Prime land ඉඩම්

san**

Well-known member
  • Feb 21, 2012
    5,589
    8,717
    113
    kandy
    බය වෙන්න එපා .. මන් ඉඩම් 2 අරගෙන තියනව ..
    පොලිය නැතුව ගෙවන්න පුළුවන් සීන් එකකුත් තියනවා ..
    ගෙවල ඉවර වෙලා ඉඩම ලියා ගන්නකොට primlands එකම valuation එකට දානවා ..
    එකෙන් එන value එකට මුද්දර ගාස්තු දුන්නම උන්ම ඔප්පුව හදනවා ..
    අපිට ඕනේ පූඋව ඕන language එක select කරගන්නත් පුළුවන් ..
    කරදර රස්තියාදු හෙනම අඩුයි ..

    බය නැතුව උන්ගෙන් ගන්න ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    මේක මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකට අදාලව නෙමේ. පොදුවේ තමන්ට යම් Service එකක් ගන්න ඕන වුනාම යම් ආයතනයකින් හරි පුද්ගලයෙකුගෙන් හරි මම සාමන්‍යයෙන් අනුගමනය කරන method එක. මේ විදිහ මට නම් ගොඩක් තැන් වලදි හොද output එකක් දිල තියෙනව.

    අද කාලෙ මොනා හරි service එකක් ගන්නවනම් යම් කෙනෙක්ගෙන් හරි මොනම හරි ආයතනයකින් හරි පොඩ්ඩක් බලන්න Google reviews වල List වෙලා තියෙනවද කියල. List වෙලා තියේනම් පොඩ්ඩක් check කරල බලන්න මිනිස්සු මොනාද දාල තියෙන reviews කියල. Google rating එක බලල එකේ Lowest කියන tab එක select කරල බලන්න මොනාද දාල තියෙන lowest reviews කියල. ඒවගෙන් දල අදහසක් ගත්ත හැකි ගොඩක් services දෙන ආයතන සහ පුද්ගල්යො ගැන. මම නම් ගොඩ වෙලාවට Google reviews බලනවමයි. සමහර විට Docs ලගෙ පවා Posts, reviews බලලයි කොච්චර හොද Doc කෙනෙක් ගාවට වුනත් යනවද නැද්ද තීරණය කරන්නෙ.

    තව FB වල අදාල ආයතනය ගැන හෝ පුද්ගලය ගැන තියෙන reviews.
    FB එකේ search bar එකේ type කරල බලන්න මිනිස්සු අදාල ආයතනය ගැන හෝ පුද්ගලය ගැන දාල තියෙන Reviews, Posts වගේ ඒව.

    තව FB Community groups එහෙමත් තියෙනව. ඒවගෙ search කරල මිනිස්සු දාල තියෙන දේවල් බලන්න.
    ඒ groups වලට ගිහින් ඒ group එක ඇතුලෙ search bar එකේ ටයිප් කරල බලන්න මොනා හරි මිනිස්සු posts දාල තියෙනවද කියල ඔයා හොයන දේ ගැන. Search කලාම මිනිස්සු මොනා හරි දාල තියේනම් ඒ posts ටික පෙන්නනව. ඒවගෙ කමෙන්ට්ස් එහෙමත් බලන්න.

    Elakiri එකෙත් search කරල බලන්න අදාල කාරණාව ගැන කට්ටිය දාල තියෙන පරණ posts එහෙම තියෙනවද කියල.
    Google / FB reviews balankota aniwaryen balanna Reviews dala tiyenna dates. Dates okkoma ekama dates num hora guhawak.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Google / FB reviews balankota aniwaryen balanna Reviews dala tiyenna dates. Dates okkoma ekama dates num hora guhawak.
    ඔව් ඔය reviews, Posts වලින් අපිට දල අදහසක් ගන්න පුලුවන්. සමහර ඒව තියෙන්න පුලුවන් කෙනෙක් ඒ ආයතනය හෝ පුද්ගලයාගෙ නම අවමානයට ලක්කිරීමෙ අරමුණින් දාන reviews, posts. හැබැයි හැම එකම එහෙම නෑ. ඕව පොඩ්ඩක් අපිත් අවබෝධයෙන් බලල දල අදහස්ක් ගත්තම හරි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mata labunu athdakimen kiyanne.

    Primeland un kunukolleta idam aragena, vate thiyena para ehema carpet karala hadanava. ita passe idamata hena vatinakamak dila vikunanava.
    ita passe e paththe thiyena anith idam tikath e vidiyatama ganan yanava.
    udaharanayak kivvoth okun idam hadannakalin game idamaka perch ekak 1lak giyanam un haduvata passe game anith idam vala ganath 2laks vage venava.
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    Samahara sites wlta interest nethuwa warika 30n gewana scheme ekakuth thynwa, me month eke offer ekak awa full amount eka ekapara gewwoth danta gewannathiyana amount eken 10% adu krnwa kiyla
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,350
    2,877
    113
    බය වෙන්න එපා .. මන් ඉඩම් 2 අරගෙන තියනව ..
    පොලිය නැතුව ගෙවන්න පුළුවන් සීන් එකකුත් තියනවා ..
    ගෙවල ඉවර වෙලා ඉඩම ලියා ගන්නකොට primlands එකම valuation එකට දානවා ..
    එකෙන් එන value එකට මුද්දර ගාස්තු දුන්නම උන්ම ඔප්පුව හදනවා ..
    අපිට ඕනේ පූඋව ඕන language එක select කරගන්නත් පුළුවන් ..
    කරදර රස්තියාදු හෙනම අඩුයි ..

