අපෙ දේශය වෙනුවෙන් මමත් එකතු වෙනවා මේ පැතුමට
ලස්සනයි ron අයියා
බොහොම ස්තුතියි මල්ලියා...
අපෙ දේශය වෙනුවෙන් මමත් එකතු වෙනවා මේ පැතුමට
ලස්සනයි ron අයියා
attatama rata ta awasaya dey.. mokakda kiyala ayya liyala thiyenawa..
rata karawana nayakayange hith mey ratey diyunuwata yomu wenna kiyala api hamoma parthana karamu!!
Dalada samidu Phititai!!!
Pata, paksha, kulaya, jathiya, janmaya, agama wage dewal walin ana kota gaththe nugathun..... ehemath nathnam patu aramunu thaka kawru hari me aya me thathweta pelabawanawa... anna ee balawegayata hisa osawanna denna narakai.... mamath me prarthanawata ekagai. apita one nidahas, niwahal ratak.... godakkk isthuthi ayyie me agana pada wel walata
this is what we all need
nice wording
[FONT="]අවදි කරනු මැන[/FONT]
[FONT="]අපේ දේශය පියාණෙනි[/FONT]
වරම පුදා ඇත
මහත් අභිමානයෙන්
[FONT="]රැගෙන යන්න අපේ රට [/FONT]
[FONT="]වාහල්කඩ දොරටු විවරවු[/FONT]
[FONT="]ලෝක සිතියමේ බලගතු ඉමකට[/FONT]
[FONT="]නිදා නොඉඳ[/FONT]
[FONT="]යලි පිබිදෙමු[/FONT]
[FONT="]සතර දෙසින් එමු[/FONT]
[FONT="]අතීතයේ වැරදි හදාගමු[/FONT]
[FONT="]දළදා පිහිටෙන්[/FONT]
[FONT="]සාධුකාර දෙමු[/FONT]
[FONT="]යශෝ කැලුම් හඬ නංවා[/FONT]
[FONT="]නිවහල් හිරුගේ[/FONT]
[FONT="]නිවහල් කිරණින්[/FONT]
[FONT="]රට නැගුමට….[/FONT]
[FONT="]කරනු මැනවි පියාණෙනි [/FONT]
එකතු කරන්නට හැම ජාතියක්ම
එකම ධජයක් යටතට
[FONT="]කල හැකි හා කල යුතුම දේ[/FONT]
එදාටත් වඩා කැපවීමෙන්
[FONT="]සද්ජන දුක නිවන්නට[/FONT]
[FONT="]නිවැරැදිම ක්රමය සොයන්නට[/FONT]
[FONT="]ආනන්දයට වඩා [/FONT]
[FONT="]ප්රග්ඡාවම වඩවන්නට…… [/FONT]