දේශීය ගොවියන්ට ඇමිනිලා යයිද ගුපියනේ ???

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    Lowest package එකට downgrade කරනවා
    smart GIF
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    ගෙවල් දෙකක් සෙට් වෙලා ගත්ත නම් ගොඩ බන්. අනික වැස්සට ස්ලෝ වෙන සීන් එක බොරුවක් කනෙක්සන් ඩ්‍රොප් වෙන්නෙ නැහැලු.
     
    • Like
    Reactions: War Fighter

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Loku prasnayak..??? Dakunu Asiyawa tiyenne Asiyaawe neweda🥴🥴🥴


    ඊට වඩා ලොකු ප්‍රශ්නෙ කියන්නෙ මූ කියනවා 94 වෙනෙකාට ලංකාව දකුණු ආසියාවෙම එකලු. එහෙම තිබ්බෙ පණස් ගනන්වල. බුවා ඒකවත් දන්නෙ නැතිව නිකං ලයිව් වල කිච වෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Tourism hotel s කරන එකෙක් කිව්වා, සමහර සුද්දෝ starlink තියෙනවා ද, කියලා අහලා. තියෙනවා නම් වැඩිපුර ගෙවන්නත් ලැහැස්ති යි කියලා...

    පට්ට පල්ලම digital nomad ලට....
     
    • Like
    Reactions: Naughty_kiththa