රුපියල 200ට try කරලා ගොඩ දාන්න පුළුවන් එත් එක කරන්නනේ නැහැ බොහෝ දුරට.
හේතුව තමයි ඉතින් එක company කරන උන්ට පාඩුයි ! අපේ රටේ ශ්‍රමය හුරන් කන්න, සල්ලි කාරයෝ ටික ඒ සමාජ class එක maintain කරන ඕනේ. අපේ රටේ මෝඩයෝ ඉන්න කම් ඕක ඔහොම වෙන්ව.
ඉතින් රුපියල ටිකක් උද ගිහින් තියෙන්නේ $ එක කම්බස් කරපු ( ඇමෙරිකන් කබ්රාල් ) biden නිසා මිසක අපේ උන්ට
අත්තටම ඕනේ කමක් නැහැ රුපියල උඩට ගන්න.
කරනවානම් දැන් ඕනේ වට වඩා chance එක තියනව.
සල්ලි කීයක් හරි හොයා ගන්න තමයි බන් ඉතින් මිනිස්සු ඔය එක එක මගුල් අටවන් ඉන්නේ.
මේ කලි යුගයේ වෙස්සන්තර වගේ දැහැමි සක්විති රජ කෙනෙක් හොයන්න එපා......
තමන්ගේ පවල දරුවෝ තමයි බන් #1. එක මේ කාලේ කවදත් ඔහොම තමයි. අශුචි කාලා හරි තමන්ගේ පවල
නදට්ටු කරන්න මිනිස්සු බලන්නේ.
ඉතින් පොන්නයා පන්නල ලපයා ආව කියල වැඩක් නැහැ. උටත් දරු පව්ලක් ඉන්නවා.
ඉතින් ඉන්න පොන්නයා හොදයි. හැබැයි ඉතින් මේ විදිහ වෙනස් වෙයි කියල හිතන්න එපා.