දේශයන් දෙකක්‌ ගැන යෝජනාවක්‌

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
දේශයන් දෙකක්‌ ගැන යෝජනාවක්‌

එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර ඇත.

ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා 7 ක්‌ සම්මත කර තිබේ.

දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජාති ඝාතනය ගැන අපක්‍ෂපාත ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීම, උතුරු නැගෙනහිර සඳහා දෙමළ ජාතිකසභාවක්‌ ස්‌ථාපිත කර දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යqහයක්‌ පිහිටුවීම, ස්‌වයං නිර්ණය අයිතිය සඳහා සටන් වැදීමට සරණාගත දෙමළ ජනතාවගේ සහය ලබාගැනීම යන යෝජනා ද ඊට ඇතුළත් වී ඇත.

http://www.divaina.com/2015/03/03/news15.html

මෙන්න බලා ගනිල්ලා දැන්වත් මුන් එන්නේ මොකටද කියලා තොපි බඩ ගැනම හිතපල්ලා සිංහලයට වෙන්නේ මුහුදේ පනින්න.
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඕව දාන්න එපා බන් ඇත්ත දැන ගත්තම සිංහලයින්ගෙ ජාතිමාමකත්වය උද්වීපනය වෙනව ..... එතකොට රනිල් කියන්නා වගේ ජනමාධ්‍ය මගින් ජාතිවාදය ඇවිස්සෙනව....අනික සිංහලුන්ට රට ගැන හිතුනොත් ඒක ජාතිවාදය වෙනවනෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙ ඉවර උනාට පස්සෙ දෙමල දේශපාලකයන් ගැන දෙමල ජනතාවට අමතක වීගෙන යනවා. ඒ හින්ද උන් ජනතාවට ලං වෙන්න එක එක බයිල ගහනවා. ඊටම උන් දැන් දගලන්නෙ තැටිය රත්උනු වෙලාවෙ රොටිය දාගන්න. අපේ සිංහල පාලකයෝ දැනගන්න ඕනේ මේව හැන්ඩ්ල් කරගන්න.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕව දාන්න එපා බන් ඇත්ත දැන ගත්තම සිංහලයින්ගෙ ජාතිමාමකත්වය උද්වීපනය වෙනව ..... එතකොට රනිල් කියන්නා වගේ ජනමාධ්‍ය මගින් ජාතිවාදය ඇවිස්සෙනව....අනික සිංහලුන්ට රට ගැන හිතුනොත් ඒක ජාතිවාදය වෙනවනෙ

    සිංහල මිනිස්සු මහ පුදුම ජාතියක් බන්,කන්නය් බොන්නය් දෙනවනම් රට විතරක් නෙමෙය් අම්ම අප්ප උනත් දෙනව.අද ගැන විතරය් හිතන්නේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යුද්දෙ ඉවර උනාට පස්සෙ දෙමල දේශපාලකයන් ගැන දෙමල ජනතාවට අමතක වීගෙන යනවා. ඒ හින්ද උන් ජනතාවට ලං වෙන්න එක එක බයිල ගහනවා. ඊටම උන් දැන් දගලන්නෙ තැටිය රත්උනු වෙලාවෙ රොටිය දාගන්න. අපේ සිංහල පාලකයෝ දැනගන්න ඕනේ මේව හැන්ඩ්ල් කරගන්න.

    තැටිය රත්කලේ අපේ උන්මනේ බන්,මීට කලින් ඕකුන් ඔහොම නැටුවද,පොනිලයට රට බාරදුන්නේ ඕක කර ගන්න තමය්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තැටිය රත්කලේ අපේ උන්මනේ බන්,මීට කලින් ඕකුන් ඔහොම නැටුවද,පොනිලයට රට බාරදුන්නේ ඕක කර ගන්න තමය්
    :yes::yes::yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002