දේශයේ_හෘද_සාක්ෂිය

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    දේශයේ_හෘද_සාක්ෂිය

    JVP Theme Song | Minisa Dinavanu Pinisa | 2015 Sri Lanka

    24pcvx3.jpg

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අද ජවිපෙට කීයක්විතර වියදම් උනාද දන්නෑ මුදල්ගෙවා සම්මේලනය itn එකෙයි ලක්හඩෙයි දාන්ඩ:eek: රතු අලි:dull:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දේශයේ ගුදය .

    විමලයාගෙන් කරපු එකක් .
    උ ගිය පාර මවුබිමේ පංචා යුදය කියලා දැම්මනේ .
    jvp මේ පාර දාල දේශයේ ගුදය කියලා .:frown:

    video 1a tila බලපන්කො.:lol:
    :lol:
     
    Last edited:

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    අද ජවිපෙට කීයක්විතර වියදම් උනාද දන්නෑ මුදල්ගෙවා සම්මේලනය itn එකෙයි ලක්හඩෙයි දාන්ඩ:eek: රතු අලි:dull:

    කෝටි 10ක් විතර වියදන් උනා මන් හිතන්නේ..සමහරවිට ඊට වැඩි වෙයි.. :lol: :lol: :lol:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    දේශයේ ගුදය .

    විමලයාගෙන් කරපු එකක් .
    උ ගිය පාර මවුබිමේ පංචා යුදය කියලා දැම්මනේ .
    jvp මේ පාර දාල දේශයේ ගුදය කියලා .:frown:

    video 1a tila බලපන්කො.:lol:
    :lol:

    එහෙමද වෙලා තියෙන්නේ.. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි... ;););)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අද ජවිපෙට කීයක්විතර වියදම් උනාද දන්නෑ මුදල්ගෙවා සම්මේලනය itn එකෙයි ලක්හඩෙයි දාන්ඩ:eek: රතු අලි:dull:

    mulu pakshayama ekathu welane ban add danne...
    owa monawada UPFA UNP eka eka danne thamangema add :P
     
    • Like
    Reactions: ජමාල්

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    mulu pakshayama ekathu welane ban add danne...
    owa monawada UPFA UNP eka eka danne thamangema add :P

    ඔච්චර තේරුම් කරල දෙන්න එපා බන්..එක එකාගේ බුද්ධි මට්ටමනේ.. ;););)

    ලේ දන් දෙන්න පුළුවන්..බුද්ධිය දන් දෙන්න බෑනේ.. :yes::yes::yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හෙළයෙක්;18704774 said:
    යව්වනයේ බොනිකර තරුව සහ රතු අලි පිරිවරට ජය :yes::yes:

    යෞවනයේ බං...
    හෙළයෙක් හෙළයෙක් කිවවාට සිංහලවත් බෑ තාම... :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ජමාල්;18701889 said:
    ඔච්චර තේරුම් කරල දෙන්න එපා බන්..එක එකාගේ බුද්ධි මට්ටමනේ.. ;););)

    ලේ දන් දෙන්න පුළුවන්..බුද්ධිය දන් දෙන්න බෑනේ.. :yes::yes::yes:

    UPFA එවුන්ට ජවිපෙට කියන්න තියෙන්නේ දෙකයි..

    01) භීෂණය , භීෂණය අම්මෝ කැරලි ගහයි (2004 2005 ඔවා අදාල නෑ හරි හොඳයි )
    02) UNP එක්ක සෙට් වෙලා සල්ලි අරන්, සමාජවාදය නෑ.. විජේවීර ප්‍රතිපත්ති නෑ.. (එතකොට විජේවීර හොඳයි, 80 ගනන් වල තිබ්බ ප්‍රතිපත්ති හොඳයි. මාර ආදරයක්නේ තියෙන්නේ )
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    UPFA එවුන්ට ජවිපෙට කියන්න තියෙන්නේ දෙකයි..

    01) භීෂණය , භීෂණය අම්මෝ කැරලි ගහයි (2004 2005 ඔවා අදාල නෑ හරි හොඳයි )
    02) UNP එක්ක සෙට් වෙලා සල්ලි අරන්, සමාජවාදය නෑ.. විජේවීර ප්‍රතිපත්ති නෑ.. (එතකොට විජේවීර හොඳයි, 80 ගනන් වල තිබ්බ ප්‍රතිපත්ති හොඳයි. මාර ආදරයක්නේ තියෙන්නේ )

    ලොල් බන්. කන්න ඕන උනාම කබරයා තලගොයා වෙනවලු නෙහ් :rofl::rofl:
     
    :D:D:D:D