දේශයේ_හෘද_සාක්ෂිය

waligamaya

Well-known member
  • UPFA එවුන්ට ජවිපෙට කියන්න තියෙන්නේ දෙකයි..

    01) භීෂණය , භීෂණය අම්මෝ කැරලි ගහයි (2004 2005 ඔවා අදාල නෑ හරි හොඳයි )
    02) UNP එක්ක සෙට් වෙලා සල්ලි අරන්, සමාජවාදය නෑ.. විජේවීර ප්‍රතිපත්ති නෑ.. (එතකොට විජේවීර හොඳයි, 80 ගනන් වල තිබ්බ ප්‍රතිපත්ති හොඳයි. මාර ආදරයක්නේ තියෙන්නේ )

    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජමාල්;18701813 said:
    කෝටි 10ක් විතර වියදන් උනා මන් හිතන්නේ..සමහරවිට ඊට වැඩි වෙයි.. :lol: :lol: :lol:
    :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11141283_909539032436909_5522455112168644862_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය
    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.

    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා

    2015 අගෝස්තු 01
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28

    හානේ.. ඒක තමයි.. :lol::lol::rofl::rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    mans ge puththu igenagattet england wala :lol: kathwa nam kohomada aye
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මච්න් මෙකයි ඔය අලි ලෙවල් එක ගහන්නෙ.. මහින්දගෙ වැඩ නිසාත් මයිත්‍රි මහින්දට චන්ස් එක දිපු නිසාත්. නිදහ්ස් පක්ශ්යෙ ප්‍රගත්ශිලි හා වාමන්ශික චන්ද කැඩෙනවා. එ මිනිසුන් යු එන් පි එකට ච්න්ද්ය දෙනවා අඩුයි. එහම දෙනවන්ම් ගොඩක්න් අඩුවෙන්. එවා ඔකොම කැඩෙන්නෙ ජවිපෙට එකයි ජවිපෙ රතු අලියා කියලා පහර දෙන්නෙ. එක එතින් සමහර දෙනක්ට තෙරෙන්නෙ නැහැ. උබ මෙකටත් නලින්ගෙ ලියුමක් දාන්න එපා. උබ හිතන ඩෙයක් කියපන් පුතෙ:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,090
    113
    යෞවනයේ බං...
    හෙළයෙක් හෙළයෙක් කිවවාට සිංහලවත් බෑ තාම... :lol:
    ඔය දෙකම එකයි.ඕනි නන් අහල බලපන්. මාත් අතින් ලියද්දි නන් ලියන්නෙ උබ කියන විදියට. ටයිප් කරද්දිත් ඉතින් කටවහරට නැතුව ලියන ලිපියක් නන් එහෙම තමා ලියන්නෙ. කතා කරන් භාශාවෙන් ලියනව නන් ලේසි නිසා ඔහොම තමා ලියන්නෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය
    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.

    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා

    2015 අගෝස්තු 01

    නලින් ද සිල්වා ta dan pukee indan pissu ooi! :dull:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අද ජවිපෙට කීයක්විතර වියදම් උනාද දන්නෑ මුදල්ගෙවා සම්මේලනය itn එකෙයි ලක්හඩෙයි දාන්ඩ:eek: රතු අලි:dull:
    wade sarthaka hinda hithata amaru athi..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හෙළයෙක්;18752738 said:
    ඔය දෙකම එකයි.ඕනි නන් අහල බලපන්. මාත් අතින් ලියද්දි නන් ලියන්නෙ උබ කියන විදියට. ටයිප් කරද්දිත් ඉතින් කටවහරට නැතුව ලියන ලිපියක් නන් එහෙම තමා ලියන්නෙ. කතා කරන් භාශාවෙන් ලියනව නන් ලේසි නිසා ඔහොම තමා ලියන්නෙ.

    එල එල ජෝක් එකට කිව්වේ බං..
    11.gif

    බයියෝ උනාට උඹලා එක්ක තරහා නෑ..:rofl:
    මිනිසා දිනවනු පිණිසා..