දේශශීමා ගුටි කියන්නේ මේවට පව්.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනා ණය දුන්නේ ගිනි පොලී මුදලාලි කෙනෙක් වගේ කියලා උබ දන්නෙම නැද්ද. ෆෙල් කියලා දැන දැන ප්‍රෝජෙක්ට් වලට ගිනි පොලියට කොන්දේසි නැතුවම සල්ලි පම්ප් කරේ මොකටද??? උන්ගේ ප්‍රෝජේක්ට් වලින් හදන හැම ලබ්බක්ම බීජිං වලට මුන හරවලා හැදුවේ මොකටද?? පන්සල් පල්ලි මිනිස්සුන්ට එපා කරවන කොන්ත්‍රාත්තුව කරන්නේ මොකටද??? තලේබාන් උන් එක්ක ගිවිසුම් ගහන්නේ මොකටද?? :lol: (y)
    නිකන් බොරු කියන්න ඵපා මිනිහෝ..🤣🤣පර සුද්දගෙ වගේම කලවම් තොපෙත් තියෙන්නේ බිල්ලෝ මැවිල්ල විතරයි🤣🤣ඒ කාලෙත් සුද්දට ඔත්තු දිදී පුක දුන්නා රජවරු මරල දාන්න තාමත් ඒකමයි කරන්නෙ අරගල කර කර..🤣🤣

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි​

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    .EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

    Israel නොතිබුණ නම් අපරාදේ උබාටත් දවසට පස් පාරක් ඔලුව බිම ඇනගන්න තිබුණා. :lol:

    බිම ගහගන්නවා හොඳයි තොපේ Israel+USA+ISIS බෝම්බ කනවට වඩා.🤣🤣
    ------ Post added on Oct 3, 2023 at 9:04 AM
     
    • Haha
    Reactions: shenat and Rontmir

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ මිනිස්සු රුසියාවට කැමති දෙමළ ඩයස්පෝරාවේ උන් එක එක විදියේ සංවිදාන අවුස්සලා අපිට කෙලවන්න හදපු හැමවෙලේම උන් අපේ පැත්ත ගත්ත නිසා..රුසියන් කාරයෙක් අපේ ගමේ එකෙක්ගෙන් සල්ලි අරන් දුන්නේ නැති උනාම අපේ ගමේ උනුත් ගහනවා තමයි බන්,ඒකට රටේ නායකයෝ මොනා කරන්නද
     
    • Like
    Reactions: lilman and Mr Bones

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රුසියාවේ උන් කලු හමට හරි ආසයිලු කිරියෙ පොරක් කියලා තිබ්බේ, ගම් වලට ගියාම ඔලුව අතගාලාලු කතා කරන්නේ :yes:
    ඒකනේ අපේ බහුතර ය පුටින්ට කැමැති. 😂😂😂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිටත් පොලු තියන්න අවොත් ඔහොම තමා
    උන් හොර වැඩ කරන්න පුළුවන් ගුටි කන්න තමා බැරි..

    හැලි ලියන්න අපේ හැත්ත තරම් 😆
    දැන්වත් තේරුම් ගනිින් සිංහළු ඉන්දියන් කියල ලොකු වෙනසක් නෑ.

    salli nodi border cross karanna ba ban
    unta kiyapu gana denna ona
    nathnam gahala danawa
     
    • Like
    Reactions: EnIgma001

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නිකන් බොරු කියන්න ඵපා මිනිහෝ..🤣🤣පර සුද්දගෙ වගේම කලවම් තොපෙත් තියෙන්නේ බිල්ලෝ මැවිල්ල විතරයි🤣🤣ඒ කාලෙත් සුද්දට ඔත්තු දිදී පුක දුන්නා රජවරු මරල දාන්න තාමත් ඒකමයි කරන්නෙ අරගල කර කර..🤣🤣

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි​

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    .EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

    බිම ගහගන්නවා හොඳයි තොපේ Israel+USA+ISIS බෝම්බ කනවට වඩා.🤣🤣
    ------ Post added on Oct 3, 2023 at 9:04 AM

    ඔවා කියපන් නර්සරි බබාලට. උන්ට නම් මේවා ඇත්ත. :lol:
     
    • Haha
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔවා කියපන් නර්සරි බබාලට. උන්ට නම් මේවා ඇත්ත. :lol:
    තොපිට ඉතිං සුද්දා කිව්වොත් විතරයිනේ අැත්ත🤣🤣🤣.උන්ගෙ ගූත් සුවඳයි නේ තොපිට🤣🤣🤣🤣

    වටලප්පන් කකා අරගල කරෙත් උන්ගේ උවමනාවටනේ..දැන් IMF බාගයක් අරන් පුක ගිණි අරන් දඟලනවා🤣🤣🤣

    කුණු සුද්දො ණය දෙන්නේ 18 නීතියම දාලා..ඒකත් හරියට දෙන්නේ නෑ කුණු හෙට්ටියෝ🤣🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    Russian un wena un wage nemei ban amu sakkiki jathiyak, Godak unta basic English baha, paya 24 ma beela smoke karana eka thami karanne,
    Lankawata ena russiansla ganat ahala balapanko tourism field eke inna ungen. Amu egoistic indecent set ekak. Ballonta wage kata krnne lankawe unta. English wachanayak baha. Lankawata ena anit touristslat asa na unta. Vlog wala idan baninawa unge behavior ekata.

