දේශයේ_හෘද_සාක්ෂිය
JVP Theme Song | Minisa Dinavanu Pinisa | 2015 Sri Lanka

අද ජවිපෙට කීයක්විතර වියදම් උනාද දන්නෑ මුදල්ගෙවා සම්මේලනය itn එකෙයි ලක්හඩෙයි දාන්ඩරතු අලි
![]()
දේශයේ ගුදය .
විමලයාගෙන් කරපු එකක් .
උ ගිය පාර මවුබිමේ පංචා යුදය කියලා දැම්මනේ .
jvp මේ පාර දාල දේශයේ ගුදය කියලා .
video 1a tila බලපන්කො.![]()

අද ජවිපෙට කීයක්විතර වියදම් උනාද දන්නෑ මුදල්ගෙවා සම්මේලනය itn එකෙයි ලක්හඩෙයි දාන්ඩරතු අලි
![]()

mulu pakshayama ekathu welane ban add danne...
owa monawada UPFA UNP eka eka danne thamangema add![]()

හෙළයෙක්;18704774 said:යව්වනයේ බොනිකර තරුව සහ රතු අලි පිරිවරට ජය

ජමාල්;18701889 said:ඔච්චර තේරුම් කරල දෙන්න එපා බන්..එක එකාගේ බුද්ධි මට්ටමනේ..
ලේ දන් දෙන්න පුළුවන්..බුද්ධිය දන් දෙන්න බෑනේ..![]()
UPFA එවුන්ට ජවිපෙට කියන්න තියෙන්නේ දෙකයි..
01) භීෂණය , භීෂණය අම්මෝ කැරලි ගහයි (2004 2005 ඔවා අදාල නෑ හරි හොඳයි )
02) UNP එක්ක සෙට් වෙලා සල්ලි අරන්, සමාජවාදය නෑ.. විජේවීර ප්රතිපත්ති නෑ.. (එතකොට විජේවීර හොඳයි, 80 ගනන් වල තිබ්බ ප්රතිපත්ති හොඳයි. මාර ආදරයක්නේ තියෙන්නේ )