata ikmanta ganan ynawa machn, mokada e area eke hoda gewal hadila lassanata hadila enawa. e nisa paduwak wenne na. Hodata balala ganna. man me dekama gatthe investment purpose. thawa tika dawasakin palaweni 1 diila danawa. danatath buyer kenek set wela tiyenne 550,000 per perch. 😀

    Eg: Mage first land eka man gatthe 270,000 per perch. Dan e area ekama yanne 600,0000 per perch after 2.5years ( 720,000tath gihin tibba )
    Second eka gatte 180,000 per perch. Dan e area eke yanne 400,000n uda. 1.5 years.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මේක මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකට අදාලව නෙමේ. පොදුවේ තමන්ට යම් Service එකක් ගන්න ඕන වුනාම යම් ආයතනයකින් හරි පුද්ගලයෙකුගෙන් හරි මම සාමන්‍යයෙන් අනුගමනය කරන method එක. මේ විදිහ මට නම් ගොඩක් තැන් වලදි හොද output එකක් දිල තියෙනව.

    අද කාලෙ මොනා හරි service එකක් ගන්නවනම් යම් කෙනෙක්ගෙන් හරි මොනම හරි ආයතනයකින් හරි පොඩ්ඩක් බලන්න Google reviews වල List වෙලා තියෙනවද කියල. List වෙලා තියේනම් පොඩ්ඩක් check කරල බලන්න මිනිස්සු මොනාද දාල තියෙන reviews කියල. Google rating එක බලල එකේ Lowest කියන tab එක select කරල බලන්න මොනාද දාල තියෙන lowest reviews කියල. ඒවගෙන් දල අදහසක් ගත්ත හැකි ගොඩක් services දෙන ආයතන සහ පුද්ගල්යො ගැන. මම නම් ගොඩ වෙලාවට Google reviews බලනවමයි. සමහර විට Docs ලගෙ පවා Posts, reviews බලලයි කොච්චර හොද Doc කෙනෙක් ගාවට වුනත් යනවද නැද්ද තීරණය කරන්නෙ.

    තව FB වල අදාල ආයතනය ගැන හෝ පුද්ගලය ගැන තියෙන reviews.
    FB එකේ search bar එකේ type කරල බලන්න මිනිස්සු අදාල ආයතනය ගැන හෝ පුද්ගලය ගැන දාල තියෙන Reviews, Posts වගේ ඒව.

    තව FB Community groups එහෙමත් තියෙනව. ඒවගෙ search කරල මිනිස්සු දාල තියෙන දේවල් බලන්න.
    ඒ groups වලට ගිහින් ඒ group එක ඇතුලෙ search bar එකේ ටයිප් කරල බලන්න මොනා හරි මිනිස්සු posts දාල තියෙනවද කියල ඔයා හොයන දේ ගැන. Search කලාම මිනිස්සු මොනා හරි දාල තියේනම් ඒ posts ටික පෙන්නනව. ඒවගෙ කමෙන්ට්ස් එහෙමත් බලන්න.

    Elakiri එකෙත් search කරල බලන්න අදාල කාරණාව ගැන කට්ටිය දාල තියෙන පරණ posts එහෙම තියෙනවද කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ඉඩම විකුණන කාලෙ තියෙන ලස්සන & හදපු පාරවල් හෙම අවුරුදු දෙක තුනක් යද්දී නෑ.

    කොළඹ වෙනස කරන්න, ගෝට් චීස් කන්න සල්ලි හොරිකන ඒසිගෙ පුත්තු හැදුවම එහෙම තමයි.

    නැත්තං ඉතින් පාරක් අවුරුදු දෙක තුනකින් කෙළවෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    Prime Lands eken man idam 2k gattha man.
    Overall pattama hodai un.

    Habai un kiyana baila piliganna epa.
    Oi HNB eken ganneka pattama labai machn.
    Habai umba gihin land eka balala, block eka select krala 25% or 40% gewala, eta passe kiyapn umbata bank loan ekakakta ynna ona kiyala. HNB ona kiyala kiyanna epa.
    Umba bank ekatath kiyapn loan eka ona kiyala, bank ekenuth process eka kran palayan. ethakota bn un bank ekata ona documents tika dila bank ekath ekka coordinate kran yano. Bank eke lawyerslata oi land wala tiyena serama magul ahu weno. Un ewa serama prime lands unta kiyala clear kraganno. eetapasse bank eken document tika approve unama, loan eka pass unath nathath, document okay kiyala qwata passe, umba prime lands ekata kiyapn umba HNB eken yanna kamathi kiyala.
    eta passe sathiyen wage daala deno HNB ekata.

    Man 1st land eka gatthama mn kre ohoma.
    Land ekata 40% gewala maasa 8k giya Prime lands eke unta bank ekata ona documents okkoma clear krala denna. bank eka magen bank charges widiyata gattha 12000kda koheda. etapasse loan ekath approve una.
    Loan ekath approve unata passe man bank ekata qwa mta prime lands la HNB eken interest free loan ekak dennam qwa hinda man e widiyata danawa kiyala. Bank eke charges tika gewwa man serama. Eyalata eka awlak na qwa.
    E widiyata dagattha palaweni eka.

    dewani ekedinm man prime lands ekata qwa mta bank loan ekak ona, oyala documents ready krala kiyanna kiyala. ekatath un maasa 6k witara gattha.
    Oi bank loan kathawa nokiya kelinma HNB ekata giyoth, un umba ooka gewan yana maasa 18 athule thamai oi tika kranne. eketh awalk na itin. habai man recommend krannenm koiweleth kohen idamak gatthath land ekak bank ekak through verify kragena ganna. mona land company eka kohoma qwath piligannepa. bank eka kiyaneka thamai hari.
    Unge land normally e area eke ewata wada ganan wadi thamai. habai e wagema ewa godak welawata ikmanta ganan ynawa machn, mokada e area eke hoda gewal hadila lassanata hadila enawa. e nisa paduwak wenne na. Hodata balala ganna. man me dekama gatthe investment purpose. thawa tika dawasakin palaweni 1 diila danawa. danatath buyer kenek set wela tiyenne 550,000 per perch. 😀

    Eg: Mage first land eka man gatthe 270,000 per perch. Dan e area ekama yanne 600,0000 per perch after 2.5years ( 720,000tath gihin tibba )
    Second eka gatte 180,000 per perch. Dan e area eke yanne 400,000n uda. 1.5 years.
    Hnb eke interest free loan ekak denawada prime land? Installment keeyakda
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,644
    5,199
    113
    Danna kenek aragena plan eka pass karaganna baruwa dagalanawa mokadda common area ekaka awulak kiyala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,497
    1
    57,611
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම උන්ගෙන් ඉඩමක් ගත්තා.

    ඇඩ්වාන්ස් ගෙවල, සතියකින් විතර ඔප්පුව ලියන්න යනකොට කිව්වා වැට් එකක් 15%ක් එකතු වෙනවා කියල. පස්සෙ ඒක 10%ක් කරා උන් 5%ක් ගෙවන්නම් කියල.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    මම උන්ගෙන් ඉඩමක් ගත්තා.

    ඇඩ්වාන්ස් ගෙවල, සතියකින් විතර ඔප්පුව ලියන්න යනකොට කිව්වා වැට් එකක් 15%ක් එකතු වෙනවා කියල. පස්සෙ ඒක 10%ක් කරා උන් 5%ක් ගෙවන්නම් කියල.
    meka une koi kaleda machn?
    etapasse mokada une? umba 10% gewwada?