~දේශය අවදි කරනු මැන~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Pata, paksha, kulaya, jathiya, janmaya, agama wage dewal walin ana kota gaththe nugathun..... ehemath nathnam patu aramunu thaka kawru hari me aya me thathweta pelabawanawa... anna ee balawegayata hisa osawanna denna narakai.... mamath me prarthanawata ekagai. apita one nidahas, niwahal ratak.... godakkk isthuthi ayyie me agana pada wel walata

bohoma sthuthi nangiya oyage watina adahaswalata
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හොඳ වැඩක් කරන කොට කකුලෙන් අදින අයත්
කකුලෙන් අදින කොට හොඳ වැඩේ කියන අයත්
අපේ රටේ ඕන තරම් ඉන්නවා.
සුබ අනාගතයක් අපට හැදුවොත් ඔබට පිං
පරණ පවූ වලට ඔබ අපා ගත වෙන එකක් නෑ.
සුබ අනාගතය ඔබට පමණක් නම්.....
මරණින් පසු ඔබට සුබ අනාගතයක් කොහෙන් හොයන්නද....
අපට දැන් කොහොම වෙතත් මරණින් පසු සුබයි...

රොන් අයියගේ ඉල්ලීම මං කරන්නේ අවවාදයක් විදිහට!
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    [FONT=&quot]අවදි කරනු මැන[/FONT]
    [FONT=&quot]අපේ දේශය පියාණෙනි[/FONT]
    වරම පුදා ඇත
    මහත් අභිමානයෙන්
    [FONT=&quot]රැගෙන යන්න අපේ රට [/FONT]
    [FONT=&quot]වාහල්කඩ දොරටු විවරවු[/FONT]
    [FONT=&quot]ලෝක සිතියමේ බලගතු ඉමකට[/FONT]

    [FONT=&quot]නිදා නොඉඳ[/FONT]
    [FONT=&quot]යලි පිබිදෙමු[/FONT]
    [FONT=&quot]සතර දෙසින් එමු[/FONT]
    [FONT=&quot]අතීතයේ වැරදි හදාගමු[/FONT]
    [FONT=&quot]දළදා පිහිටෙන්[/FONT]
    [FONT=&quot]සාධුකාර දෙමු[/FONT]
    [FONT=&quot]යශෝ කැලුම් හඬ නංවා[/FONT]
    [FONT=&quot]නිවහල් හිරුගේ[/FONT]
    [FONT=&quot]නිවහල් කිරණින්[/FONT]
    [FONT=&quot]රට නැගුමට….[/FONT]

    [FONT=&quot]කරනු මැනවි පියාණෙනි [/FONT]
    එකතු කරන්නට හැම ජාතියක්ම
    එකම ධජයක් යටතට
    [FONT=&quot]කල හැකි හා කල යුතුම දේ[/FONT]
    එදාටත් වඩා කැපවීමෙන්
    [FONT=&quot]සද්ජන දුක නිවන්නට[/FONT]
    [FONT=&quot]නිවැරැදිම ක්‍රමය සොයන්නට[/FONT]
    [FONT=&quot]ආනන්දයට වඩා [/FONT]
    [FONT=&quot]ප්‍රග්ඡාවම වඩවන්නට…… [/FONT]

    කවදාවත් කරන්න බැරි දෙයක්
    නමුත් අපි උත්සහා කරමු කෙසේහෝ
    [FONT=&quot]ආනන්දයට වඩා [/FONT]
    [FONT=&quot]ප්‍රග්ඡාවම වඩවන්නට……[/FONT]