හමුදාවෙ ලොක්කෙක් මට කියපු විදියට නම් පොර කියන්නෙ රතුපස්වල වෙඩි තියපු ඒක සාධාරනයි කියල.හමුදාවට වෙඩි තියපු කතාව ඇත්ත කියල කිව්ව...මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..

අනික හමුදාවට සලකන එක ජනතාවට අදාල හුයන්නක් නෙමෙයි.. හැම ජොබ් එකක්ම කෙරෙන්නෙ ඉහලින් එන නියෝගවලට. හමුදාවෙත් එහෙමයි. ඔය සමහරු කියනව වගේ බෑ කියලා පස්සට යන්න බෑ. එහෙමවුනොත් පට්ට පනිශ් කන්නවෙන්නෙ.
