දේශයන් දෙකක් ගැන යෝජනාවක්
එකම රටක් තුළ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක් ස්ථාපිත කළ යුතු බවට දැක්වෙන යෝජනාවක් යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර ඇත.
ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා 7 ක් සම්මත කර තිබේ.
දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජාති ඝාතනය ගැන අපක්ෂපාත ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම, උතුරු නැගෙනහිර සඳහා දෙමළ ජාතිකසභාවක් ස්ථාපිත කර දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්යqහයක් පිහිටුවීම, ස්වයං නිර්ණය අයිතිය සඳහා සටන් වැදීමට සරණාගත දෙමළ ජනතාවගේ සහය ලබාගැනීම යන යෝජනා ද ඊට ඇතුළත් වී ඇත.
http://www.divaina.com/2015/03/03/news15.html
මෙන්න බලා ගනිල්ලා දැන්වත් මුන් එන්නේ මොකටද කියලා තොපි බඩ ගැනම හිතපල්ලා සිංහලයට වෙන්නේ මුහුදේ පනින්න.