    බය නැතුව උන්ගෙන් ගන්න ..
    මචං, ඔයාම lawyer kenek අරන් ගියාද, නැත්නම් එයාලගෙද lawyer?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,589
    8,717
    113
    kandy
    මචං, ඔයාම lawyer kenek අරන් ගියාද, නැත්නම් එයාලගෙද lawyer?
    lawyer ල ඔක්කොම වැඩ උන් කරනවා මචන් .. ගැනත් සාදාරණයි ..
    ලක්ෂ 30 land එකකට ඔක්කොම වැඩ වලට මට ගියෙ එක් ලක්ෂ දහදාහයි ..
    ඔප්පුව sign කරන්න head office එන්න කිව්වා ..
    එච්චරයි බන් ..
    වටේ යන්න උනේ නෑ
     
    • Love
    Reactions: wissnshaftler

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    lawyer ල ඔක්කොම වැඩ උන් කරනවා මචන් .. ගැනත් සාදාරණයි ..
    ලක්ෂ 30 land එකකට ඔක්කොම වැඩ වලට මට ගියෙ එක් ලක්ෂ දහදාහයි ..
    ඔප්පුව sign කරන්න head office එන්න කිව්වා ..
    එච්චරයි බන් ..
    වටේ යන්න උනේ නෑ
    ඉඩම ගන්නකොට තඩි වෙලක් ද නැත්නම් normal ද දැනගන්නෙ කොහොමද? මොකොද මෙහෙ ඔය වගෙ land sale company එකකින් පත වෙලක් කට්ටි කරලා විකුණුවා දැන් පදිංචි වෙලා ඉන්න අය ගංවතුර කාලේට @Anathai
     
    • Love
    Reactions: wissnshaftler

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,350
    2,877
    113
    ඉඩම ගන්නකොට තඩි වෙලක් ද නැත්නම් normal ද දැනගන්නෙ කොහොමද? මොකොද මෙහෙ ඔය වගෙ land sale company එකකින් පත වෙලක් කට්ටි කරලා විකුණුවා දැන් පදිංචි වෙලා ඉන්න අය ගංවතුර කාලේට @Anathai
    මං බලපු ඉඩම් කීපයකම පොල් ගස් තිබුණා, ඉතින් ගොඩ කරලා වෙන්න බෑ? අහල ගහල උන් එක්ක පොඩ් chat එකක් දාන එක අනික. මාත් මේ සීන් එකට අලුත්, තේරෙන විදිහට ඔය tips හොදයි
     
    • Love
    Reactions: wissnshaftler

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    ඉඩම ගන්නකොට තඩි වෙලක් ද නැත්නම් normal ද දැනගන්නෙ කොහොමද? මොකොද මෙහෙ ඔය වගෙ land sale company එකකින් පත වෙලක් කට්ටි කරලා විකුණුවා දැන් පදිංචි වෙලා ඉන්න අය ගංවතුර කාලේට @Anathai
    oka mchn land sale krana unge awlak newei. ganna unge awlak.
    oi sale krana un mona baila gahuwath, loku ganan diila dewal gaddi hodata hoyala ganna epai.
    Land ekak ganna kalin wate pite ayagenuth hoyala, thawa idama wata pitawe hodata awidala ehema balannona.
    Oi wage scene set wenna puluwan ona land ekak gaddi.
     
    • Like
    Reactions: wissnshaftler

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    මේ මොකක්ද බන් උබ හැම තිස්සෙම කියන ඕයි එක
    "ඔය" කියන එක බන්.
    මට පුරුද්දට කියවෙනවා ඕක. 🥲

    Eg: "ඔය sale කාරයො"

    oi kalla matath hena awl giya kiyawaddi :rofl:
    Ade sorry.
    Aaye daanne na eka 😬
    ------ Post added on Feb 25, 2025 at 9:19 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,749
    11,084
    113
    "ඔය" කියන එක බන්.
    ඔය කියන එකේ කොහෙද යකෝ අයි අකුරක් , . මන් ගුගල් එකෙත් බැලුවා OI කියලා ලබ්බක් ඉඩම් වලට සම්බන්ද වචනෙක කොට කෑල්ලක්ද කියලා
     
    • Haha
    Reactions: coder101

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    ඔය කියන එකේ කොහෙද යකෝ අයි අකුරක් , . මන් ගුගල් එකෙත් බැලුවා OI කියලා ලබ්බක් ඉඩම් වලට සම්බන්ද වචනෙක කොට කෑල්ලක්ද කියලා
    Sooo sorry mchn for the confusion 🥲
     
    • Love
    Reactions: wissnshaftler