    අපේ මිනිස්සු රුසියාවට කැමති දෙමළ ඩයස්පෝරාවේ උන් එක එක විදියේ සංවිදාන අවුස්සලා අපිට කෙලවන්න හදපු හැමවෙලේම උන් අපේ පැත්ත ගත්ත නිසා..රුසියන් කාරයෙක් අපේ ගමේ එකෙක්ගෙන් සල්ලි අරන් දුන්නේ නැති උනාම අපේ ගමේ උනුත් ගහනවා තමයි බන්,ඒකට රටේ නායකයෝ මොනා කරන්නද
    Mun hodaine rate nayakayo ekka baladdi. E besikaya hodata thiyena ratawal walata gahala ahinsakayo maranawane.
    ------ Post added on Oct 4, 2023 at 6:19 AM

    Mun nan minissu wenna ba lankawe paduwe inne natuwa Russia wage gobba ratawal walata yanne.
    ------ Post added on Oct 4, 2023 at 6:19 AM
     
    • Wow
    Reactions: dhanuka kumara

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,689
    6,986
    113
    වදුරව
    වැඩි ප්‍රතිශතයක් රශියන් කෙල්ලොයි ගෑනුයි දුඹුරු හමට කැමතියි. ඒ හින්දා උන්ගේ පිරිමි දුඹුරු උන් එක්ක ටිකක් තරහයි.
    Pala huttiye, brown skin nam ballantath pahala hama ratema
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,689
    6,986
    113
    වදුරව
    It's not skin bn. It's personality. Nobody wants to be with a nerd who doesn't know how to do a conversation.
    Personality in my Ass 😀
    If you have brown skin, it doesn't matter if you're a nerd or an outgoing person, you may still be perceived as belonging to the lowest segment in society.
    Even when people engage with you, you might feel like they see you as just a representation of diversity, using you to make themselves feel virtuous
     
    • Wow
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    රුසියාවේ උන් කලු හමට හරි ආසයිලු කිරියෙ පොරක් කියලා තිබ්බේ, ගම් වලට ගියාම ඔලුව අතගාලාලු කතා කරන්නේ :yes:

    රුසියන් බල්ලන්ට පුක දීලා එහෙනුත් කනවා.
    පොන්පක්ෂලටයි, පොනිලටයි පුක දීලා එහෙනුත් කනව.

    හැබැයි දෙකටම පුක පුදන එක නවත්තන්නෙත් නෑ. 😹😹
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,609
    6,174
    113
    ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ
    Yes, both were Russians few decades back
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Personality in my Ass 😀
    If you have brown skin, it doesn't matter if you're a nerd or an outgoing person, you may still be perceived as belonging to the lowest segment in society.
    Even when people engage with you, you might feel like they see you as just a representation of diversity, using you to make themselves feel virtuous
    This might be your personal experience, so I can't argue with you at that point,

    This is just for curiosity, where did you get that experience? Ireland or eastern Europe?

    තොපිට ඉතිං සුද්දා කිව්වොත් විතරයිනේ අැත්ත🤣🤣🤣.උන්ගෙ ගූත් සුවඳයි නේ තොපිට🤣🤣🤣🤣

    වටලප්පන් කකා අරගල කරෙත් උන්ගේ උවමනාවටනේ..දැන් IMF බාගයක් අරන් පුක ගිණි අරන් දඟලනවා🤣🤣🤣

    කුණු සුද්දො ණය දෙන්නේ 18 නීතියම දාලා..ඒකත් හරියට දෙන්නේ නෑ කුණු හෙට්ටියෝ🤣🤣
    Uba dannawada kawuda hettiyo kiyanne kiyala? Demellu yako. Ane Manda ubath bn
    ------ Post added on Oct 4, 2023 at 7:35 AM
     
    • Like
    Reactions: shenat

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    වැඩි ප්‍රතිශතයක් රශියන් කෙල්ලොයි ගෑනුයි දුඹුරු හමට කැමතියි. ඒ හින්දා උන්ගේ පිරිමි දුඹුරු උන් එක්ක ටිකක් තරහයි.
    මහත්තයා කියන්නේ එංගලන්තේ බඩු පොට් වල ඉන්න රශියන් කෙල්ලොයි ගෑනුයි ගැන වෙන්න ඇති නේද :dull::oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහත්තයා කියන්නේ එංගලන්තේ බඩු පොට් වල ඉන්න රශියන් කෙල්ලොයි ගෑනුයි ගැන වෙන්න ඇති නේද :dull::oo:
    නෑ මාතියා මම රුසියාවේ ගිහින් තියෙනවා🌝
     
    • Haha
    Reactions: Chimpanzee Putha