දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරීම ගොඩ දාගන්න පුලුවන්ද

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Jared Leto Marvel GIF by MorbiusMovie
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,262
    1
    16,126
    113

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම = ණය ගෙවන්නෙ නැ උට්ටො..​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරිනම් අපිටත් පුළුවන් වෙන්න ඕන බැංකුවකින් ණයක් අරගෙන පස්සේ ගෙවන්න බෑ කියල පොලිය අඩු කරගෙන ගෙවන්න.

    එහෙම හිතෙනව නේද!

    ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්. මගෙ යාලුවෙක් උගේ ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවාගන්න බැරිව අන්තිමේදී පොලිය නැතිව අවුරුදු 2ක් වාරික ගෙවන්න හදාගත්ත
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    රුපියල 200ට try කරලා ගොඩ දාන්න පුළුවන් එත් එක කරන්නනේ නැහැ බොහෝ දුරට.
    හේතුව තමයි ඉතින් එක company කරන උන්ට පාඩුයි ! අපේ රටේ ශ්‍රමය හුරන් කන්න, සල්ලි කාරයෝ ටික ඒ සමාජ class එක maintain කරන ඕනේ. අපේ රටේ මෝඩයෝ ඉන්න කම් ඕක ඔහොම වෙන්ව.
    ඉතින් රුපියල ටිකක් උද ගිහින් තියෙන්නේ $ එක කම්බස් කරපු ( ඇමෙරිකන් කබ්රාල් ) biden නිසා මිසක අපේ උන්ට
    අත්තටම ඕනේ කමක් නැහැ රුපියල උඩට ගන්න.
    කරනවානම් දැන් ඕනේ වට වඩා chance එක තියනව.

    සල්ලි කීයක් හරි හොයා ගන්න තමයි බන් ඉතින් මිනිස්සු ඔය එක එක මගුල් අටවන් ඉන්නේ.
    මේ කලි යුගයේ වෙස්සන්තර වගේ දැහැමි සක්විති රජ කෙනෙක් හොයන්න එපා......

    තමන්ගේ පවල දරුවෝ තමයි බන් #1. එක මේ කාලේ කවදත් ඔහොම තමයි. අශුචි කාලා හරි තමන්ගේ පවල
    නදට්ටු කරන්න මිනිස්සු බලන්නේ.

    ඉතින් පොන්නයා පන්නල ලපයා ආව කියල වැඩක් නැහැ. උටත් දරු පව්ලක් ඉන්නවා.
    ඉතින් ඉන්න පොන්නයා හොදයි. හැබැයි ඉතින් මේ විදිහ වෙනස් වෙයි කියල හිතන්න එපා.