දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..
හමුදාවෙ ලොක්කෙක් මට කියපු විදියට නම් පොර කියන්නෙ රතුපස්වල වෙඩි තියපු ඒක සාධාරනයි කියල.හමුදාවට වෙඩි තියපු කතාව ඇත්ත කියල කිව්ව...:dull:


අනික හමුදාවට සලකන එක ජනතාවට අදාල හුයන්නක් නෙමෙයි.. හැම ජොබ් එකක්ම කෙරෙන්නෙ ඉහලින් එන නියෝගවලට. හමුදාවෙත් එහෙමයි. ඔය සමහරු කියනව වගේ බෑ කියලා පස්සට යන්න බෑ. එහෙමවුනොත් පට්ට පනිශ් කන්නවෙන්නෙ.:rolleyes:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Salute-to-the-Heroes-Salute-to-the-Heroes-September-11-New-York-smiley-emoticon-001132-facebook.gif
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වැරැද්දක් කිව්වේ නැ මචන්, මම හමුදාව ගැන නෙමෙයි විවේචනය කලේ.. එක පැත්තකින් මෙහෙම සමරනකොට අනික් පැත්තෙන් කුලී වැඩට ගන්නවා කියන එකයි කිව්වේ..
මෙහෙමයි ලක්ෂ එකහමාරකට හැමදාම නිකන් පඩි දෙන්න පුලුවන් කමක් නෑ. එහෙමනම් වැඩිපුර අයව අස් කරන්න වෙනව. එත් එහෙම කලොත් තව ප්‍රශ්න වැඩිවෙන නිසා තමයි පුලුවන් විදියට කරගෙන යන්නෙ. අනික කුලී වැඩත් වැඩක් තමයි. ඒකටත් වටිනකමක් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වටිනකම මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකයි.:dull: